මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

December 29, 2020 at 1:20 pm | lanka C news
මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.

යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ යාපනයේ මුස්ලිම් ව්‍යාපාරික හා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විසිනි.

එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .

‘ තම ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බවටත් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙන් තම ආගමිකයින් මිය යන අවස්ථාවන් වලදී ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසරය ලබා දීමට රජයේ අවධානය යොමු කරන ලෙසටය.

12,908 views

6 Comments to “මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..”

  1. nizar says:

    හින්දු හා බෞද්ධ අයට ආදාහනය උතුම් කටයුත්තක්. මුස්ලිම් හා ක්‍රිස්තියානි කට්ටියට මිනී පුඡ්ච්න එක අරහං. සැමට එක නීතිය වනාහි බහුතරයෙ විස්වාශය සුළුතර ජනයාට බලයෙන් ක්‍රියාත්මක කිරීම නොවේද​?

  2. Theeraka says:

    Ultimate motive behind their demand is not religious requirement but a racial one. They showcase their power in numbers against that of the majority to prove they have political power. Be warned!

  3. Sideliner says:

    While respecting spiritual values, do the best scientific and credible way. First priority must be on living things not the dead ones. Cunning politicians are fishing in trouble water

  4. ITN 8pass nethi harak set eka says:

    Api wage 8 pass nethi ewun Rate Media walata daala thiyenne ape moda baiiyanwa andawanna…! Ekane 8 pass nethi ITN eke chairman wath daala thiyenne …? Uoota A BC D kiyagannawath english baha…! Paww appa sudu saramak gahagena ate kasa kasa nikam innawaa…? Uta athulema seta ekak tie daagena kade yanawaa…! Mama nam inne Yakada sudha sar ekka…! Ete mirikala dunnath mokada ithin ! Api goda ne.! Harsha Dhananjaya peris( apatha raja)

  5. COOL says:

    මුස්ලිම්, දෙමළ, මිනිස්සු මැරිච්ච මිනිස්සුන් ගැනකතා කරනවා, නමුත් ඉන්න මිනිස්සු ජිවත් කරවන්න උත්සාහ නොගනන්නේ ඇයි, මුන්ට ඕනෑ රටේ අසමගිය ඇති කරන්න. ජාති වාදියෝ

  6. Mahinda says:

    Saaaajith ge usiganweemen Muslim virodaya. Thaththath kale oya de mai .

Main News