මුස්ලිම් කාන්තාවන් විවාහ වයස 18 කරනවාට මවුලවිවරුන් විරුද්ද වේ.. සැලසුම නවතී..

June 3, 2019 at 3:50 pm | lanka C news
මුස්ලිම් කාන්තාවන් විවාහ වයස 18 කරනවාට මවුලවිවරුන් විරුද්ද වේ.. සැලසුම නවතී..

මෙරට පොදු නීතිය අනුව කාන්තාවන් විවාහ කර දී මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කර තිබූ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

මුස්ලිම් මවුලවිවරුන්ගේ විරෝධතාවය නිසා මෙම කටයුත්ත නතර වී ඇති බවද සදහන්ය.

ඉස්ලාම් ආගමික නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 16 පිරුණු පසු විවාහ වීමට අවස්ථාවක් ඇත.

රට තුළ විවාහ නීති දෙකක් ක්‍රියාත්මක නොකර එකම නීතියක් බලපාන පරිදි සකස් කිරීමට රජය උත්සාහ කලද එය මේ වන විට ක‍්‍රියාත්මක නොවන තත්වයේ පවතී.

240 views

37 Comments to “මුස්ලිම් කාන්තාවන් විවාහ වයස 18 කරනවාට මවුලවිවරුන් විරුද්ද වේ.. සැලසුම නවතී..”

  1. Kadiya says:

    මුස්ලිම් කාන්තාවන්ගේ විවාහවන වයස ප්‍රශ්ණයක් කරගතයුතු නැත. මේ රටේ සිටින සියළුම දෙනා රටතුළ ක්‍රියාත්මක නීතිවලට යටත් විය යුතුය. එහෙම නැතිව එක් එක් අයට වෙන වෙනම නීති තිබිය යුතු නැත. මේක පාලකයන්ගේ කොන්ද පිලිබඳ ප්‍රශ්නයක්.

  2. Kadiya says:

    මුස්ලිම් කාන්තාවන්ගේ විවාහවන වයස ප්‍රශ්ණයක් කරගතයුතු නැත. මේ රටේ සිටින සියළුම දෙනා රටතුළ ක්‍රියාත්මක නීතිවලට යටත් විය යුතුය. එහෙම නැතිව එක් එක් අයට වෙන වෙනම නීති තිබිය යුතු නැත. එය එකම නීතියක් විය යුතුය. මේක පාලකයන්ගේ කොන්ද පිලිබඳ ප්‍රශ්නයක්.

  3. Dilshan says:

    This is a must. One country cannot have two rules. Who are moulavis to influence government? If they want to abide by Muslim rules they should go to a Muslim country.
    Look what Indian premier had said. Besides its bad to have kids at young age. We must vote for a government who promises to
    Stop under age marriages

  4. красный муравей says:

    මුන්ට වෙනම නීති නම් මැදහත් වෙන්නම බැරි නම් සිංහල අය බැරිම තැන ආපු ඒ අයට වෙනම පාරිභෝගිකයන් හොයා ගන්න කරන උදව්ව බලවත්ව නොනවත්වා කරගන යන්න සිහි තබා ගන්න. කොන්දක් නැති අවලං ආණ්ඩුවක්. උන් දන්නව විරුද්ධත්වය පාපු ගමන් න්ද පෙරේත කමට මේ ගේන හැමෝටම පොදු නීති ටිකත් අකුල ගන්නව කියල නැට්ට හංග ගත්තු බල්ල වගේ.

  5. අංකූරා says:

    ඒවා හරියන්නේ නෑ !, මොකක් හරි එක නීතියයි !!.මුස්ලිම් වුනත් ළමයි ළමයිමයි!!. ළමා කාලය ගෙවන්න දෙන්න ඕනෑ !!!.

  6. sathya says:

    රට තුළ විවාහ නීති දෙකක් ක්‍රියාත්මක නොකර එකම නීතියක් බලපාන පරිදි සකස් කිරීමට මවුලවිවරුන්ගේ විරෝධතාවය

  7. Critic says:

    All Muslims must live under the law of SL! They shouldn’t be allowed to marry more than one woman. If they want to do that, they should go to the Arabic country.

  8. නිළමේ says:

    මුස්ලිම්ලට ඕන පූදිනකොටම අස්වනු නෙලන්න.

  9. හෙලයා says:

    වහබි හෝ සූෆි කියල වෙනසක් නැහැ, මුස්ලිමුන්ට ‘සංහිඳියාව’ කියන්නෙ උන්ට අවශ්‍ය දේ ලබා ගැනීමය්.

  10. THILAK says:

    SHOULD HAVE ONE SYSTEM FOR EVERY BODY, ANY ONE WHO DIFFERENT SYSTEM IT SHOULD NOT BE IN SRILANKA