මුස්ලිම් ඇමතිවරුන් ඉවත්වීම් තහවුරු කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න…

June 8, 2019 at 11:20 am | lanka C news
මුස්ලිම් ඇමතිවරුන් ඉවත්වීම් තහවුරු කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න…

ආණ්ඩුවේ දරන ලද ඇමති ධූරයන්වලින් මුස්ලිම් ඇමැතිවරුන් 09දෙනකු ඉවත් වීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිවරු හතර දෙනෙක්, රාජ්‍ය ඇමතිවරුන් 04 දෙනෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු ධූරයෙන් ඉවත් වී ඇත.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

15,771 Viewers

7 Comments to “මුස්ලිම් ඇමතිවරුන් ඉවත්වීම් තහවුරු කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න…”

  1. sathya says:

    Kabir Hassim also has resigned according to this Gazette.

  2. මේ ගැසට් එකටත් වෙන්නෙ අර රුසියාවෙන් ඇස්බෙස්ටෝස් තහඩු ආනයනය තහනම් කරන්න ගහපු එකට උනු වැඩේමයි රුසියන් කාරයා අපෙන් තේ ගන්න එක නැවැත්තුවහම, ග්‍රාම සේවකයා හතරගාතෙන් වැටීගෙන ඒක කැන්සල් කලා.
    ලෝක ජනගහනයෙන් 30% ක් ඉන්නෙ මුස්ලිම් උන් (ආසන්න වශයෙන් මිලියන 2000ක්).
    ලේකෙ තියෙන් රටවල් වලින් (195) 26% ක් (50)
    තනි මුස්ලිම් රටවල්.
    අපේ ඩොලර් සංචිත ගලාඒම් යැපෙන්නෙ මැදපෙරදිගින්.

    මේ බූරුවෝ ඒවා හිතන්නැතුව පිස්සු කෙලිනවා.

    • දුෂාන්ත says:

      ලංකාවට වෙලා දරු මල්ලෝ හදාගෙන වැදගත් විදියට ඉන්නව වෙනුවට ලෝකේ තියෙන අනවශ්‍ය විකාර ලබාගන්න සමහරු අරාබියේ රැකියාවලට යනවා .උන්ට රට ජාතිය ගැන වැටහීමක් නෑ අර තමුන්ට නැති යානවාහන අතිවිශාල පුළුල් තිර ගන්න අරාබියේ වේලෙනවා ඒ වේලෙන ගමන් උන්ට පක්කිලි කම් කරනවා .
      ගෙයක් දොරක් නැති අන්ත දුප්පත් අය ගැන තේරුම් ගන්න පුළුවන් එත් මෙතන කොටන්න අකුරු සාස්තරේ දන්නා යම් කිසි අද්යාපනයක් තියෙන එවුන් අරාබි කාරයන්ට ** දෙන්නේ තියෙන මොඩකම හා තන්හාවට .උඹ UAE ට දුන්නාට මේ රටේ පරම්පරාවක් වැදගත් කමක් තියෙන මිනිස්සු ඔය සත්තු වගේ මිනිස්සු ඉන්න UAE රටවල් ගණන් ගන්නේ නෑ.
      මම බටහිර රටවලට යද්දී අඩුගානේ ඔකුන්ගේ රටක් හරහා ට්‍රාන්සිට් වත් යන්නේ නෑ
      අරාබි හිරිකිත මිනිස්සු ඉන්න උන්ගේ ගුවන්සමාගමක ගුවන්යානයකින්වත් යන්නේ නෑ

  3. aruna says:

    Very good decision..

  4. Sam says:

    නවයක් නැහැ. අටයි.

  5. Saradiel says:

    වහාබින් අපි පරාජය කලා අපි අපේ පාරම්පරික මුස්ලිම් සහෝදර සහෝදරියන් සමග එකතුවී රට පෙරට ගෙනයමු මහින්ද ගොටාබය නායකයන් ලෙස පත්කරගමු ජය ශ්‍රී

Leave a Comment

Main News