මුස්ලිම් ඇමතිලා ඉල්ලා අස්වීම පාස්කු බෝම්බ ප‍්‍රහාරයටත් වඩා දරුණු තත්වයක්..- ජනාධිපති

June 5, 2019 at 10:16 pm | lanka C news
මුස්ලිම් ඇමතිලා ඉල්ලා අස්වීම පාස්කු බෝම්බ ප‍්‍රහාරයටත් වඩා දරුණු තත්වයක්..- ජනාධිපති

මුස්ලිම් ඇමැතිවරුන් සියල්ලන් ධූරවලින් ඉල්ලා අස්වීම භයානක තත්වයක් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කර ඇත්තේ ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.

පාස්කු ඉරිදාවේ ඉල්ල වූ බෝම්බ ප‍්‍රහාරයටත් වඩා මෙම ඉල්ලා අස්වීම දරුණු යයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීම ගැන කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

36 views

27 Comments to “මුස්ලිම් ඇමතිලා ඉල්ලා අස්වීම පාස්කු බෝම්බ ප‍්‍රහාරයටත් වඩා දරුණු තත්වයක්..- ජනාධිපති”

  1. Ratawasiya says:

    Me minihata marunu ahinsaka jeewatha gana kisima dukak naha. Muslim amathila ganai meka dukwenne. Ane pau ara miyagiya asaranayanta sadaranayak ituwenne nathi hati.

  2. උපුටා ගැනීමක්

    කොන්ද පණ තියෙන නායකයෙක්

    *යලි පත් වූ ඉන්දියානු අගමැති නරෙන්ඳ්‍ර සිං මෝදී මහතා පාර්ලිමේන්තු සමුළුව අමතා, ඉන්දියාවේ සුළුතරය සම්බන්දයෙන් ඇතිවී තිබෙන ආතතිය ගැන කථාවක් පැවැත්වූවා.*

    ඉන්දියාවේ අපි ජීවත් වෙන්නේ ඉඳියානුවන් හැටියටයි. ඕනෑම තැනකින් පැමිණෙන සුළුතර ප්‍රජාවට​, ඉන්දියාවේ ජීවත් වීමට අවශ්‍යනම්, රැකියාවක් කිරීමට අවශ්‍යනම්, කා බී සිටීමට අවශ්‍ය නම් ඔවුන් ඉන්දියාවේ තිබෙන පොදු භාශාව වන හින්දි භාශාව කතා කළ යුතුයි, ඒ වගේම ඉන්දියානු නීති වලට ගරු කළ යුතුයි. *ශරියා නීතියට කැමති, මුස්ලිම් විදිහට ජීවත් වීමට කැමති අයට මම යෝජනා කරනවා, එම ශරියා නීතිය ජාතික නීති ප්‍රතිපත්තිය ලෙස පිළිගත් රටකට යන්න කියලා. *
    *ඉන්දියාවේ අපිට මුස්ලිම් සුළුතරය අවශ්‍ය නැහැ, සුළුතරය වන ඔබටයි ඉන්දියාව අවශ්‍ය.* වෙනස්කම් කරනවායැයි ඔවුන් කොපමණ සද්දෙන් කෑගැහුවත්, අපි ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන්නේවත්, ඔවුන්ගේ අයවශ්‍යතාවන්ට ගැලපෙන විදිහට නීති වෙනස් කරන්නේවත් නැහැ. අපේ සංස්කෘතියට අගෞරව වන දේවල් අපි කොහෙත්ම ඉවසන්නේ නැහැ. රටක් විදිහට නොනැසී පවතින්නනම් අමෙරිකාවේ, එංගලන්තයේ, හොලන්ඩ් සහ ප්‍රංශයේ ඇතිවූ බෝම්බ පිපිරීම් වලින් අපි පාඩම් ඉගෙන ගත යුතුයි. මුස්ලිම්වරු ඒ රටවල් ආක්‍රමණය කරමින් පවතිනවා, නමුත් ඔවුන්ට කවදාවත් ඉන්දියාව අත් පත් කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. *ඉන්දියානු චාරිත්‍ර සහ සම්ප්‍රදායන්, හීන වූ ශරියා නීතිය වැනි පහත් නීති වලට හෝ මුස්ලිම්වරුන්ට අනුකූලව සකස් කරන්නේ නැහැ.

    *“මුස්ලිම්වරු කියන්නේ සුළුතරය බවත්, ඔවුන් ඉන්දියානුවන් නොවන බවත් මෙම ගෞරවනීය ව්‍යවස්ථා සභාව නව නීති සම්පාදනය කරන අවස්ථාවන්හීදී මතක තබා ගත යුතු වන අතර​, ඉන්දියානු ජාතිකයින්ගේ ශුභසිද්ධිය පළමුකොට සැලකිල්ලට ගත යුතුයි.”*

    මෙහිදී සමුළුවට සහභාගී වූ සියළු දේශපාලකයින් තම​ අසුන් වලින් නැගිට, විනඩි 5ක් පමණ වෙලාවක් අත්පොළසන් දෙන්නට විය​.

    ශ්‍රී ලංකාවේ මීළඟ ජානාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනුවෙනි.

    👌👌👌
    *Mr. Narendra Modi speech – SHORTEST SPEECH EVER.* 😟😟😟😟
    *you also must read & think*

    *Mr. Modi the Indian Prime Minister 🇮🇳 addressed the World Conference, and gave a speech about the tensions with minorities in India:*

    *”In India, live like Indians. Any minority, from anywhere, if it wants to live in India, to work and eat in India, they should speak Hindi common language of India and should respect the Indian 🇮🇳 laws. If they prefer Sharia Law and live the life of Muslim’s then we advise them to go to those places where that’s the state law.*

    *”India does not need Muslim minorities. Minorities need 🇮🇳, India and we will not grant them special privileges, or try to change our laws to fit their desires, no matter how loud they yell ‘discrimination’. We will not tolerate disrespect of our Indian culture. We better learn from the suicides of America, England, Holland, and France, if we are to survive as a nation. The Muslims are taking over those countries and they will not take over 🇮🇳. INDIA
    The Indian customs and traditions are not compatible with the lack of culture or the primitive ways of Sharia Law and Muslims.*

    *”When this honorable legislative body thinks of creating new laws, it should have in mind the Indian 🇮🇳 national interest first, observing that the Muslims Minorities Are Not Indian.”*

    *The politicians in the world Conference gave a five-minute standing ovation.*

    *
    Jai Hind
    🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • vishnu says:

      මෙන්න නායකයො

    • Manoj says:

      ““මුස්ලිම්වරු කියන්නේ සුළුතරය බවත්, ඔවුන් ඉන්දියානුවන් නොවන බවත් ”

      Mooodi kiyanne Moooda pahath Jathiwadiyek.992 di HINDU-MUSLIM getmedi MUSLIMS la siya gananak maranna support kale MOODI. Eka nisa mey lagak wenakamma muuta America wata athul wenna thahanam kala.

      Kochchiye WADE wikka mey POL BUURUWA wage ekek thamai dan apeh President.

      Ethkota muu kiyanne avuedu siya gananak INDIAwe hitapu මුස්ලිම්වරු pituwahal karannada ???

      • Devine says:

        Modi was elected for the second time as PM of the largest democratic country in the world. India has ONE LAW for everyone unlike STUPID SRI LANKA which has put all the minorities on a pedestal at the expense of the majority Sinhala people. What is Imperialist America & its poodle UK doing other than going and bombing Muslim countries?

  3. ON THE SPOT says:

    උන්නැහේ ඉන්නව​,අපි හිතුවෙ නෑ කියල​?

  4. one shot says:

    කඩුව හතර අතේ වනල කපා ගත්ත මදිවට මඩු වල්ගෙනුත් තලා ගන්නව​.(Auto Shoot)

  5. desta says:

    muth minimaruwek acchara minissu merila lamai merila muta wage wagak neha muslim un yako innawane me mona mala perethayekda tawa tika Sasajima mu kiyai saharan paw kiyala mu hitan na tamai

  6. Upul says:

    This person is not in anyway suitable to run the country. It has been shown by his words and deeds.

  7. KK says:

    The real fact is;
    Most Sinhalese are not racist but most Muslims are racist

  8. nihal says:

    me motta patiya danna mgulak neha, ohe kata ta ena ewa kiyawanwa, ita passe ne kiyanawa.

    india walin balala hari hadenna.

  9. shyama says:

    Rata wate gihin balapan ratata wela thiyena aparadaya.
    Anthawadi thambiyo nalawanne natuwa, konda kelin thiyagena wada karapan
    NIWATAYO.

  10. gothaya says:

    Hello…………………..ahunada…………….api Thoththa babala novei oya wage meya…….

Main News