මුස්ලිම් ජනතාව නිසා තමයි අපගේ ජිවිත බේරා ගැනීමට හැකි වුණේ.. – රාජිත

January 15, 2017 at 3:00 pm | lanka C news
මුස්ලිම් ජනතාව නිසා තමයි අපගේ ජිවිත බේරා ගැනීමට හැකි වුණේ.. – රාජිත

මිලාදුන් නභිනායක තුමන්ගේ උපන්දිනය වෙනුවෙන් වැල්ලම්පිටිය කොහිලවත්ත අල්ඉබ්‍රාහිමියා මුස්ලිම් දේවස්ථානයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විනි. මෙහිදී එම දේවස්ථානයේ දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරිම ද සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ලෝකයේ බිහි වූ ආගමික නායකයින් විවිධ දර්ශණ ඉදිරිපත් කර තිඛෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ නභිනායක තුමන් සහ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරිපත් කර ඇති දර්ශණ විශිෂ්ටයි. මම කුරාණය කියවා තිඛෙනවා. මුස්ලිම් ජනතාව වුනත් කුරාණයේ ප්‍රකාශ කර ඇති දේවල් පිළිපදින්නේ නැහැ. බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහමත් බෞද්ධ ජනතාව පිළිපදින්නේ නැහැ. මෙම ආගම් දෙකෙන්ම මිනිස්කම ගැන උගන්වා තිඛෙනවා. මමත්වය ඉවත් කළ යුතුයි. කථා කිරීමට ලෙහෙසි වුනාට නිර්මල දහම අධ්‍යයනය කිරීම අමාරුයි. බෞද්ධ දර්ශණය බෞද්ධ ජනතාව විසින් අධ්‍යයනය කළ යුතුයි. මුස්ලිම් ජාතිකයින් මහමද් තුමාගේ දස පනත අධ්‍යයනය කළ යුතුයි. මුස්ලිම් ජනතාව එම දර්ශණය පිළිපැදිය යුතුයි. එම නිසා නැවැත හදාරන ලෙස මම ඉල්ලා සිටිනවා. ජාතිවාදය, ආගම්වාදය සහ කුලවාදය සත්‍යතාවය අවබෝධ කර ගත් පසු අවසන් කරන්න පුළුවන්. අපි සියළු දෙනාම මිනිස්සු. වත්මන් රජය බිහි කිරිම සදහාත්, රට බෙිරා ගැනීම සදහාත් මුස්ලිම් ජනතාව ජිවිත පරදුවට තබා මැතිවරණයේ දී අපට සහයෝගය ලබාදුන්නා. ඒ සාධාරණ සමාජයක් බිහි කිරිම සදහායි. රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා පවා බිය වූ මොහොතක ඔවුන් සමග සාකචිඡා පවත්වා අපේ පැත්තට එකතු කර ගත්තා. දේශද්‍රෝහින් ලෙස හම්වඩු ගැසීමට පෙරයි එහෙම කළේ. රාජපක්ෂලා පරද්දන ආකාරය මම රිෂාද් බදියුදින්ලාට පෙන්වලා දුන්නා.

2015 ජනාධිපතිවරණයේ දී ප්‍රබල ජතීන් කිසිවෙක් සිතුවෙි නැහැ වත්මන් රජය ජයගන්නවා කියලා. අපටත් මුලදී බයක් තිබුනත් පසුව එම බය තුරන් වී ගියා. අපගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් කුට්ටි ගණන් ලැබුනේ නැහැ. එලෙස මුදල් ලැබුනේ රාජපක්ෂලාට. එම නිසා මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමෙි ආත්මිීය අයිතිය අපට තිඛෙනවා. ඔබලාගේ තීරණය මත තමයි අපගේ ජිවිත බෙිරා ගැනීමට හැකි වුනේ. රාජපක්ෂ පාලනයෙන් ඔබට නිදහස ලබාදුන් අපි ඔබලා ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ජාතිවාදය, ආගම්වාදය රට තුළ යළි ආරම්භ කිරිමට කිසිවෙකුට ඉඩ ලබාදෙන්නේ නැහැ. සිංහල ජනතාවට ලැඛෙන සියළුම අයිතිවාසිකම් මුස්ලිම් සහ දෙමළ ජනතාවට ලබාදිමට ද රජය කටයුතු කරනවා. ඒ සටන ඉදිරියටම රැගෙන යනවා. කාටවත් නවත්වන්න බැහැ. රජය පිළිබදව විවිධ කටකතා පැතිරුණත් කිසි දෙයකට බය වෙන්න එපා. ඒවා මර්දනය කිරීෙමි ඛෙහෙත් ගුලිය අපි ලග තිඛෙනවා. සමාන අයිතිවාසිකම් මුස්ලිම් ජනතාවට ද ලබාදිය යුතුයි. රජය ඉදිරියටම ගමන් කරනවා. යම් තැනක දී ඔබලා අසරණ වුවහොත් ඔබ සැම වෙනුවෙන් මම පෙනී සිටිනවා’

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, පාර්ලිමෙින්තු මන්ත්‍රී මුජිබි රහුමාන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි, දේවස්ථානයේ දායක සභාවෙි සභාපති මොහොමඩි ෆෂින් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– සමීර ගජධීර

32 views

21 Comments to “මුස්ලිම් ජනතාව නිසා තමයි අපගේ ජිවිත බේරා ගැනීමට හැකි වුණේ.. – රාජිත”

  1. love nature says:

    කුඩා දරුවෙකුට පවා අදවනවිට විහිලුවක් සේ වැටහෙනෙ ඉතා ලද බොලද අදහස් වලින් පිරි ඉස්ලාමීය ඉගැන්වීම් කියවනවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තමයි මුලු මුසල්මානයම ගොඩ නැගී තිබෙන්නේ මීට සියවස් 14 කට පමන පෙර අරාබි කාන්තාරයේ ජීවත් වූ නූගත් ගෝථ්‍රික නාය්කයෙකුගේ අල්ප හැදිමිටේ දැනුම සහ පටු දෘස්ටිය මත බව.
    සියවස් 15 ක ඉදිරි පරිනාමයකින් පසුවත් මිලියන ගනනක් වූ ලද බොලද මිනිසුන් පිරිසක් තවමත් ඒ කල්පිනූ පිලිනුවී කුනු උනු ගොත්‍රික විස්වාස දාමයක පැටලී බිහිසුනු මිනී මරුවක් පිරිසක් සේද අමන මෝඩයන් පිරිසක් සේද සිය ජීවිත කාලයන් නිකරුනේ අපතේ යවා ගැනීම තරම් තවත් විහිලුවක් තිබේද

  2. love nature says:

    අරාබියේ අල්ලාහ් කියන්නේ හදට අල්ලාහ්ගේ බිරිද හිරු තරු කියන්නේ අල්ලාහ්ගේ දුවලා මෙය මොහමඩ් ගේ පියා සියා අදහපු ඒ කාලේ ආගම

    දැන් පල්ලියේ වහලේ හද සළකුණ යොදාගන්නේ එම නිසා පල්ලියේ උඩ හද හැඩයට තනා ඇත්තේ එම නිසා.

  3. සකල බුජං says:

    මේ ගොල්ලො තමයි අපිව බේර ගත්තෙ.
    ඒ කොහොමද​?
    හැට දෙකෙන් පනස් අට අඩුු කරන්නකො.
    හතරයිනෙ,ඉතින්.
    හරි,හැට දෙකෙන් තිස් එකක් අඩු කරන්නකො.
    තිස් එකයිනෙ.ඉතින් මොකක්ද ඒකෙ වැදගත්කම​.
    වැදගත්කමද​?ඒ තමයි කය මිස සිත නැති කාණ්ඩෙ.
    ඉතින්.
    දැන් හැට දෙකෙන් ඉතුරු ටික අඩු කරන්නකො.
    ඒ කියන්නෙ තිස් එකද​?
    වැරදියි,තිස් එකට හතරක් එකතු කරල අඩු කරන්න​.
    ඒ කියන්නෙ ඉතුරු විසි හතයිනෙ,ඉතින් මොකද​?
    ඒ විසි හත තමයි වැදගත්ම​.
    ඒ මොකද​?
    ඒ තමයි කරකවා අත හැර දැමූ සෙට් එක​.
    දැන් මොකද කරන්නෙ.
    අපි යනව විල්පත්තු.
    ඇයි සත්තු බලන්නද​?
    නෑ,සත්තු හිටපු තැන් බලන්නයි,අපිව බේර ගත්ත අය බලන්නයි.

  4. lion says:

    සිංහල බෞද්ධ ජනතාව එකතු වී මන්ත්‍රියකු පත් කර ගැනීමට මෙ තැන් පටන් ක්‍රියා කළ යුතු යි. සියම්, අමරපුර, රාමඤ්ඤ යන නිකායත්‍රය ම එකතු වී මේ සම්බන්ධ ක්‍රියා කළ යුතු යි. උගත් ධනවත් සිල්වත් රටට වැඩ කැමති බෞද්ධ ගෘහපති මහතකු ලංකාවේ නීතිදායක මන්ත්‍රී සභාවට බෞද්ධයන් වෙනුවෙන් පත් කර ගැනීමට මෙ තැන් පටන් බෞද්ධ ජනයා සභා පවත්වමින් ක්‍රියා කට යුතු යි. ත්‍රිසිංහලයට අයිති බෞද්ධ ජනතාව වහවහා මේ ගැන වීර්ය කට යුතු යි. අනිත් වාරයේ මන්ත්‍රීන් තෝරා ගැනීමේ දී බෞද්ධ ජනයා වෙනුවෙන් බෞද්ධ මන්ත්‍රියකු පත් කර ගැනීම අවශ්‍ය ම ය. විසිහතර ලක්ෂයක් බෞද්ධ ජනයා මේ ගැන නිදාගෙන සිටීම යුතු නැත.

  5. මේ දත් බුවා මැදපෙර දිග සංචාරය කොට හමුවූයේ ෂ්‍රීලංකා මුස්ලිම් කාරයන් පමණි ගමන් බිමන් ගියේද ඔවුන් සමඟය​?
    මෙය සියට දාහක්ම ෂුවර් පණිවිඩයකි?><

  6. Boo says:

    Horaaaaaaaaaa !

  7. Lal says:

    Kalaguna salakannada. Rata jathiya Sagan’s ta hema gahuwath molars Neda?

  8. Asanka says:

    මූ දන්නව මූට සිංහල බෞද්ධ චන්ද හම්බු වෙන්නේ නෑ කියල. එක නිසා මූ මුස්ලිම් චන්ද ගන්න (විශේෂයෙන් අලුත්ගම, බේරුවල) මූ දැන් හැම අවස්ථාවකම ප්‍රයෝජනයට ගන්නවා. මතකයි නේද විජේදාස රාජපක්ෂ මහත්තය බුද්ධි වාර්තා පදනම් කරගෙන ලංකාවෙන් ගිය ISIS ත්‍රස්තවාදීන් ගැන පාර්ලිමේන්තුවේ පක්ෂයක් කළා. එතකොට මූට තද උන හැටි මතකයි නේද?

Main News