මුස්ලිම් කොරෝනා මෘතදේහ තම ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අනුමැතිය ඉල්ලයි…
March 5, 2021 at 10:00 am | lanka C news
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාෆික් මහතා සඳහන් කළේය.
එයින් යම් බලපෑමක් වුවත් එහි වගකීම භාර ගැනීමට සූදානම් යැයිද ඔහු පැවසීය.
අම්පාරේ කල්මුණේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එම නගරාධිපතිවරයා කියා සිටියේ 20 වන සංශෝධනයට සහාය දීම සඳහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දීම බවයි.
Apita oney apey gedara idamey bumadanaya karanna. Irfan kiuywata mama Sinhala..lol
ඔන්න බලලා මල්ලෙන් එලියට පැනපි. 20 ට චන්දෙ ද්රගත්තේ මුලුරටේම මිනිස්සුන්ගේ ආරක්ශාව බිල්ලට දීල බව පෙනේ. වරෙල්ලා ඊලග චන්දෙට පොහොට්ටුව ඉස්සර කරගෙන. මුන්ගේ වාසනාවටයි දැන් බාල්දි වැසිකිලි නැත්තෙ.
අනේ කුහුඹුවනේ,
තොපටත් රජෙක් ඉන්නේ,
මොකද කරන්නේ,
අපේ කරුමේ අපට වන්නේ.
මුලින් ඉල්ලුවා වළලන්න. ඉතින් ඒකට තැනක් දුන්නම එතැන බැලූ වෙන තැනක් ඕනලු. ඒකත් දුන්නොත් ඉට පස්සෙ තව ඉල්ලයි. ඒකත් දුන්නට පස්සෙ තව ඉල්ලයි. අන්තිමට රටත් දෙමු. අපිට සිංහල රටක් කියලා මුළු ලෝකෙන්ම තියෙන්නේ මේ රට විතරයි. අන්තිමට එකත් දෙන්න වෙන්නේ. ඉට පස්සෙ කොන කපන් ඉමු සහජීවනයෙන්.
අර බෝම්බ පුපුරුවා අලූ වෙලා ගියපු මුස්ලිම් නායකයන් ගියේ ස්වර්ගයට නොවේද ? කොරෝනා වලින් මැරුනාම පුච්චා ස්වර්ගය ලබාගෙන සතුටු වෙන්න බැරි ඇයි?