මුස්ලිම් කොංග්රසය ආණ්ඩුවෙන් ඉවත් වන බව කියයි..
June 22, 2018 at 3:50 pm | lanka C news
අම්පාර දිස්ත්රික්කයේ මුස්ලිම් ජනතා ප්රශ්න විසදුවේ නැතිනම් ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව අම්පාර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්.එච්.එම්. මන්සූර් පවසයි.
සුරාබදු ආඥා පනතට අදාලව පාර්ලිමේන්තුවේදී වූ විවාදයේදී ඔහු මේ බව කියා සිටියේය.
අම්පාර දිස්ත්රික්කයේ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ඉඩම් ප්රශ්නය විසදීමට රජට මැදියක් විය යුතු බවත් ඔවුනට ඉඩම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්රීවරයා පැවසීය.
මෙම කටයුතු නොකරන්නේ නම් මුස්ලිම් කොන්ග්රසය ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
ආණ්ඩුවෙන් අයින් වෙලා රාජපක්ෂලා එක්ක එකතු වෙන්න එතකොට ගොඩ. බැසිල් විල්පත්තුව දුන්න වගේ අනෙක් ඒවත් ගන්න පුළුවන්.
තවත් කැලයක්/අභය භූමියක් කොටල සත්තු විනිස කොරල හම්බයො පදිංචි කොරන්න වගෙය් යහපාලකයො ලැහැස්තිය.
get out … getout……………….great job…………….pls pls pls get out… palayaw…..
Aaanduwen iwathwela Hambamthotenma aapahu giyanam lrashne iwarayi.
Muslim prashnayak lankaawe nehe. thibenne sri laankika janathaawage prashna. hanumek wenna epaa.
ඉවත් වන්නෙ නැහැ,නොකෙරෙන වැඩක්.
Breeding like rabbits and asking for land. These guys will never leave the Government.
They will never and ever desert UNP , unless it is very close to an Election, to exercise their bargaining power. They provide amusement and jokes to the nation, from time to time. Some majority people still cannot understand their behavior and fail to act accordingly to nullify them.