මුස්ලිම් කොරෝනා මෘතදේහ තම ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අනුමැතිය ඉල්ලයි…

March 5, 2021 at 10:00 am | lanka C news
මුස්ලිම් කොරෝනා මෘතදේහ තම ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අනුමැතිය ඉල්ලයි…

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාෆික් මහතා සඳහන් කළේය.

එයින් යම් බලපෑමක් වුවත් එහි වගකීම භාර ගැනීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

අම්පාරේ කල්මුණේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එම නගරාධිපතිවරයා කියා සිටියේ 20 වන සංශෝධනයට සහාය දීම සඳහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දීම බවයි.

19,955 views

19 Comments to “මුස්ලිම් කොරෝනා මෘතදේහ තම ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අනුමැතිය ඉල්ලයි…”

  1. Sam says:

    මේක දැක්කහම මතක් උනේ. අර ඔටුවට කූඩාරමට ඔලුව පොඩ්ඩක් දාන්න ඉඩ දීපු කතාව

    • Covid18+ says:

      මට මතක් වුණේ “මනුස්ස කමට සරම ඉස්සුවම මුන් එනව ඇඟිල්ලත් ගහන්න” කියන පරණ කතාව.

      • cobra says:

        අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට covid 19 වෛරස් මෘතදේහ ගම්වල භූමදානය කිරීමෙන් මුළු රටේම ජිවත් වන ජනතාව අනතුරේ හෙළීමකි ..එම වෛරස් ජලයට මුසු වීමෙන් ජිවත් වන ජනතාවට එම වෛරසය පැතිරීමට ඇති ඉඩ නිසා මුළු රටේම ජිවත්වන ජනතාව ම අනතුරේ ..ඒ බව දන දැනත් අන්තවාදී ඉස්ලාමික ඉල්ලීම් ඉටු නොකළ යුතුයි මෙතෙක් කලක් විවිධ රජයන් මඟින් සුළුකොට තකා හුරතල් කරන ලද ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කර ඉස්ලාමීය අන්තවාදය අප රටෙන් තුරන් කරනු දැකීම අප සියළු දෙනාගේ ඒකායන පැතුමයි. එසේ නොමැති උවහොත් පෙර කියන ලද ආසියාවේ අයිසිස් මූලස්ථානයක් බවට ලංකාව පත්වෙනු ඇත.

    • People says:

      මේක දැක්කහම මතක් උනේ.
      අර Sirima Uyane BOC Pimpi CHAMRAYATA, Nittabuwe Master Pinata Bondadeela udawa karala karagatta WINASE.

    • Amda says:

      කියල වැඩක් නෑ….අර දූපතටම ගිහින් දාන්න මුන්ගෙ ඌරු කුණවල්

      යකෝ පව් කියල එකක් දුන්නම දැන් ගෝනි නැතුව කරේ යනවා විතරක් නෙවෙයි කර උඩ රෙන්නත් ඕනෙලු …..ඌරු හෑත්ත

      ආයිමත් මුන්ගෙ කඩවල් වර්ජනය කරපල්ලා…යන්න එපා මුන්ගෙ ඒවට. වට්ටපල්ලා මුන්ව!!

  2. samana says:

    MUN oka PASSE TERRO Attack eka kata use kara nava sure

  3. මහසෙන් says:

    අනේ බුදු ස. අධෝ මුක දෙනවද

  4. Priyantha says:

    අනිවාර්යෙන්ම….මුළු ශරීරය ම …දාගෙන තමා නවතින්නේ..

  5. තොපේ ගෙදර, නැතිනම් තොපේ රෙද්ද අස්සේ වලලා ගනින් ! කොරෝනා හදා ගෙන හැත්ත බුරුත්ත පිටින් අල්ලා ලගට, සහරාන් ලගට පලයවු! තොපි මේ ලක් මහ පොලවට බරක්.! සිංහල දෙමල අපේ අත් වලින් අල්ලා ගන්නේ නැතිව ඕනෑම මගුලක්!

  6. Sinhalaya says:

    Me sinhala bawdda rate wal uranta pinum gahanna ida nodemu. Iwasime awasanayata lagawemin etha. Me wal uranwa api iwara karannada. Nethnam apu ratakata pitath karanawada. Nethnam lagadeema uranwa awasan karanawamaya

  7. kamal says:

    භුමදානය නෙවෙයි ආදාහනය කරන්නෙ ඇයි
    හේතු දෙකක් තියෙනවා
    1 කපටි කමට කොරෝනා කියා පාංශුකුලය නොදි සිටිම
    2 කොරෝනා නිසා සිදුවන කපටි ලිංගික අතවර නැති කිරිම
    3 කෝරෝනා කියා ඇතිවන දෙවියන්ගේ විනිශ්චය වෙනස් කිරිම ඒ කල්ලා එම පුද්ගලයාට අදාල විනිශ්චය ගැනිම. කුරානයේ හා බයිබලයේ මෙය හිඩැසක් වශයෙන් තියෙනවා. ඒ කියන්නෙ තමාගේ රුචිකත්වයට තැන දිම හා අනුන්ගෙ හා දෙවියන්ගේ රුචිකත්වයට තැන නොදිම

    • John the baptice says:

      kamal ,Suppose you were an idiot, and suppose you were a member of fanatic
      Islamism..Shame on you

  8. Felix says:

    Mun Mulu Lokema Ohoma Thamai…. Habai Un Den Mee Kiyana Deyath Aththa Wenna Puluwan 20 th Ekka

  9. රටවැසි says:

    හෙළයා ඔය වෙලාවට තමයි ” ඇඟිල්ල ගහන්න ඉඩ දුන්නාම ඔළුවත් දානවා ” කිව්වෙ .

    ඒ මදිවට ප්‍රහ්නයක් උනොත් වගකීම බාර ගන්නව ලු . ඒ කියන්නෙ කොරෝනා හැදිල කවුරු හරි මැරෙන්න ආවොත් , වෙනුවට මැරෙනව කියන එකද . ඒත් ඉතිං දෙසැරයක් පුලුවන් වේවිද .

  10. rohitha says:

    okkoma Corona ewa kalmune bhumidhanaya karamu

Main News