කුපිත වෙලා ඇවිල්ලා පහර දුන්නා..- දයාසිරි කුලියාපිටියේ වූ දේ කියයි..

May 14, 2019 at 10:21 pm | lanka C news
කුපිත වෙලා ඇවිල්ලා පහර දුන්නා..- දයාසිරි කුලියාපිටියේ වූ දේ කියයි..

මුස්ලිම් ගම්මාන ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කිරීමේදී ඇති වූ ගැටළුවක් නිසා කුලියාපිටිය අවට ප්‍රදේශවල යම් අවාසනාවන්ත සිදුවීම් සිදු වූ බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇති වූ ගැටුම් වැළැක්වීමට තමන් විශාල උත්සාහයක් ගත් නමුත් අතිවිශාල පිරිසක් එක්ව සිටි නිසා පාලනය කරගත නොහැකි වූ බවත් ඔහු සදහන් කරයි.

‘කිනියමගම කියන ප්‍රදේශයේ ආරංචිය ආවේ පතරොම් 256 ක් සොයා ගත්තයි කියලා වැවක තිබිලා. කිනියමගම කියන්නේ සම්පූර්ණයෙන්ම මුස්ලිම් සහෝදරවරුන් ඉන්න ගමක්. ඒ අවට හිටපු සිංහල ප්‍රදේශ වල ඉන්න අය රාත්‍රී කුපිත වෙලා ඇවිල්ලා මේ ස්ථානයට පහර දුන්නා. එතනින් අය හය දෙනෙක් අත්අඩංගුවට අරගෙන බිංගිරිය පොලිසිය හෙට්ටිපොල පොලිසියට ගෙනාව. මං යනකොට 3000-4000 විතර සෙනගක් පොලිසිය වටේ හිටිය’ යයි මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

අද වන විට මුස්ලිම් ගම්මානවල ජනතාව සිංහල ජනතාව පහරදේ යයි බියෙන්ද සිංහල ගම්මානවල ජනතාවට මුස්ලිම් ජනතාව පහරදෙතැයි බියෙන්ද සිටින බවද පැවසූ මන්ත‍්‍රීවරයා මෙම ජන කොටස් දෙක අතර ඇතිව තිබෙන අවිශ්වාසය දුරු කිරීමට වැඩපිලිවෙලක් අවශ්‍ය බවද කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

57,381 Viewers

13 Comments to “කුපිත වෙලා ඇවිල්ලා පහර දුන්නා..- දයාසිරි කුලියාපිටියේ වූ දේ කියයි..”

  1. Sam - Canada says:

    That’s not cool. BIG problem bro. What shall we do now?

    • Amda says:

      මේ අවිස්වාසය ඇති කලේ ඔබලා ගිවිසුම් ගහලා හදාගත්ත කැඳහැලියෙ සෙට් එක නෙ…වෙන කවුද

      • Thaln says:

        If we really need peace, How about finding out clauses in Koran and any other books which lead to terrorism… Such books should be modified (remove evil contents) or banned. This is the most important thing you are afraid to mention here. If this is not done, you can’t stop terrorism in future too.

  2. අප්පුහාමි says:

    වසලයන් 225 ගැන බහුතරයක් ජනතාව තීරණය කර අවසන්.
    වසලයන් සහ උන්ගේ සනුහරේ මේ රටේ පාලන බලයෙන් පන්නා දමා මව් බිම බේරාගන්න වීරෝධාර ජනතාව සූදානම්.
    වසලයන්ට ආවඩන හෝ ආශිර්වාද කරන එවනුත් වසලයන්ට ආරක්ෂාව දෙන එවුනුත් තුප්පහියන් බව කිව යුතුය.
    තමාට පෙර රට ගැන හිතන,යුක්තිගරැක උගත් බුද්ධිමත් අවංක මිනිසුන් මේ රටේ ඕනෑ තරම් ඉන්නවා.ඔවුන්ට පක්ෂයක් නෑ ඒත් රටක් තියෙනවා.
    අන්න ඒ අයව අපේ වීදියෙන්,ගමෙන් නගරයෙන් වැඩබිමෙන් ආයතනයෙන් අපි තෝරා ගෙන මහජන නියෝජිතයන් වශයෙන් මැතිවරණයකට හෝ ඉදිරියේ රට පුරා සෑදීමට නියමිත “ජනතා සභා” වලට හා එහී නායකත්වයට පත් කරනවා..රට නසන, සුද්දගේ පාර්ලිමේන්තුව වෙනුවට අලුත් ක්‍රමයක් අපට අවශ්‍යයි.

    • හැකහැක says:

      උඹට අද පෙත්ත ගන්ඩ අමතක වුනාද?

    • විස්කි මැඩම් says:

      එතකොට අලුතින් පත් වෙන 225ට චරිත සහතික දෙන්නේ මොකාද?
      දැන් බලපන් සුපිරිසිදු අවංක කියලා කියපු ජෙප්පෝ තනිකරම ත්‍රස්තවාදීන්ගේ මුදලින් දුවන පක්ෂයක් බව ඔප්පු වුනා. ත්‍රස්තවාදීන ජාතික ලැයිස්තුවට දාගෙන ඉදලා අහු උනා.

  3. devson says:

    එතකොට රිලාසිරිට පව් නේ.(රිලාසිරි කිව්වෙ එහෙට මෙහෙට පනින නිසා)

  4. SL says:

    අපේ ගමට පොලිසියෙන් ඇවිත් ගමේ සියලුම දෙනා එක්කරගෙන උපදෙස් දීල ගිය, අයි ප්‍රාදේශීය පොලිසි වලට බැරි මේ දේ කරන්න .
    එහෙන් මංගල මිනිස්සු අවුස්සනවා, රනිල් වෙසක් ගැන පිස්සු දොඩෝනවා .යටින් කුම්බියෝ ගේම ගෙනියනවා .
    නොදැනුවත් මිනිස්සු අසරණයි , නාමල් කුමාර වගේ හරක් 10-15ක් හිටියොත් රටම ගිනිතියන්න පුළුවන් ~

    විශේෂයෙන් ,ලක්ෂ්මන් කිරිඇල්ල ,හැලීම් විසින් මඩවල, අකුරණ ,කටුගස්තොට සෝදිසි මෙහෙහයුම් නවත්වුව කියන මතය අවට වැසියන් අතර තියෙනවා මේ වගේ දේවල් වලින් කුපිත වී සිටින මිනිසුන් පාරට ගැනීම නාමල් කුමාර වගේ උන් ට බොහොම ලේසියි .දොන් ජුවන් රනිල් ට ඕනෙත් ඒක ,මංගල සමරවීර කියන නපුන්සකයට ඕනෙත් ඒක ~

  5. LION says:

    අපේ රටට තිබෙන එකම පිල්ලිය මේ සුලු ජාතින් අපේ රට කොලනි කරපු පරයන් මෙයට වග කිව යුතුය

  6. දෑ හිතකාමී හෙළිදරව්වක් කොට ,ජනපතිගේ ඇස් පදාදී ,දෙසද්රෝහී රජයෙන් ඉවත්කිරීමේ ජාතික මෙහෙවරක් ඉටු කළ නාමල් කුමාරට
    දොස් නගන්නවුන් අනිවා, ඉතිරි වී සිටින බත්බුදින අම්බරුවන්ය.
    එයින් චු එන්පියට , ගෙනඒමට සිටි ද්‍රෝහී ව්‍යවස්ථාව ,සුළු දිය පහ කරමින් කුණු බක්කියට දැමීමට සිදුවිය.
    රිලසිරි ඇතුළු අම්බරු 22 / 23 ඔය මුසල්මනුන් පහර දීමට සිටින ගමට ගෙන ගොස් දැමිය යුතුය.
    එයනම් මේ මොහොතේ මහ ජාතික මෙහෙවරකි.

  7. seaturtle says:

    so Dayasiri that is what you want —-
    exaggerate a bit more so you can give a video to foreign media

Main News