මුස්ලිම් කොංග‍්‍රසය ස්වාධීන වීමට අවධානය.. 20ට පක්‍ෂත් නෑ විරුද්දත් නෑ..

September 14, 2020 at 11:20 am | lanka C news
මුස්ලිම් කොංග‍්‍රසය ස්වාධීන වීමට අවධානය.. 20ට පක්‍ෂත් නෑ විරුද්දත් නෑ..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පැවසීය.

මේ පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී අවධානය යොමු වූ බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධාන සංවිධානයක් සිදු කිරීමට සලකා බලමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කිසිදු තීරණයක් ගෙන නැති බවත් පවසන ඔහු එහි අදාළ වෙනස් කම් කර නැවත ඉදිරිපත් වීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් පැවසීය.

19,515 views

6 Comments to “මුස්ලිම් කොංග‍්‍රසය ස්වාධීන වීමට අවධානය.. 20ට පක්‍ෂත් නෑ විරුද්දත් නෑ..”

  1. COBRA says:

    අවස්ථාවාදී මුස්ලිම් කොන්ග්‍රසයේ හම්බයෝ තොප්පිය කරකවන්නේ වාසි පැත්තට ..මොවුන් විශ්වාස නොකළ යුතුයි

  2. Saibal says:

    Cunning Bastered !!

  3. Maulavi says:

    මුං ඉන්න ඕනේ හිරේ, නැතුව පාර්ලිමේන්තුවේ නෙවෙයි. පාස්කු දින සූකර සන්නියට සෘජුවම වගකිව යුත්තෝ කසිකබල් මුසල්මානු දේශපාළු පක්ෂයි.

  4. ගරසරප says:

    හිමින් සැරේ පියා විදා.

  5. baiya says:

    desapremee weemata aasannai wage….baiyo sudanam wenna kade yanna hambayanta.

  6. baiya says:

    desapremee weemata aasannai wage….baiyo sudanam wenna kade yanna hambayanta.

Main News