මුස්ලිම් කොරෝනා මෘතදේහ අදාහනයට එරෙහිව උතුරේ විරෝධතා..

December 17, 2020 at 12:00 pm | lanka C news
මුස්ලිම් කොරෝනා මෘතදේහ අදාහනයට එරෙහිව උතුරේ විරෝධතා..

කොරෝණා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා උතුරු ප්‍රදේශයේ ස්ථාන තුනකදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය පූනකරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ නගරසභාව ඉදිරිපිටදී ප්‍රදේශවාසී මුස්ලිම් වැසියන් පිරිසක් සහ ස්වේච්ඡා සමාජ ක්‍රීයාකාරී සංවිධාන සාමාජිකයින් පිරිසක් විසින් මෙලෙස උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.

එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .

‘ තම ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බවටත් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙන් තම ආගමිකයින් මිය යන අවස්ථාවන් වලදී ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,535 views

10 Comments to “මුස්ලිම් කොරෝනා මෘතදේහ අදාහනයට එරෙහිව උතුරේ විරෝධතා..”

  1. damian says:

    Sri Lanka is not governed by the rules of a religion. Religions are made buy the people of different cultures.

    • වයි දිස් කොලවෙරි says:

      මැරුණම පුච්චන්න එපා කියලා කුරානයේ කොතනද කියල තියෙන්නේ? කොතන වත් නෑ

  2. duminda fernando says:

    NGO කාක්කො ටිකක් අහිංසක මිනිස්සු ටිකක් අල්ලගෙන ගාන කඩා ගන්න කරන වැඩක්.

  3. banda says:

    මුන්ගෙන් රටටත්, රජයටත් වෙච්ච සෙතක් නැහැ. කුදලලා දාන්න ඔින ඔකුන් ටික හිරේට

  4. Dili says:

    මනුස්සයා මැරුනාම කුනුවෙන ශරීරයට මොනවා කලාම මොකද.
    මිත්යා දෘශ්ටියට ඉඩ දෙන්න හොද නෑ.

  5. Sinhalaya says:

    Uran ratak winasa karanna serasewi.uran kotukara uru gubbeyam thula sita karamu .nethinam kabarayanta kemata demu

  6. banda says:

    යකෝ රටේ බහුතර සිංහල මිනිස්සු හැමදේම ඉවසගෙන ඉන්නවා. සද්දයක් නැහැ. මේ පර හැත්ත. කුණුවෙන මිනියක් අල්ලගෙන කෑගහනවා. කොහොමද සජියා එහෙම හිටියනම්. මුන් නටන්නේ ඔහොම නෙමෙයි. මුන්නම් මේ රටේ තියෙන ලොකුම හෙනය.

  7. datha says:

    pls go to maldives. any one intrest pls leave to maldives.
    i m sure youll never go. if so stay according to sri-lankan law.
    simple is go to maldives

  8. Ajith says:

    Muslim man think burn dead body then not got the 72 virgins but terrorist man blast body also burnt and sometimes the urine put thing also burnt and blast. Even get the virgins but what to do sex with them when go to heaven. So Corona body burn no problem.

  9. අන්ධ විශ්වාස says:

    මොන තරම් අන්ධ විශ්වාස ආගමක් ද මේ?

Main News