මුස්ලිම් කොංග‍්‍රසය ගිනිගන්නා එජාපයට සමුදෙන්න යයි.. හකීම් සහ පිරිවර ජනපති හමුවෙන්න යයි..

November 23, 2019 at 10:12 pm | lanka C news
මුස්ලිම් කොංග‍්‍රසය ගිනිගන්නා එජාපයට සමුදෙන්න යයි.. හකීම් සහ පිරිවර ජනපති හමුවෙන්න යයි..

ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කවුරුන් සමගින් සන්ධාන ගතවී දැයි ඉදිරියේදී රැස්වන උත්තරීතර මණ්ඩලයේදී තීන්දු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා පවසයි.

රට පුරා සිටින තම පක්‍ෂ සාමාජිකයන් සමග සාකච්චා කිරීමෙන් පසු තීන්දුව රටට දැනුම් දෙන බවද මන්ත‍්‍රීවරයා කීවේය.

දැනට පිහිටුයා ඇති අන්තර්වාර ආණ්ඩුව හේතුවෙන් ඉදිරියේ ගන්නා තීන්දුව ගැන වේලාසන පැවසිය නොහැකි යයිද ඔහු කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉදිරි දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සූදානමින් සිටින්නේ යයිද ඔහු තව දුටරත් සදහන් කරයි.

402 views

65 Comments to “මුස්ලිම් කොංග‍්‍රසය ගිනිගන්නා එජාපයට සමුදෙන්න යයි.. හකීම් සහ පිරිවර ජනපති හමුවෙන්න යයි..”

  1. Critic says:

    This type of prostitute politician shouldn’t be taken to the JO. Ps, note that Mr Gotabaya has been empowered by the patriotic people in Sri Lanka,not by these protitutes! Mr President should take an alternative decision,ignoring these terrorists leaders.

  2. Ranil says:

    Ali Sabri, will decide and pick who is suitable .we must have new muslim leaders to direct muslim community and bridge the created gap.

  3. nim says:

    මුන්ව ගත්තොත් ගෝටා ට අයේ දෙන් නැහැ

  4. Gonsun says:

    Me sakkiliya gaththoth, mage gedara chanda gotata denne nehe, para jeppanta denawa mai

  5. gamarala says:

    සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ මොලය සේදුවේ මේ කාලකන්නි අන්තවාදී වහාබි නොගත යුතුය

  6. gothaya says:

    Thani thniwa chandayata warew yako

  7. Anoosh says:

    Hakeema and Badurdeena are waiting to jump to SLPP winning party to contest the next elections without hanging to defeated Sajith. Shame to SLMC to survive jumping here and there.

  8. Gonsun says:

    TV eke, Uuru mas kala pennuwoth ganimu.

Main News