මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඤාණසාර හිමියි..- රාජිත

June 8, 2017 at 10:40 am | lanka C news
මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඤාණසාර හිමියි..- රාජිත

මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාරික ස්ථාන ගිනි තබා ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඤාණසාර හිමි අත්අඩංගුව ගැනීමට අධිකරණ නියෝගයක් ඇතැයිද පවසන ඇමතිවරයා මේ වන විට සැගවී සිටින උන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවද සදහන් කරයි.

147 views
Main News