මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…

January 5, 2021 at 3:00 pm | lanka C news
මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ මෘත දේහ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස තමන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මතය පිහිටන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ද හිමි විය යුතු යැයි ද ඔහු පවසයි.

සුළු ජාතිකයන්ගේ හැඟීම් වලට හානි කරමින් රට දියුණු කළ නොහැකි බවද එහිදී සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සෑම ජන කොට්ඨාසයක් අතර ම සමානව බෙදී යාම සුරක්ෂිත කළ යුතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

20,698 views

38 Comments to “මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…”

  1. පොල් බූරුවා says:

    ගෙරි කාලකන්නිය, අවුරැදු පහක් රට කෑවා මදිද, අායිමත් රටට කෙලවන්න හදන්නේ. කොන්දක් නැති පඹය, ඉන්දියාවට බයේ ඉන්න අපිට අවශ්‍ය නැහැ. අතීත අවු. 2500ට වැඩි කාලයක් චෝල, සොලී අාක්‍රමන අාවා. ඉදිරියටත් එ්වී. එ්වාට මුහුන දෙනවා මිසක් බයේ ඉන්න බැහැ. මුං වගේ නපුංසකයෝ තමයි රට පාවල දෙන්නේ.

    • Amda says:

      kiyala wAdak naa..muu thamai lokuma virus eka

    • Rata Wenuwen says:

      රිළාසිරියා මූ පොයිශන් කරලා වගේ
      හම්බයෝ වැඩ දුන් හැටි අමතකයි වගේ,,
      පඹ නාමය නැවත මතු වී එනවා මගේ,
      රෝල් කරලා ඇරගන්නවා පඹයා මගේ

  2. Theeraka says:

    With the demise of the yahapalanaya I thought this devil also was dead and buried but he is still alive and also barking! When will he stop?

  3. On The Spot says:

    අටවෙනි කැලෑසියෙ උගන්වන සෞඛ්‍ය පාඩමවත් නොදන්න හිටපු සෞඛ්‍ය ඇමති.වයිරසයක් යනු පොලොන්නරුවෙ ලඳු කැලෑවලින් කඩා ගත් ගඩා ගෙඩියක් මෙන් යැයි ඔහු සිතනවා වෙන්නට පුළුවන​.එහෙම හිතුවත් ඒකෙ වරදකුත් නැත​.වයිරසය භූගත ජලයට එකතු වී රටක් වැනසෙනවාට වඩා අන්තවාදී කතිර ගොන්න වටිනා උන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීමත් අණුවන කමකි.

  4. ක්‍රිමිනල් says:

    උකුස්සා ගහනවා වගේ ගහන්න යන්නේ ,ගොං බෛයො උකුස්සව සැහෙන්න අන්ඩර් ඇස්‍ටීමේට් කරලා වගේ ,2015 මහින්දට ආප්ප කැව්වෙත් , 2019 යූ.ඇන්.පිය නස්ටාර් කලෙත් මේ උකුස්සාබව පොඩ්ඩක් මතක තියාගනිල්ලා ඈ..😏

  5. Sam says:

    රට කාපු, මෙයාගෙ දෙමව්පියන්ට නිතරම පින් දෙන ජනතාව නැවතත් සිහිගන්වන අවස්තාවක්!

  6. බන්ඩා says:

    සහරාන්ලගෙ හැගීම් වලට සිරිසේන ඉඩ දුන් බව කවුරුත් දන්නවා. ඒකෙ ප්‍රතිපලය පාස්කු ප්‍රහාරයෙන් මුලු ලෝකෙම දැක්කා

  7. ගන්ජ බන්ඩා says:

    සිරා හොදය් මල ගෙදරක ටෝක් දෙන්න.

  8. KKP says:

    WE SHOULD NOT PAY ATTENTION TO THIS IDOT’S TALK. WE ALL KNOW HE IS CULPRIT. WE STILL REMEMBER HOW HE DRAGGED THIS COUNTRY TOWARDS 10-20 YEARS BACK.

  9. nimalsiri says:

    api my3ge polla sunnath koramuneda?

  10. සමන්ත says:

    ඔව් ඉතිං සුළු ජාතින් සතුටු කරන්න බෝම්බ පිපිරෙනකම් බලාගෙන හිටිය හිටන් නේ මේ. කියන්න දෙයක් නෑ හිටන් එදා හිටන් ම සුළු ජාතීන්ගේ මන⁣ දොල පිනවුවානේ

Main News