මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවට..?

September 10, 2020 at 12:02 am | lanka C news
මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවට..?

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තේරී පත්ව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවන්ද පැවැත් වී ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී බොහෝ දුරට ආණ්ඩුවට පක්ෂව ඡන්ද දෙනු ඇති බවත් දැනගන්නට තිබේ.

30,411 views

11 Comments to “මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවට..?”

  1. X Æ A-12 says:

    Respat saar

  2. Love nature says:

    ගමේ ගොඩේ කියමනක් තියෙනවනේ ” තම්බිගේ තොප්පිය හැරිච්ච හැරිචච අතට කියලා”.

  3. Sooka says:

    ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් දේශපාලකයන් හරි සූරයි බලයට කෑදර සිංහල දේශපාලකයන්ගේ රෙද්ද අස්සට රින්ගෙන සම්පූර්න බලය අතට ගන්න. එහෙමයි හම්බයෝ හූගාක් බලගතු ජාතියක් උනේ. ආයිමත් සැරයක් වටින් ගොඩින් කැරකෙන්නේ, හම්බයෝ හදන්නේ නායකයන්ගේ රෙද්ද අස්සේ රින්ගන්නයි. මොවුන්ව ආණ්ඩුව පැත්ත පාලාතට ගන්න නම් එපා.

    හකිමයා ප්‍රබාකරන් සහ සහරන් සමග ලැගපු එකෙක්. දුප්පත් මුස්ලිමුන්ට ත්‍රස්තවාදය කරන්න කොටි ගණන් ආධාර සහ උපකාර දුන්නේ මුස්ලිම් දෙශපාලුවන්ය. ඒවගේම නිතියෙන් ගැලවෙලා යන්න මුස්ලිම්ට උදව කරනේ මුස්ලිම් දේශපාලුවන්ය. මුජිඌරා, මජරකාර්, කබීර, හකීමයා, බටුටීනයා මුන් ඔක්කොම සිටිය යුත්තේ හිරේ.

  4. Cregg says:

    We made a king with votes against all extremists. These thugs and criminals cant live without power. They want to join the government like they have done in many previous governments. Remember, these are cancers to the future of this government. Muslim congress can work being parliament ministers, they don’t have to join the government if they really want to work.

  5. Banda says:

    මුන් ආන්ඩුවට නිකම් එන්නේ නෑ. මුන්ට කෝටි ප්‍රකෝටි ගනන් දෙන්ඩ බැසිල් දුප්ප්ත් මහජනතාවගෙන් හොරා කාපු සල්ලි තියෙනවනේ .

    • 2015 මීහරකා says:

      අම්මපා අැත්තද?
      හොරා කනව ඔය ගොං අැස්දෙකෙන්ම දැක්කද?
      තියන්න වටින්නෙ නෑ.
      FCID එකට කිව්වෙ නැති හොරේ මොකක්ද?
      🐮

  6. Buddhadasa says:

    The Muslim Congress worked so hard against Gota and Mahinda led Pohottuwa but did not get anywhere. Now they are trying to change sides just to get some ministerial posts and the benefits which come with the posts.
    The public who voted Pohottuwa should be so annoyed if Gota gives them ministerial posts. In case this happens, then people would know it is the same old political system under Gota too, notwithstanding the great words.

  7. Kalana says:

    මුන්ව ගන්නද චන්දය දුන්නේ ? මොක්කු ගත්තත් මුන්ව ගන්න එපා.

  8. බහුතර සිංහල ජන්ද වලින් දිනපු ආන්ඩුව ..දැන් ජනතාවට මොකද කරන්න හහදන්නෙ .???????

  9. චමත් says:

    තම්බි කියන්නේ කපටි මිනිස්සු ජාතියක් … ආණ්ඩුව කිව්වා නේද තම්බින්ගෙන් උදව් ගන්නේ නැහැ කියලා…ආණ්ඩුවට ඔලුව දාගන්න හදන්නේ

  10. senanayake says:

    Dan sapadaaaa????

Main News