මුස්ලිම් ජනතාව නිසා තමයි අපගේ ජිවිත බේරා ගැනීමට හැකි වුණේ.. – රාජිත

January 15, 2017 at 3:00 pm | lanka C news
මුස්ලිම් ජනතාව නිසා තමයි අපගේ ජිවිත බේරා ගැනීමට හැකි වුණේ.. – රාජිත

මිලාදුන් නභිනායක තුමන්ගේ උපන්දිනය වෙනුවෙන් වැල්ලම්පිටිය කොහිලවත්ත අල්ඉබ්‍රාහිමියා මුස්ලිම් දේවස්ථානයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විනි. මෙහිදී එම දේවස්ථානයේ දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරිම ද සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ලෝකයේ බිහි වූ ආගමික නායකයින් විවිධ දර්ශණ ඉදිරිපත් කර තිඛෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ නභිනායක තුමන් සහ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරිපත් කර ඇති දර්ශණ විශිෂ්ටයි. මම කුරාණය කියවා තිඛෙනවා. මුස්ලිම් ජනතාව වුනත් කුරාණයේ ප්‍රකාශ කර ඇති දේවල් පිළිපදින්නේ නැහැ. බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහමත් බෞද්ධ ජනතාව පිළිපදින්නේ නැහැ. මෙම ආගම් දෙකෙන්ම මිනිස්කම ගැන උගන්වා තිඛෙනවා. මමත්වය ඉවත් කළ යුතුයි. කථා කිරීමට ලෙහෙසි වුනාට නිර්මල දහම අධ්‍යයනය කිරීම අමාරුයි. බෞද්ධ දර්ශණය බෞද්ධ ජනතාව විසින් අධ්‍යයනය කළ යුතුයි. මුස්ලිම් ජාතිකයින් මහමද් තුමාගේ දස පනත අධ්‍යයනය කළ යුතුයි. මුස්ලිම් ජනතාව එම දර්ශණය පිළිපැදිය යුතුයි. එම නිසා නැවැත හදාරන ලෙස මම ඉල්ලා සිටිනවා. ජාතිවාදය, ආගම්වාදය සහ කුලවාදය සත්‍යතාවය අවබෝධ කර ගත් පසු අවසන් කරන්න පුළුවන්. අපි සියළු දෙනාම මිනිස්සු. වත්මන් රජය බිහි කිරිම සදහාත්, රට බෙිරා ගැනීම සදහාත් මුස්ලිම් ජනතාව ජිවිත පරදුවට තබා මැතිවරණයේ දී අපට සහයෝගය ලබාදුන්නා. ඒ සාධාරණ සමාජයක් බිහි කිරිම සදහායි. රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා පවා බිය වූ මොහොතක ඔවුන් සමග සාකචිඡා පවත්වා අපේ පැත්තට එකතු කර ගත්තා. දේශද්‍රෝහින් ලෙස හම්වඩු ගැසීමට පෙරයි එහෙම කළේ. රාජපක්ෂලා පරද්දන ආකාරය මම රිෂාද් බදියුදින්ලාට පෙන්වලා දුන්නා.

2015 ජනාධිපතිවරණයේ දී ප්‍රබල ජතීන් කිසිවෙක් සිතුවෙි නැහැ වත්මන් රජය ජයගන්නවා කියලා. අපටත් මුලදී බයක් තිබුනත් පසුව එම බය තුරන් වී ගියා. අපගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් කුට්ටි ගණන් ලැබුනේ නැහැ. එලෙස මුදල් ලැබුනේ රාජපක්ෂලාට. එම නිසා මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමෙි ආත්මිීය අයිතිය අපට තිඛෙනවා. ඔබලාගේ තීරණය මත තමයි අපගේ ජිවිත බෙිරා ගැනීමට හැකි වුනේ. රාජපක්ෂ පාලනයෙන් ඔබට නිදහස ලබාදුන් අපි ඔබලා ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ජාතිවාදය, ආගම්වාදය රට තුළ යළි ආරම්භ කිරිමට කිසිවෙකුට ඉඩ ලබාදෙන්නේ නැහැ. සිංහල ජනතාවට ලැඛෙන සියළුම අයිතිවාසිකම් මුස්ලිම් සහ දෙමළ ජනතාවට ලබාදිමට ද රජය කටයුතු කරනවා. ඒ සටන ඉදිරියටම රැගෙන යනවා. කාටවත් නවත්වන්න බැහැ. රජය පිළිබදව විවිධ කටකතා පැතිරුණත් කිසි දෙයකට බය වෙන්න එපා. ඒවා මර්දනය කිරීෙමි ඛෙහෙත් ගුලිය අපි ලග තිඛෙනවා. සමාන අයිතිවාසිකම් මුස්ලිම් ජනතාවට ද ලබාදිය යුතුයි. රජය ඉදිරියටම ගමන් කරනවා. යම් තැනක දී ඔබලා අසරණ වුවහොත් ඔබ සැම වෙනුවෙන් මම පෙනී සිටිනවා’

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, පාර්ලිමෙින්තු මන්ත්‍රී මුජිබි රහුමාන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි, දේවස්ථානයේ දායක සභාවෙි සභාපති මොහොමඩි ෆෂින් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– සමීර ගජධීර

47 views

21 Comments to “මුස්ලිම් ජනතාව නිසා තමයි අපගේ ජිවිත බේරා ගැනීමට හැකි වුණේ.. – රාජිත”

  1. වනසිංහ says:

    විල්පත්තුව ඉතිරි ඉඩම් ටිකත් දීලා මුලුමනින්ම රටේ අභය භූමි ටික දුන්නත් කරපු උදව්වට පව් නැහ. ඔහොම කරගෙන යන්න, ඔගෝල්ලන් සියලුම දෙනාට ස්වභාව ධර්මය විසින් නිසියාකාරව අවශ්‍ය දඩුවම් ලබා දෙයි.

  2. සකලජන says:

    තාත්තයි පුතයි ගුලි ගැනම තමයි කතාව!
    ඊලගපාරත් සිංහල/මුස්ලිම් උන්ට ගුලි කවන්න වෙන්නැති…

    • CAT says:

      භෞතික ලෝකය තුල නොවෙනස් වූ එකම දහම බුදු දහමයි.අදට එම පිරිසිදු ධර්මය රැඳි භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවයි.මෙම සර්වාගමික උමතුවෙන් විනාශ කරවන්නට කැසකවන්නේ එම පිරිසිදු දර්ශනයයි.එම දර්ශනය අනුගමනය කරන සිංහල බෞද්ධ ප්‍රජාවයි.
      රට පුරා බොදු පුදබිම් සහ සිංහලයන් සතු බිම් අගල පවා ටිකෙන් ටික ගිලගනිමින් අසීමාන්තිකව ව්‍යාප්තවන මුස්ලිම් අන්තවාදය මැඩලීම සදහා ගත හැකි සුදුසුම සාමකාමී පියවර සියලුම අන්තවාදී මුස්ලිම් දේශපාලුවන් ඉවත් කිරීමයි ..උදා බදියුදීන්
      රාජිත ඔබවැනි දේශද්‍රෝහියෝ අපේ රටට පිළිලයක්

  3. sinha le says:

    ආසියානු කලාපයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය මුස්ලිම් ජනප්‍රජාවට සිය රාජ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරිම සදහා සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

    මුස්ලිම් සුළු ජන ප්‍රජාවක් වන රොහින්ග්යා ජන කණ්ඩායම් රටෙන් පිටුවහල් කිරීම සඳහා මියන්මාරය කටයුතු කරමින් පවතින බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය.

  4. Amal Kolambage says:

    Mahinda awath mechchara thama….apita oan GOTABHAYA.

  5. sinha le says:

    දෙමල මුස්ලිම් සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි.

  6. lion says:

    1800 දී වැවිලි වතු ක්ෂේත‍්‍රය ලංකාවට හදුන්වා දීමත් සමඟ ඉන්දීය හා මලයාම් ජාතික කම්කරුවන් මෙන්ම ඉන්දීය දෙමල මුස්ලිම් වෙළදුන් පැමිණියේ ය

  7. Gihan says:

    ටොයියනි, ඇතිද තොපිට?

  8. බන්ඩා says:

    රාජිත දතා කුරාණය කියෙවලු. “මුස්ලිම්, දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා”ලු. මොනවද මේ මුස්ලිම් අයිතීන් කියල කුරාණයේ පැහැදිලිවම සඳහන් කරල තියනවා. ‘පිළිම කඩපියව්’, ‘අනෙක් අාගම් අදහන්නන්ව බලහත් කාරයෙන් මුස්ලිම් කරපියව්’, ‘මුස්ලිම් වෙන්නෙ නැත්නම් දඩ ගහපියව්’, ‘ජිස්යා දඩය ගෙවන්නෙ නැත්නම් රටින් පන්නපියව්’, ‘ රටින් යන්නෙ නැති එවුන් මරපියව්’ වැනි දේ අල්ලාහ් කිව්ව කියල කුරාණයේ පැහැදිලිව ලියල තියනව. අැත්තටම ‘කුරාණය’ කියන්නෙ ජාති වාදී, අාගම් වාදී කියුම් වලින් අන්තයටම ගිය පොතක් කියල කුරාණයෙ පද ටිකක් කියවපු ඔිනෑම කෙනෙකුට පැහැදිලි වෙනව.

  9. Desapremiya says:

    isselama kona kapa ganin buruwa.

    • MAHASONA says:

      සාධාරණ සමාජයක් බිහි කිරිම සදහායි. රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා පවා බිය වූ මොහොතක ඔවුන් සමග සාකචිඡා පවත්වා අපේ පැත්තට එකතු කර ගත්තා.–රාජිත
      ඒ එකතු කරගත් නිසාද අපේ රටේ ජාතික සම්පත් සහ විල්පත්තුව විනාශ කරමින් ඉස්ලාම් කොලනි හදන්නේ ? නැගෙනහිර සිදුවන්නේ කුමක්ද ?
      යුද්ධයක් එපා යැයි කෑ ගසමින් මුසල්මානුවන් හට උඩගෙඩි දෙන සැමට හොද පිළිතුරක් විකිලීක්ස් වෙබ් අඩවියෙන් සපයා ඇත,ඒ ශ්‍රී ලංකාව තුල හිස ඔසවන ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන ලෝකයාට හෙලි කරමිනි.ලොවේ ඇති රටවල් ආක්‍රමණය කර යෑමේ ගමනේ ඊලග සංදිස්ථානය ලෙස ලංකාව පත් වී ඇත,මේ සදහා මුදල් යෙදවෙන්නේද මුස්ලිම් ව්‍යා පාරිකයින් හා අරාබි රට වලිනි.
      යුරෝපය හා ඇමරිකානු බුද්ධි අංශද දිගින් දිගටම මේ පිළිබද අනාවරණය කරද්දී රජය තවමත් මුණිවත රැකීම ඉදිරියේදී රට භ්යානක ආගාදයකට වැටීමට ඉඩ සලසනු ඇත.
      තවත් භයානක කරුණ නම් ඇෆ්ගන් හා පාකිස්ථාන ත්‍රස්ථයින් අතට ශ්‍රී ලංකානු ව්‍යාජ ගමන් බලපත්‍ර ලැබීමයි.
      කොහොමද මුසල්මානුවෝ අපිව බේරාගන්න හැටි ? ..බොරු බේගල් කියමින් ජනතාව රවටන්න එපා ඇමතිතුමෝ ..ලැජ්ජයි

  10. john the baptice says:

    ජර්මනියේ නත්තල් උත්සවයක් තුලට ලොරියක් පදවා 9ක් මරා 50 තුවාල කරයි “අල්ලාහ් හුඅක්බාර්” කිව්වලු…