මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

April 1, 2021 at 10:00 am | lanka C news
මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

මුස්ලිම් ජනගහයනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන් කරන්නේ එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදු කිරීම ව්‍යවස්ථා විරෝධී වන බවයි.

ජාතිවාදී පදනමින් රාජ්‍ය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම මෙතෙක් සිදුව නැතැයිද ඔවුන් පෙන්වා දෙති.

32,956 views

25 Comments to “මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..”

  1. kalana says:

    නපුන්සක දේශපාලුවන් නිසා දැන් උන්ට පඩි වෙනම ගෙවාගෙන උන්ට ජොබ්ස් දෙන්න යන්නේ.

  2. ඩපයා says:

    එක රටක්… නීති ගොඩක්

  3. kalana says:

    ඔය නීති අන්තවාදී කාලකන්නියව අයින් කරන්න බැරිද? රට උන් අල්ලගන්නකල් තොපි බලන් ඉන්නවද?

    • JANAYA says:

      In that case in cities like Colombo ,not only for Muslims, but for Christians, Catholics, Hindus, Govigama ,Kara ,Salagama,Rajaka castes, upcountry people ,low country people ,Jaffna Tamils,Trinco Tamil people ,people doing Sakkiki jobs etc. also will request to have different coroners,as they
      too exceed 5000 in numbers .

  4. Covid18+ says:

    මදැයි දඟලලා පඹයෙක් ජනාදිපති කලා. එයා ගම සමග ආතල්. මෙහෙ මුන් රට අල්ලනවා.

  5. ගමේ මිනිහා says:

    වහබ්වාදයට විරුද්ධව යන සාධාරණ මුස්ලිම් අයව වදදීලා ඝාතනයකරාම මේ මරණපරීක්‍ෂකලව්වා සියදිවි නසාගත්ත කියලා සහතික කරවගන්න පුලුවන්නේ නේද​?

Leave a Comment

Main News