මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් සියළු මහනාහිමිවරුන් සංවේග වෙති… යලිත් ඇමතිධුර බාර ගන්නැයි ඉල්ලති..

June 6, 2019 at 12:00 pm | lanka C news
මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් සියළු මහනාහිමිවරුන් සංවේග වෙති… යලිත් ඇමතිධුර බාර ගන්නැයි ඉල්ලති..

ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ සියළු මුස්ලිම් මන්ත්‍රීවරුන්ට නැවතත් ඇමතිධුර භාර ගන්නා ලෙස මෙරට සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් ඉල්ලා සිටිති.

මුස්ලිම් ඇමතිවරුන් ධුරවලින් ඉවත් වීම ගැන සංවේගය පල කරන බවද උන් වහන්සේලා කියා සිටිති.

උන් වහන්සේලා මෙම ඉල්ලීම කරන ලද්දේ ඊයේ දිනයේ මහනුවරදී පවත්වන ලද සඟ සමුළුවෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

එම සමුළුවේදී ගන්නා ලද තීන්දු ඇතුලත් ඒකාබද්ද ප‍්‍රකාශණය ඉදිරියේදී රජයට ලබා දෙන බවත් නාහිමිවරු පැවසූහ.

28 views

18 Comments to “මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් සියළු මහනාහිමිවරුන් සංවේග වෙති… යලිත් ඇමතිධුර බාර ගන්නැයි ඉල්ලති..”

  1. pure sinhalese says:

    I am a pure Sinhalese Buddhist but these mahanayake’s talkings are baseless. They try to maintain their Radala Status and does they make any thing to save Buddhism or Sinhalese in these country. We really respect Malcom Ranjith Cardinal and he is a real genuine leader of Catholic.

  2. Roshan says:

    Bohoma kanagaatui ape haamuduruwane. Ape jaathiya wanasana un gena oya pahadeema gena. Obawahanselaata puluwannam Anith aagamika nayakayan ekathu kara Honda Buaddha naayakayek hoyala ratata idiripath karanna.

  3. ඇබිත්තයා says:

    මේ රටම බාරගන්න කියන්නකො, ඔයිට වඩා හොදයි!

Main News