මුස්ලිම් අපේක්ෂකයින්ට පොහොට්ටුවෙන් අපේක්‍ෂකත්වය නොදෙන බවට වාර්තා අසත්‍යයි…

February 22, 2020 at 5:30 pm | lanka C news
මුස්ලිම් අපේක්ෂකයින්ට පොහොට්ටුවෙන් අපේක්‍ෂකත්වය නොදෙන බවට වාර්තා අසත්‍යයි…

මුස්ලිම් අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජන්දය ට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදෙන බවට පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පැතිර යන බව මහනුවර උඩුවර ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී අල්හාජ් මදීනම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහජනතාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අල්හාජ් ඒ.එල්.එම් ෆාරිස් මැතිතුමා තරඟ කිරීමට නියමිතව තිබෙන මේ මොහොතේ මෙම අසත්‍ය පුවත සමාජ මාධ්‍යවල සීග්‍රයෙන් ප්‍රචාරය වීමෙන් පක්ෂයටත් ජනතාවටත් මෙමගින් යම් බලපෑමක් පවතින බැවින් එය ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගරු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඒ බව සෘජුවම විමසා බැලු බවට එම මන්ත්‍රී වරයා පැවසුවේ ය.

මෙතෙක් එවැනි සාකච්ඡා කිසිවක් පක්ෂය තුල සිදු නොවූ බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටි බවත් ඔහු පවසයි.

එම නිසා උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී අල්හාජ් මදීනම් මැතිතුමා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පොදු ජන පෙරමුණෙන් මුස්ලිම් අපේක්ෂකත්වය ලබානොදීමට සූදානම් වනවා යැයි කියන පුවත අසත්‍යයක් බවයි.

– ඉම්ට්කාබ් මොහොමඩ්

17,178 Viewers

11 Comments to “මුස්ලිම් අපේක්ෂකයින්ට පොහොට්ටුවෙන් අපේක්‍ෂකත්වය නොදෙන බවට වාර්තා අසත්‍යයි…”

  1. Kalana says:

    Nodhiya yuthuyi, Un hematheninma kokka gahanawa… Rata un allanawa…

    • Amda says:

      ජාතිවාදි වෙන්න එපා. ගුණමකු වෙන්නත් එපා. සින්හලයා සමඟ සිටින නියම ශ්‍රී ලාන්කික මුස්ලිම් සහ දමිල ජාතිකයන් අප රැක ගත යුතුයි.
      යුද්ධය වෙනුවෙන්, රට වෙනුවෙන් කැප වුනු විශාල පිරිසක් ඉන්නව.
      ෆාරිස් මැතිතුමා යහපත් ශ්‍රී ලාන්කික මුස්ලිම් වරයෙක්. පොහොට්ටුවට විශාල ලෙස උදව් කල අයෙක්.

      • Kalana says:

        Jaathi wadee kamayi, aarakshaa karaganna ekayi 2k… Anathura therum ganne nethnam Kona kapaa ganna lehesthi wenna.

  2. Robert says:

    ඔන්න ඔන්න ආයිමත් මෝඩ සිංහල දේශපාලකයන් රෙද්ද අස්සේ මුස්ලිම් නයි දාගන්න හදනවා. හකිම්ලා, රිශාඩ්ලා සාලිලා, හිස්බුලාලා රෙද්ද අස්සටම රිංගගෙන කරපු මහා විනාශ මෙච්චර ඉක්මනට සිංහල දේශපාලකයන් අමතක කරාද?

  3. sunimal says:

    සම්ප්‍රදායික මුස්ලිම්වරු අපි අගය කරනවා වහාබි රටින් පන්නමු

  4. සහරාන් says:

    උඹලා නං ඉතින් එකට නේන තරමට තමයි හොඳ. ආවට ඡන්දය දෙන්නේ unp එකටනේ. සිංහලයන්ගේ ඡන්දයෙන් උඹලගෙ නියෝජනය පාර්ලිමේන්තුවට දාගන්ඩ තමයි දඟලන්නේ

  5. මොහාන් බුදිද​? says:

    පොහොට්ටු ආන්ඩුවේ දැනට සිටින අකාර්‍යක්‍ෂම තනතුර කුමක් ද​?
    මම නම් හිතන්නේ මොහාන් සමරනායක හොබවන ජනාධිපති මාධ්‍ය ඒකකය​.
    ආන්ඩුව ගැන රට පුරා පතුරුවන අසත්‍ය​, බොරු පුවත් දෙස ඔවුන් “බකං නිලාගෙන සිටී”

  6. හික් හිහි හි හි says:

    අපේක්ෂක ත්වය විතරක් නෙවෙයි ඇමතිකම්,ආණ්ඩුකාර කම් ලැබෙනවා.
    මද්‍රස්සා පාසල්,ෂරියා විශ්ව විද්‍යාල,ශාෆි ගේ වද සැත්කම් ගැන දැන් සද්ද නෑ.
    පාස්කු ප්‍රහාරේත් ඔහොමම යට යයි
    රතන හිමි ඇතුළු සඟරත්නයත් දැන් සද්ද නෑ
    විල්පත්තුව ත් බදුර්දීන් ට
    සින්න වෙයි
    ඔහොමම යං !

  7. හික් හිහි හි හි උබට මාර අාතල් නේද අපතයෝ. උබලගේ අාණ්ඩුව පසු ගිය අවුරුදු හතරාමාරට රට සුරපුරයක් කලා නේද? තොපි වගේ අපතයෝ කවදාවත් හැදෙන්නේ නැහැ. තුප් නොදකින්

    • බැක්සයිඩ් පොහොට්ට්ටු says:

      පව් උබේ බලාපොරොත්තු පොහොට්ටුව කැඩුවා නේද බන්? ඒත් වහලෙක් නිසා දිගටම පොහොට්ටුවට දෙනවා නේද බන්?

  8. බන්ඩා says:

    මුස්ලිම් නිසා අපේක්ෂක කම දෙන.පක්ෂ නැහැ. පක්ෂයක සාමාජිකයෙක් වී පොහොට්ටුවෙ ප්‍රතිපත්ති පිලිගන්නා මුස්ලිම් සහ දෙමළ හෝ දිනිය හැකි ඹ්නෑම අයකුට අපේක්ෂක කම දේවි.

Main News