මුස්ලිම් ජනතාව වැඩි ප‍්‍රදේශවල කොරෝනා පැතිරීමේ අවදානමක්..

April 3, 2020 at 12:02 am | lanka C news
මුස්ලිම් ජනතාව වැඩි ප‍්‍රදේශවල කොරෝනා පැතිරීමේ අවදානමක්..

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශයන්හි කොරෝනා වෛරසය පැතිරීම වේගවත්වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

බේරුවල, පුත්තලම, අටළුගම, අකුරන යන සුදු ජන වර්ගයන් සිටින ස්ථානවල මෙම තත්ත්වය විශේෂයෙන් ම දැකිය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

එම ප්‍රදේශයන්හි ජන ඝනත්වය අධික බවත්, එක නිවසට වාසය කරන ප්‍රමාණය වැඩිවීමෙන් අන්තර් සම්බන්ධතාද වැඩි බවත් සංගමය සදහන් කරයි.

මේ හේතුවෙන් මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල වෛරසය පැතිරීම වැඩි බවද ඔවුන් අවධාරණය කරයි.

එම සංගමයේ නියෝජිතයන් රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පල කලහ.

462 views

36 Comments to “මුස්ලිම් ජනතාව වැඩි ප‍්‍රදේශවල කොරෝනා පැතිරීමේ අවදානමක්..”

  1. පොඩි එකා says:

    දෙවියන්වහන්සේගේ නිවහනට ප්‍රහාර එල්ල කර උන්වහන්සේගේ දරුවන් ඝාතනය කිරීමේ ප්‍රතිඵලයක්ද මේ…

  2. හැත්තැ දෙක says:

    අල්ල මේ දවස් වල මාර බිසි. හැත්තැ දෙක ගානෙ හොය හොයා යනවා. ලංකාව ගැන බලන්න වෙලාවක් නෑ. පස්සෙ ලංකාවෙ ඇත්තන්ටත් හැත්තැ දෙක ගානෙ හොයල දෙයි. හැබයි ඒවත් කොරෝනා ද නැද්ද කියල ගරන්ටි නෑ.

  3. Saman says:

    ඉතින් පට්ට නෙ
    සින්හල හරක් ට තියෙන්නේ පරිස්සමින් වැඩ කරන්න…සිහලුනි මේ ඔබේ වාරයයි

  4. OBSERVER says:

    It is due to their living pattern in which
    many family members ( unlike in other communities) have to live closely together,as their population growth is relatively large as compared
    to other communities.

  5. ආ.. ඔයාලා දැන්ද දන්නෙ ඒක..? දැන්ද ඇහැරුනේ..? ආණ්ඩුවයි රටේ සාමාන්‍ය ජනතාවයි ගොඩක් කලින් ඉදන් ඒක දන්නෙ..

  6. OBSERVER says:

    It is due to their living pattern in which
    many family members ( unlike in other communities) have to live closely together,as their population growth rate is relatively large as compared to other communities.

  7. Rata Wenuwen says:

    සින්හල සහෝදර සහෝදරයනි, හමබයන්ගෙන් ඈත්වී ගමන්කරන්න ආස්‍රය ඈත්කරන්න, හම්බයන්ට පාඩම් උගන්වන්නේ ඒවිදියට ඕනේ තමයි, සඉන්හල අයගෙ ආරක්ශාව එයයි, උන් මත්තේ උන්ට මැරෙන්න හරිමු. කියනදේ අහන්නේ නැති එකා ඉහල ගියත් එකයි පහල ගියත් එකයි

  8. Boo says:

    අල්ලාහු අක්බර්!

    • Rata Wenuwen says:

      සමොවොන් දූපතේ හම්බයෝ නැහැ . මම එහිගියා මම සොයා බැලුවා ඇයි තම්බියෝ නැත්තේ ඇයිද කියලා, නාම මාත්‍රයක් වත් නැහැ, හේතුව ” අල්ලාහු’ ඒ රටේ බාශාවෙන් – මෙතන සින්හලෙන් සටහන් කරන්න බැරි දෙයකට.Human penis (bijja )

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේ බුදුන්ට පූජා කරන ලද දේශයයි. සොබාදහම හා බැදුනු බුදු දහම ආරක්ෂා කිරීම සොබාදහම විසින් කරණු ඇත. මේ රටට බුදුදහමට විරුද්දව යන ඕනෑම අයෙකුට දඩුවම් කිරීම සොබාදහම විසින් සිදුකරණු ඇත.

  10. MD says:

    කරුණාකර මේ අවස්ථාවෙ සියලුම ගෙවල් ඉන්න පිරිස ගණන් බලන්න.ඵක ගෙදරක මෙහෙම මිනිස්සු හිටියම කොයි වගේ ලෙඩ හැදෙනවාද කියලා කවුද දන්නේ?

Main News