මුස්ලිම් කොරෝනා මෘදදේහ භූමදාන නොකලොත් සිංහල-මුස්ලිම් සංහිදියාව බිද වැටෙනවා..- කළුතර ලොක්ඩවුන් බිදගෙන විරෝධතා..

December 25, 2020 at 6:48 pm | lanka C news
මුස්ලිම් කොරෝනා මෘදදේහ භූමදාන නොකලොත් සිංහල-මුස්ලිම් සංහිදියාව බිද වැටෙනවා..- කළුතර ලොක්ඩවුන් බිදගෙන විරෝධතා..

කොරෝනා මෘතදේහ ආදාහනයට එරෙහිව අද කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව හුදෙකලා ප්‍රදේශ මායිම් බිඳගෙන විරෝධතාවක් පැවැත්වූහ.

කොවිඩ් රෝගය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති එම පිරිස කීහ.

මේ සඳහා ජනාධිපතිතුමාගේ ඉක්මන් අවධානය යොමු කර ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද බලකරමින් කළුතර වෙට්ටුමකඩ මොස්ක් ස්ට්‍රීට් හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට 200ක් පමණ පිරිසක් විරෝධතා පුවරුද රැගෙන මාර්ග බාධකය අසල විරෝධතාවයක නිරත වූහ.

ප්‍රදේශයේ පුරා සුදු කොඩි ප්‍රදර්ශනය කර තිබුණි. වීරෝධතාකරුවන් එහිදී ශන්දත් (මුස්ලිම් දේහයන් බහා තබන උපකරණයක්) ද, අනුරුවක්ද රැගෙනවිත් තිබුණි.

රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටියි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

29,185 views

42 Comments to “මුස්ලිම් කොරෝනා මෘදදේහ භූමදාන නොකලොත් සිංහල-මුස්ලිම් සංහිදියාව බිද වැටෙනවා..- කළුතර ලොක්ඩවුන් බිදගෙන විරෝධතා..”

  1. Upali Ranjitha says:

    පළමු කොරෝනා රැල්ලේදී මෙවැනි විරෝධයක් මතු උනේ නෑ .හකීම් රිශාඩ් අසාඩ් සාලි වගේ අන්තවාදීන් පවා නිහඩ පිලිවෙතෙක් අනුගමනය කලේ .මේ ඔක්කොම ප්‍රශ්න ඇතිකලේ අලි සබ්‍රි .මේ පත්වීමට මහා සංඝ රත්නය මෙන්ම කාදිනනල් තුමාද තරයේ විරුද්ධ උනා .නමුත් ජනාධිපති ( Nikamaa )කිසිම විරෝධතාවයක් නොතකමින් ඒ පත්වීම කලා .දැන් එහි විපාක විදවනවා .මේ අතතනෝ මතික ක්‍රියාව නිසා සිදු උනේ මහා වනාශයක් .69 ලක්ෂයකගේ බලාපොරොත්තු සුන් වී ගියා .තනිකර සිංහල චන්ද වලින් පත්වී අන්තවාදීන්ගේ බලපෑම් වලින් තොරව රටේ වෙනසක් කිරීමට තිබූ අවස්තාව ගිලිහී ගියා .නැවතත් අන්ත වාදීන් ජය ගත්තා .ඉදිරියටත් බෝම්බ පුපුරාවී .කැලෑ විනාශ කරාවී රටේ ආර්තික මරමස්තාන අන්තවාදීන් අතට පත්වේවි .දැන් ඉතින් කලයුත්තේ හැකි සැම එකෙක්ම රට හැර යෑම හැර වෙන විකල්පයක් නෑ . කණගාටුවට කරුණනම් රණවිරුවෙකු බලයට පත්වීමෙන් මේවගේ ඛේද ජනක ඉරනමකට මේ රටපත්වීමයි .

  2. Moulavi says:

    කපටි තම්බි එක්ක කොහොමත් ලග ආස්‍රයක් තිබ්බෙත් නෑ, තිබුනනම් මුස්ලිම් දෙසපාලකය්ගෙ අනුග්‍රහයෙන් කල පාස්කු දින ප්‍රහාරයෙන් පසු සංහිදියාව ඌරෝ කෑවා.

  3. NAK says:

    These are instigated,and are not spontaneous protests.Find those who are behind and deal with them severely.

  4. ලොලිපොප් මොංගල් says:

    ජනාධිපතිතුමනි, අලි සබ්‍ර්‍ි අැමති තනතුරෙන් පහ කරන්න. මුස්ලිමි උද්ගෝශන සියල්ල නවතීවි. ඔබ ගත්ත වැරදිම තීරනය ඔහුව අැමතිවරයෙක් කිරීම.

  5. Sam Fernando says:

    These protests are organised and instigated by opposition and red hypocrites. Curse them !

Main News