මුස්ලිම් ජනගහනය වැඩියි නම් හන්දිවල පිකට් කරල වැඩක් නෑ.. ගෙදර ගිහින් දරුවන් තව හදන්න.. ෆේස්බුක්වල ඉන්න ඇතැමුන්ට ජාතියක් ජම්මයක් නෑ..- දුමින්ද

March 14, 2018 at 5:30 pm | lanka C news
මුස්ලිම් ජනගහනය වැඩියි නම්  හන්දිවල පිකට් කරල වැඩක් නෑ.. ගෙදර ගිහින් දරුවන් තව හදන්න.. ෆේස්බුක්වල ඉන්න ඇතැමුන්ට ජාතියක් ජම්මයක් නෑ..- දුමින්ද

සමාජ ජාල මාධ්‍ය හරහා වැරදි සිතුවිලි පතුරුවන්නේ ජාතියක් ජම්මයක් නැති පිරිසක් බවත් ඔවුනට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ චරිතයක් බවට පත්වීම පමණක් බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රාජාංගනය යාය 15 විදුහලේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

මුස්ලිම් ජනගහනය වැඩි වන්නේ නම් කල යුත්තේ හන්දිවල බෝඞ් උස්සාගෙන සිටීම නොව වැඩි වැඩියෙන් දරුවන් හැදීම බව ද ඇමතිවරයා කීය.

එක් දරුවෙකු සිටින තැන දරුවන් දෙකක්, දරුවන් දෙදෙනෙකු සිටින තැන දරුවන් තුනක් ලෙස හදාගත යුතු බවත් ඒ හැර සිංහල ජනගහනය වැඩි කරගත හැකි ක‍්‍රමයක් නැති බවත් ඔහු එහිදී සදහන් කලේය.

15 views

17 Comments to “මුස්ලිම් ජනගහනය වැඩියි නම් හන්දිවල පිකට් කරල වැඩක් නෑ.. ගෙදර ගිහින් දරුවන් තව හදන්න.. ෆේස්බුක්වල ඉන්න ඇතැමුන්ට ජාතියක් ජම්මයක් නෑ..- දුමින්ද”

  1. lion says:

    සිංහලයිනි අපි වහාම සංවිධානය වෙමු. ඒ සඳහා සුදුසුම කාලය අදයි. හෙට ප්‍රමාදයි…..

  2. lion says:

    “අපේ රටට පිළිමල් වන සතුරු මුළ

    අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල

    අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල

    පිපේ එවිට ජාතික අභිමාන මල”

    “ජාතික වැඩට මරගුල් අටවමින් සිට

    නායක කමට දඟලන නිවටයන් හට

    මේ ලක එකම අමුසොහොනක්‌ කරන්නට

    සාතික වෙන්න තරුණය අද පටන් සිට”
    ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන්

  3. Gadol says:

    කොළඹ සිංහල ජනගහනය සියයට 24 ට බසී” යනුවෙන් 2012.12.11 වන දින දිවයින පත්‍රයේ පළවූ ප්‍රවෘත්තියේ 2012 පූර්ව සංගණන තොරතුරු අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය සියයට 24 ක්‌, දෙමළ ජනගහනය සියය 33 ක්‌ සහ මුස්‌ලිම් ජනගහනය සියයට 40 ක්‌ …

  4. Ranjan says:

    තො කියනකන් තමයි හිටියේ නොදෝකින් දේශපාලුවෝ

  5. සිංහල බන්ඩා says:

    අපි ගන්ජ දුමියට කැමති උනත් නැති උනත් තට්ටයා මෙතන නම් කිව්වෙ සහතික අැත්තය්. හැම සිංහල පවුලක්ම වැඩිපුර එක ලමයෙක් හැදුව නම් ප්‍රශ්ණය ඉවරය්. තුන් වෙනි ලමයට ලක්ෂයක් දෙනවද? මොකද කියන්නෙ හිටං?

    • සිංහල කොන්ග්‍රස් says:

      2015 ජනාධිපති පුටින් ඉදිරිපත් කල පනතකට අනුව RUB 453 026 (USD 9 000) හෙවත් රැ. ලක්ෂ13 ක් රැසියානු රජය දෙවෙනි හෝ තුන්වෙනි ඉන් පසු ලමයින් සඳහා මව සහ ගෙවල් සහ යැපීම සඳහා වියදම් කිරීමට වෙන් කර අැති බව දුමින්ද දන්නවාද?

  6. හිටං says:

    හිටං බෑ බං, මෙට්ටේ උඩනම් හදමු දෙෆෙන්දරක් ඇතුලේ ඉදන්.

Main News