මුස්ලිම් අය ඡන්දෙ දුන්නත් නැතත් ගෝටාභය අඩුම තරමින් තවත් වසර 10ක් ජනාධිපතියි..- අලි සබ්රි

February 3, 2020 at 6:48 pm | lanka C news
මුස්ලිම් අය ඡන්දෙ දුන්නත් නැතත් ගෝටාභය අඩුම තරමින් තවත් වසර 10ක් ජනාධිපතියි..- අලි සබ්රි

මුස්ලිම් ජනතාව ඡන්දය දුන්නත් නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූවා සේම ඔහු අවම වශයෙන් තවත් වසර දහයක් අනිවාර්යෙන් රට පාලනය කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී තමන් මේ බව කියූ නමුත් මුස්ලිම් ජනතාව වැඩි පිරිසක් එය නොඇසූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ බවද සඳහන් කළේය.

දැන් ජනතාවට තවත් අවස්ථාවක් ලැබී ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාවට යහපත් තීරණයක් ගැනීමට තවත් අවස්ථාවක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

රටක් ඉදිරියට යාමට නම් අනිවාර්යෙන් ඒ රටේ මහ ජාතියේ ආශිර්වාදය කැමැත්ත අවශ්‍ය බවද ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

27,975 Viewers

15 Comments to “මුස්ලිම් අය ඡන්දෙ දුන්නත් නැතත් ගෝටාභය අඩුම තරමින් තවත් වසර 10ක් ජනාධිපතියි..- අලි සබ්රි”

  1. රටවැසි says:

    මහ ජාතියේ එකෙකු මෙසේ ඔබතුමාට ශීර්ෂ ප්‍රනාමය කරන වගයි !

  2. Ayotallah says:

    Sri Lankans whether Sin Mus Tamil will appreciate your brave statement and why not come forward to contest as SLPP candidate to ensure resounding victory for SLPP in east and to beat the Wahabbis RW. RB and AS for life

  3. සිරිතේක්කු/බගලවතී says:

    Mr. Alisabri, first of all, I must convey my heartiest thanks to you for you are doing yr best to enlighten the Muslims living in this country about the reality. All Muslims try to realize this everlasting truth.

    • මට බොහොම සටුතු ආරංචියක් ,ගියසතියේ මගේ අසල්වැසි මුස්ලිම් සහෝදරයෙක් කිව්ව කතාවක් ,අපි ගියපාර චන්දය පාවිච්කලේ ගොටාබයට විරුද්දව ,අද අපි පල්ලියට ගිහිල්ලා කතාකලේ අපෙන් උන වරද්ද හදාගම ,ඉන්දියාවේ ගාන්ධි වගේ නෙල්සන්මෙන්දෙලා වගේ නායකයෙක් අපිට පහලවෙලා ඉන්නවා ගෝටාබය අපි ඉදිරියේදී උදව්කරන්නේ එයාට ,කරුණාකර සුහද මුස්ලිම් ජනතාව කිට්ටුකරගන්න ,

  4. ජඹුරේවෙල චන්දරේ says:

    තොපේ මුස්ලිම් උන්ගේ ඡන්දේ දීපිය හූ ඇන්පියටම. අපිට අපේ සිංහල ඡන්ද වලින් දිනන්ඩ පුළුවන්. අපි තොපිව ළඟටවත් ගන්නෙ නෑ. තොපි ලංකාවට අයිති ජාතියක් නෙවෙයි. තොපි පලයවූ තොපේ අරාබියටම. පර බල්ලන්…

    • Milano says:

      Tho katawahagena hitu unp hiwala

      • ජඹුරේවෙල චන්දරේ says:

        අපි වගේ උන් නිසා තමයි ගස් බල්ලෝ අද ගෝඨාභය මහත්තයා ජනාධිපති පුටුවෙ ඉන්නේ. තොපි වගේ ගස් බල්ලෝ තමයි හූ ඇන්පියට පු…. දුන්නේ. මගේ කට වහන්ඩ ඉස්සෙල්ල තෝ කටයි පු…යි වහගෙන හිටු…

    • වෙන්ඩ ආර්‍යාව says:

      තවත් Gunp-Jvp වහල් හිවලෙක්.

  5. Edwin says:

    You are a true Sri lankan Mr Ali sabri thank you very much.

  6. ඩලස් says:

    අවරුදු 10ක් ඉන්න එතුමා අවරුදු 10ක් පන පිටින් ඉන්න එපයි

    • නොදකින් කාලකණ්ණි ගස් බල්ල.

      එතුමට රටේ ජනතාවගේම ආශිර්වාදය තියෙනව තොපි වගේ කුහක ගස් බල්ලො ටික හැර.

      • ඩලස් says:

        දැනුත් මාසෙට පාරක් සින්ගප්පුරු යනව. තව 10 ක් අදින්න පුළුවන් වෙයි ද ?

        • වෙන්ඩ ආර්‍යාව says:

          එතකන්වත් තෝ ඉඳීද කියල චෙක්කර ගනින් ගෙරිය.

  7. sana says:

    මේක චන්ද්‍රිකාට පන්දම් අල්ලලා ඉහලට ගිහින් දැන් ගෝට අල්ලාගෙන තව සෙල්ලමකට ලැහැස්තිවෙන්නෙ. මු හදන්නේ සිංහල චන්ද අරගෙන ඉහලට යන්න.

Main News