මුස්ලිම් අැමතිවරු මරන්න කිවුවා.. මුස්ලිම් පල්ලි කඩන්න කිවුවා.. මහනුවර ගැටුමටත් සම්බන්ධයි…- නාමල් කුමාරගෙන් තවත් හෙලිදරුවුවක්.. හඬ පට සහිතයි..

September 27, 2018 at 10:57 pm | lanka C news
මුස්ලිම් අැමතිවරු මරන්න කිවුවා.. මුස්ලිම් පල්ලි කඩන්න කිවුවා.. මහනුවර ගැටුමටත් සම්බන්ධයි…- නාමල් කුමාරගෙන් තවත් හෙලිදරුවුවක්.. හඬ පට සහිතයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළ දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර අද දිනයේ තවත් හෙළිදරව්වක් සිදුකරන ලදී.

තමනට ත්‍රස්තවාදී ක‍්‍රියා රැසක් කිරීමටයි විදේශයක සිටින පුද්ගලයකු හරහා මුදල් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා විසින් සම්බන්ධීකරණය සිදු කළ බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

එහිදීද තවත් හඬ පට කිහිපයක් ඔහු හෙළිදරව් කරනු ලැබුවේ තමන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර වූ ඒවා යයි සදහන් කරමිනි.

මුස්ලිම් අමාත්‍යවරුන් ඝාතනය කිරීමට, මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීමට තමනට මුදල් ලබාදුන් බවද වූ මාධ්‍ය හමුවේ කියා සිටියේ පසුගියදා මහනුවර ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද හුවමාරු අදහස් ඇතුළත් හඬ පටය ප‍්‍රසිද්ධ කරමිනි.

138 views

6 Comments to “මුස්ලිම් අැමතිවරු මරන්න කිවුවා.. මුස්ලිම් පල්ලි කඩන්න කිවුවා.. මහනුවර ගැටුමටත් සම්බන්ධයි…- නාමල් කුමාරගෙන් තවත් හෙලිදරුවුවක්.. හඬ පට සහිතයි..”

  1. open mind says:

    YAPALANE pati role nedha kollo?

  2. Sapumal Bandara says:

    Mohu apa rate janaadipathi kamata niyama sudusseki. Enisa labana wathawe mohuwa ema thanathurata path kara gamu. Naamal Kumarata jayawewa !

  3. Tamil fighter says:

    Ha haaa we will destroy buddas and hambiyas.

  4. gamini says:

    Now Its very clear What the goverment is trying to do.
    The government is trying to create religious and racial problems in the country to postpone all elections

    From one front Government minister is provoking Catholics of the country ,and From another front Government top guy trying to kill muslims and leaders and put it on sinhalese.
    Whole Digana insident is a planned attack

  5. kasun says:

    Brave man Namal Kumara

  6. manhatton says:

    Dog eat Dog

Main News