මුස්ලිම් ජනතාව ලක්‍ෂයක් පමණ මේකට සම්බන්ධයි..- රන්ජන් හෙලි කරයි..

May 4, 2019 at 3:00 pm | lanka C news
මුස්ලිම් ජනතාව ලක්‍ෂයක් පමණ මේකට සම්බන්ධයි..- රන්ජන් හෙලි කරයි..

ලංකාවේ සිටින ලක්‍ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගෙන් ලක්‍ෂයක් පමණ මෙම කටයුතු සදහා සම්බන්ධ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

පාස්කු ඉරිදා දිනයේ ඉල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් වීඩියෝවක් මුදා හරිමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

රන්ජන් ඇමති තුමාගෙ ඇත්ත අලුත්ම කතාව.

Gepostet von DILE දිලී max am Donnerstag, 2. Mai 2019

49,749 Viewers

13 Comments to “මුස්ලිම් ජනතාව ලක්‍ෂයක් පමණ මේකට සම්බන්ධයි..- රන්ජන් හෙලි කරයි..”

  1. Truth says:

    Gonja finally speaking the truth!

  2. සිංහල බන්ඩා says:

    රන්ජන්ගෙ මෝඩ චූන් නිසා අපි මිනිහාට ගොන්ජ කිව්වට මේ කතා කොටස නම් සහතික ඇත්ත.

  3. රනිල් මාමාට කියන්න ආංඬුව ඇතුලේ ඉන්න අයට පලමුව දඬුවම් දෙන්න කියා???

  4. Dp says:

    මූ දැනුයි ඇහැරිලා තියෙන්නෙ.හොඳ වෙලාවට ෆෝන් එක ගෙනත් නැහැ ..නැත්නම් ISIS නායකයට කතා කරලා බනිනවා .

  5. siri says:

    may modayata katha nokara innakota kata popiyanawa wageda kohida, kiyapan kiyapan monawama hari kiyopan naththan modakama pennanna vidihak nahane.

  6. one shot says:

    අපිට ගහනවමයි කියල උඹලගෙ ආණ්ඩුවෙම උන් කිව්ව. උඹල උන් ඉදිරියෙ කතිරෙට නිවට උනා. ඊටත් කලින් ඒක කියාපු හාමුදුරුවරුන්ව උඹලගෙ ආණ්ඩුවෙම උන් හිරේ විලංගුවෙ දැම්ම​.ඒක කියපු උඹලගෙ ආණ්ඩුවෙ ඇමතිවරුන්ට උඹලම වටකරල ගහල බලයෙන් පහ කලා.ත්‍රස්තවාදීන්ට සුදු හුණු ගාන වාචාල ඇමතිලාට උඹලම තෙල් ගාල උඹලම සම්බානය කලා.දැන් උඹලට කාපුව වමාරන්න බැහැ, උඹල කතිරෙට නිවට උනා.රට බල්ලට ගියා,බල්ලන්ගෙන් එක්කෙක් ඊයෙ රට ගියා.

  7. gobbaya says:

    ආන්ඩුවට ඕනේ මුස්ලිම් වරුන්ට විරුද්දව සිංහල ජනතාව අවුස්සන්න. කිරිඇල්ල කලෙත් මෙයා කරන්න යන්නෙත් එකම තමයි. එතකොට චන්දය කල් දාන්න පුළුවන්. ලපයා එක කෙලින්ම කියනවා. මුන් දන්නවා ඊලග චන්දෙ අන්තිම එක කියලා.

    https://lankacnews.com/%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80/

    • විස්කි මැඩම් says:

      ලපයට කොහොමත් චන්ද කරන්න සල්ලි නැහැ.
      ඊබ්‍රහිම් නානා මේ දවස් වල ඇතුලෙනේ ඉන්නේ.
      නාන එලියට ආවම චන්දෙ කරමුලු.

  8. Ravinda Perera says:

    Good speech irrespective of politics. What you say is right.

  9. gorilla says:

    සිංහල මිනිස්සුන්ගේ හොදකම නිසාමිසක් වෙන රටක නම් මුන්වගේ එවුන් සේරම මරල දානව. අවුරුදු හතරක් රට කද්දි තොට තේරුනේනැනේ ගොන්ජා.

  10. Sadda says:

    In this particular case he has spoken truth and it is appreciable .

  11. කොල්ලෝ කතාව නියමයි එත් ගමන පයින් නේද? says:

    කොල්ලෝ කතාව නියමයි එත් ගමන පයින් නේද?

Main News