මුස්ලිම් කොංග‍්‍රසය දෙකඩයි.. ගෝටාභයට සහාය දෙන්නට හසන් අලි හා බෂීර් සේගුදාවුද් එක්වෙයි… තවත් මග එයි..

October 30, 2019 at 10:11 pm | lanka C news
මුස්ලිම් කොංග‍්‍රසය දෙකඩයි.. ගෝටාභයට සහාය දෙන්නට හසන් අලි හා බෂීර් සේගුදාවුද් එක්වෙයි… තවත් මග එයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි සහ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බවවාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ මේ වනවිට උණුසුම් වාද විවාද ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

30 views

20 Comments to “මුස්ලිම් කොංග‍්‍රසය දෙකඩයි.. ගෝටාභයට සහාය දෙන්නට හසන් අලි හා බෂීර් සේගුදාවුද් එක්වෙයි… තවත් මග එයි..”

  1. සරා says:

    අනිවාර්යෙන් හකීම්ගේ පක්ෂය කැලි කැලිවලට කැඩිය යුතුමයි.ඒවගේ දෙමල සන්ධානයද කැඩිය යුතුමයි.හකීම් රිශාර්ඩ්ලාට යනඑනමං නැති කලයුතුමයි.

    • john the baptice says:

      ඔව් ඔව් එතකොට මුස්ලිම් දෙමල ජනතාවට අතරමැදියෝ නැතුව කෙලින්ම යු එන්පියට චන්දෙ දෙන්න පුලුවන්.

    • හින්ගලයා says:

      80-90 දශකයේ උන්න මුස්ලිම් සමාජය අපිට ආපසු දියව්.

  2. chan says:

    This may be their plan… Sajith wins, Gota wins MC people will be with the wining team… So be careful…

    • Lalith Kuruwita says:

      All Muslim looters are only with Gota or Sajith, but normal Muslim people now vote for NPP.

      • Politics says:

        JVP led alliance is doing the most damage to our country.

        All of the JVP Supporters at the grassroots level are deceived by their leader.
        But they are weakening the patriotic leadership of our country.

      • exUNPer says:

        NPP is lead by uneducated 3rd class JVP bastards .

  3. aSahamika says:

    එකෙක්වත් ගන්න එපා ඕන්. ගත්තෝත් අපි නෑ

    • Rata Wenuwen says:

      අත පිච්චෙයි, ප්‍රවේසෙමෙන් පාවිච්චිකොරන්න,
      කොනකපාලයෝ අතේ දුරින් හොඳේ

      • Gunaya says:

        චම්පිකය වගේ භයානක මිනිසුන් නැතිනම් නෝර්වෙ ගිහින් අහුවෙච්ච වෙච්ච උදවිය නිසා අලුත් යුද්දයක් රටතුල ඇතිවන්න පොහොර දැම්මට
        අපෙ රට සල්ලි ගෙනත් දෙන්නේ මුස්ලිම් රටවලින්
        තේ කොල පවා මිලදී ගන්නෙ ඒ උදවිය
        යුද්දයදී උදව් කරේ ඒ උදවිය
        රජ කාලෙ කුලුබඩුවලට වෙලදපල්ක් සදා දුන්නෙ මුස්ලිම් වෙලදුන් ඒ හය්යෙන් තමා යුරෝපියන් දන ගැස්සුවේ
        මුස්ලිම් මිනිසුන් අපව කිසි දිනක ලෝකය හමුවේ පාවා දී නැහැ.

        සින්හලයන් තම අඩුපාඩු හදාගතා යුතුයි. අන් අයට බැන වයිර කර වැඩක් නැහැ

    • මෙහෙමයි හකීම් අන්තවාදී උනාට හැම මුස්ලිම් මිනිහෙක් ම අන්තවාදී නෑ ඔය පක්ෂ කෑලි වලට කඩන්න ඔනෙ එහෙම කරලා බලය බිදින්න ඕන

    • Pal says:

      No we need everyone..

      We should take some risk before getting everything together.

      Gota ‘s plan is to change the electoral system like in the last . Then we need good people from every ethnic group or we will end up with a failure.

      Gota will give us a the real peace.

    • ගිගිරි says:

      අන්තවාදීන්ට විතරයි එන්න බැරි. අනික් මුසල්මානුවන්ට බාධාවක් නෑ

    • Norata Eka says:

      අරය ගත්තොත් අපි නෑ , මෙයා ගත්තොත් අපි නෑ , කියන්නෙ වෙන කවුරුත් නොවේ UNP කාරයෝ, ඒ නොසා සියළු දෙනා පරිස්සමෙන්…

  4. Udara says:

    These two got separated from SLMC long ago and running a party called Eksath Saama Peramuna for years now. News writer should know that before publishing.

  5. Kalana says:

    කොහොමද ගැහුව plan, පරයන්ට ඇමති කම් නැති වෙලා උන්ගේ රට ඇල්ලීමේ සැලසුම් පරක්කු වෙනවනෙ, උන්ව ගත්තොත් උන්ටම කියල චන්ද ඉල්ලා ගනිල්ල, අපි නෙමෙයි චන්දෙ දෙන්නෙ, කපටි නරි.

  6. පද්මසිරි says:

    ජාතිවාදී කිසිම් පක්ෂයකින් කිසිම් කෙනෙක් ගන්න එපා. උන් එන්නේ උන්ගේ ජාතිවාදී ඉලක්ක කරා යන්න. බදුර්දීන්, හිස්බුල්ලා 2015 කලින් හිටියේ මහින්ද එක්ක. විල්පත්තුව කපල දුන්නෙත් බැසිල්. නැවත උන් වගේ එවුන් අරගෙන සිංහල චන්ද කඩාගන්න එපා.

    • Pal says:

      Hello Pathmasiri,

      You look to be a Sajith Supporter.

      Well you can do that , but we need to take everybody except Hakeem , Hisbulla , Assad Sali , Rishad.. Gota has already said No to all of above , so what else.
      We need all peace loving Muslims and Tamils friends to develop this country.

      This country belongs to them also , Sinhalese are the majority, but that doesn’t say that we are the owners of the country.

      This is Gota’s vision about the people, I know him very well.

  7. kamal says:

    මුස්ලිම් අය තිරණය කරන්න ඔනේ බෞද්ධයන්ගෙ පැත්ත ගන්නවද බටහිර ගැති කාමසුඛල්ලිකානු කොඩිය ගෙනියන රනිල් සමග ඒකතු වෙනවද

  8. Jagath Silva says:

    dont be too happy. every party divides itself

Main News