මුස්ලිම් කොරෝනා මෘතදේහ වලලන්න නව වසරේ හෝ ඉඩ දෙනු.. මන්නාරමේ විරෝධතා..
January 1, 2021 at 5:30 pm | lanka C news
කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට නව වසරේ (2021) හෝ රජයෙන් අවසර ලබා දෙන ලෙසට ඉල්ලා මන්නාරමේදී නිහඩ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
මන්නාරම දිස්ත්රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ මන්නාරම් පුරවැසි කමිටුව හා කාන්තා සිවිල් සංවිධාන එකමුතුව විසින් වූ අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේද සහය ලැබී තිබුණි.
එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .
‘ මුස්ලිමි ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බැවින් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් එම ආගමේ ප්රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්රියාත්මක වීම නිසාවෙ මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අවස්ථාවක නව වසරේදී (2021) හෝ මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවධානය යොමු කොට ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසරය ලබා දීමට රජය කටයුතු කල යුතු බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
RATE PODU NEETHIYATA, GARU NOKARANA ME GOOTHRIKAINTA,
MIYANMARAYE,,, AHUN SHAN SHUKY…WAGE 4,athe, WANUWA NAM, AAPU RATAK
HOYAAGENA YAAWI,
ME GOOTHRIKAYO PAYA GAHAPU HAMA RATAKMA WINAASAI.
රැලිය සංවිධානය 3% හුජ්ජ බොන්නෝ නේද?
යකෝ මෙහෙමත් ඌරන් සෙට් එකක් මැරුණු එකා ගැන වදවෙනවා ජීවත් වෙලා ඉන්න අහිංසකයන් පණපිටින් බෝම්බ පුපුරවලා පුච්චලා මරනවා. වලලන්න දුන්නේ නැත්නම් ගිණි තියාගෙන මැරෙනවාලු තවත් සමහරක්. එතකොට මැරුණු එකාව ගඅණි තියන්න එපාලු ජීවත් වෙලා ඉන්න එකා ගිණි තියාගත්තාට අවුලක් නෑ. මාර ලොජික් නේ තියෙන්නේ ඌරන් ළඟ. තොප්පිය කරකවන්න පුලුවන් ඒක නිසා වෙන්න ඇති
මේක මුසුල්මානුවන්ගේ ප්රශ්නයකට වැඩිය ආණ්ඩු බලය ලබාගන්න කෑදර කමින් මුළු රටම වනසන පැරදුනු හැත්තගේ උවමනාවට ඇති කරගෙන යන ප්රශ්නයක්.
කොන්ද පන ඇතිව රජය, පනවපු නීතිය හැම ජාතියකටම පොදුව ක්රියාත්මක කරන්න බැරිනම් හදිසි නීතිය පනවා හෝ එය ක්රියාත්මක නොකලොත් ඔය ඉල්ලීම විතරක් දිනාගෙන නවතින්නේ නැහැ. නියපොත්තෙන් කඩා නොගෙන වැඩෙන්නට ඇරියොත් කාට කාටත් තේරේවි පහුවෙලා
කතෝලිකයන් මල පසු බුමිදානය කරන්නේ ජේසු පොලවට එනකන් වලේ ඉන්න ඕනේ නිසා එය බයිබලයේ ලියා තිබෙනවා. ඒ අයගෙන් ආදාහනය කිරීම ගැන කිසිම අමනාපයක් නැහැ මොකද අල්ලාහ්ට ට වැඩිය ජේසුට මොලේ තිබෙන නිසාත් කොරෝනාවේ බයන්කාරකම දන්නේ නිසා එම නිසා මුස්ලිම් මරණ වල දැමීම කතෝලිකයන්ට සිත් රිදවීමක්.
මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ මැරුණට පසු ආදාහනය කලත් බුමිදානය කලත් කිසි වෙනසක් නැහැ කියන එක.
අන්තිමට බලපාන්නේ තමන්ගේ හොද නරක පමණයි. මේ උද්ගෝෂණ පවත්වන්නේ වැඩියක් පව කරපු අයයි.
Hallooo,
Hamba Rajye Gon Humbans la tay.
Numbalage Allapputs Numbalawa araksha koranna berinam,mokotada buuruwo Yaknga koranne?.
Allek thiya Uda Ballekwath netha.
Avurudu dahas gannak udadee gethuu pachayaka ellila inna numbala ,Gal yugaye harak ya.
වැලලෙන්න නෙමෙයි ජීවිතේ බේරාගන්න ක්රමයක් කල්පනා කරපල්ලා කාළකන්නි ..
අහෝ ඛේදයකි ! යහාපාලන ආන්ඩුව හම්බයන්ගෙන් ගසාකෑවෝය, එකම රටක් එක නීතියක් කියාගත් මේ ආන්ඩුව හම්බයන්ට යටවූ සේක, ඉහත වගන්තිය ප්රකාශය පත්කල අයට නොපෙනෙන්නේ හම්බයෝ ඒ අයගෙ ඇස් වලට වැලි ගසාවත්ද, 69 ලක්ශයටම ප්රශ්නයකි