මුස්ලිම් ඇමතිලා සිංහල-මුස්ලිම් ජාතින් දෙකම එකවර රවටලා… මාසයක නිවාඩුවක් අරන් පමණයි..

June 4, 2019 at 9:20 am | lanka C news
මුස්ලිම් ඇමතිලා සිංහල-මුස්ලිම් ජාතින් දෙකම එකවර රවටලා… මාසයක නිවාඩුවක් අරන් පමණයි..

ඊයේ දිනයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිලා සිදු කර ඇත්තේ මාසයක නිවාඩුවක් ලබා ගැනීම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඔවුන් මුස්ලිම් ජාතියත් සිංහල ජාතියක් දෙකම එකවර රැවටීමකට ලක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැටසටහන හා එක්ව අදහස් පල කරමිනි.

.

– මුස්ලිම් ඇමැතිවරුන් ලබාගෙන ඇත්තේ මාසෙක නිවාඩුවක් පමණයි.- හකීම්ලා කරන්නේ මුස්ලිම් – සිංහල ජන සමාජ දෙකම රැවටීමක්.- කබීර් හෂීම් අද ආරක්ෂා කරන්නේ වහාබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙව් රිෂාඩ් බදුර්දීන් මිස ඒ ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි කාපු තමන්ගේ ලේකම්වරයාව නොවේ360 වැඩසටහන / 01 කොටසtv දෙරණ 2019-06-03

Gepostet von Wimal weerawansa am Montag, 3. Juni 2019

78 views

22 Comments to “මුස්ලිම් ඇමතිලා සිංහල-මුස්ලිම් ජාතින් දෙකම එකවර රවටලා… මාසයක නිවාඩුවක් අරන් පමණයි..”

  1. john the baptice says:

    වහබීන්ට වහාබි නොයන අයට බොරු කියන්න තහනමක් නැහැ තවත් ගැහැණු 72ක් ලැබෙනවාලු බොරු කියන එකට

  2. Kalana says:

    Ratata mechcharayi inne.

  3. NAK says:

    Now that all of them have resigned the next step should be force Sirisena not to reappoint any of them.

  4. sathya says:

    මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන් සිය පක්ෂ භේද පසෙකින් තබා පක්ෂ හතරක මන්ත්‍රිවරුන් එකට එකතුවෙලා සාමූහික තීන්දුවක් ගත්තා. ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ට පක්ෂයට වඩා ජාතිය ආගම ලොකුයි කියන එක.

  5. David Milli-banda says:

    Labels are different but the product is the same.

Main News