මුස්ලිම් කොංග‍්‍රසය දෙදරයි.. හකීම් තනිවෙයි..

February 6, 2021 at 1:20 pm | lanka C news
මුස්ලිම් කොංග‍්‍රසය දෙදරයි.. හකීම් තනිවෙයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් එම පක්ෂ මන්ත්‍රීවරුන් හතරදෙනාට දරන තනතුවලින් ඉවත් වන්නැයි පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමයි.

අදාල මන්ත්‍රීවරුන් 04 දෙනා පක්ෂ නායකවරයාගේ තීරණයට විරුද්ධ වෙමින් ඊට එරෙහිව පියවර ගැනීමට සැරසෙයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීවරුන් 05 දෙනකු සිටින අතර එයින් 04 දෙනෙක්ම විසි වෙනි සංශෝදනයට පක්ෂ වූහ.

40,890 views

12 Comments to “මුස්ලිම් කොංග‍්‍රසය දෙදරයි.. හකීම් තනිවෙයි..”

  1. On The Spot says:

    කොංග්‍රසය දෙදරුවා කියා හකීම්ට පාඩු වන්නේ නැත​.සංචාරක ව්‍යාපාරය පටන් ගත් සැනින් මොහු තරු පහේ හෝටලයක කෝකි ඇබෑර්තුවකට අයදුම් කරන්නේය​.කෝකි තොප්පිය දමා ඔහු සූදානම්ව සිටින අයුරු බලව්.ඔහු මේ පහදා දෙන්නේ රසම රස සූකර මාංශ ස්ටුවක් සාදා ගන්නා ආකාරයයි.

Main News