මුස්ලිම් එකමුතුව දෙකඩයි.. කබීර්ට-හෂීම්ට විරුද්දව බදියුදීන් ලොකු ගේමක..

June 20, 2019 at 10:00 am | lanka C news
මුස්ලිම් එකමුතුව දෙකඩයි.. කබීර්ට-හෂීම්ට විරුද්දව බදියුදීන් ලොකු ගේමක..

කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් ඇමතිධූර වල නැවත දිව්රුම් දීම වැළැක්වීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රබල උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

ඔහු පෙරේදා රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මුස්ලීම් මන්ත්‍රීවරුන් රැස්වී කළ සාකච්ඡාවේදී කබිර් හෂීම් මහතා කළ ප්‍රකාශයකින් නැවතත් ඇමති තනතුර භාරගන්නා බවට ඉඟි පළ වූ නිසා බදුර්දීන් මහතා මෙසේ අගමැතිවරයා මුණගැසී ඇත.

කෙසේ හෝ කබීර් හෂීම්, අබ්දුල් හලීම් ඇමති ධුර බාර ගැනීම නතර කරන ලෙස ද බදුර්දීන් මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර අගමැතිවරයාට ඊට මැදිහත් වන බව සඳහන් කර තිබේ.

අගමැතිවරයා හමුවෙන් පසු රිෂාද් බදුර්දීන් මහතා ඒ මොහොතේම ගොස් ජනාධිපතිවරයාද මුණගැසී ඇත.

මේ සම්බන්ධයෙන් යමක් කිරීමට ඔහු සූදානම් වෙද්දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු දෙනාටම ගොස් ඇමතිකම් භාර ගන්නා ලෙසයි.

47,596 Viewers

5 Comments to “මුස්ලිම් එකමුතුව දෙකඩයි.. කබීර්ට-හෂීම්ට විරුද්දව බදියුදීන් ලොකු ගේමක..”

  1. Chethiyasena says:

    This farce is now totally out of control!

  2. sinha le says:

    ඇයි මේ තනතරු ගන්න අපේ සිංහල උගත් අය නැද්ද විස්වවිද්‍යාලවල විශ්‍රාම ගිය සිංහළ ආචාර වරු ගන්න බැරිද ලැජ්ජයි කලු සුද්දගේ පාලනය

    • Pal says:

      If we need a clean Srilankan Parliament we Sinhalese need to get together as one group.
      The only available party for the moment is JO , not the best but they should change and will change.

      We also invite real Srilankan Tamils and Muslims to goin with new leaders.

  3. Nuwan says:

    පිස්සුද? උන් සිංහලයෝ වගේ මෝඩයන් නමෙයි

Main News