මුස්ලිම් කාන්තාවන් විවාහ වයස 18 කරනවාට මවුලවිවරුන් විරුද්ද වේ.. සැලසුම නවතී..

June 3, 2019 at 3:50 pm | lanka C news
මුස්ලිම් කාන්තාවන් විවාහ වයස 18 කරනවාට මවුලවිවරුන් විරුද්ද වේ.. සැලසුම නවතී..

මෙරට පොදු නීතිය අනුව කාන්තාවන් විවාහ කර දී මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කර තිබූ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

මුස්ලිම් මවුලවිවරුන්ගේ විරෝධතාවය නිසා මෙම කටයුත්ත නතර වී ඇති බවද සදහන්ය.

ඉස්ලාම් ආගමික නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 16 පිරුණු පසු විවාහ වීමට අවස්ථාවක් ඇත.

රට තුළ විවාහ නීති දෙකක් ක්‍රියාත්මක නොකර එකම නීතියක් බලපාන පරිදි සකස් කිරීමට රජය උත්සාහ කලද එය මේ වන විට ක‍්‍රියාත්මක නොවන තත්වයේ පවතී.

44 views

37 Comments to “මුස්ලිම් කාන්තාවන් විවාහ වයස 18 කරනවාට මවුලවිවරුන් විරුද්ද වේ.. සැලසුම නවතී..”

  1. Kakiyana Lea says:

    Dan Maulavila avilla TV ekee ada adaa kquwa needa api hari hodai Saharaanla tamai naraka kiyala.Danwath teerum ganna munta oone dee tamai Saharaanlata kiyala karawaganne.Mun okkoma yatin oowata udaw karanawa.

  2. Mithun says:

    Eka rataka neethi dekak thiyenna wdihak ne, neethiya kaatath podui ehema ape rate neethiya piliganna akamathi eunta un kamathi ratakata yanda kiuwanam hari, ponnayo relak rata paalane karaddi kaata kiyannada

  3. Dilini says:

    Hamotama eka nithiyak thiyenna ona piliganna bari aya palayalla Mun lama dushakayo.Nithiyak danawa wagema kriyathmaka karannath pana athi anduwak ona. Me pendonta karanna puluwan wadakuth naha athaharala yanneth naha.

Main News