අටළුගම මුස්ලිම් ජනතාව PCR පරීක්‍ෂණ බෑ කියති.. රටම අවදානමේ..

November 27, 2020 at 9:20 am | lanka C news
අටළුගම මුස්ලිම් ජනතාව PCR පරීක්‍ෂණ බෑ කියති.. රටම අවදානමේ..

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

මේ වනවිටත් හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව බවද ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ඉදිරිපත් නොවන බවද සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.

එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම නිසා ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා එම ප්‍රදේශයේ මුස්ලිම් නායකයන් තම සහෝදර ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන්නැයි ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිහොත් වසංගතය අටළුගමට ගමට පමණක් නොව රටටම වසංගතයක් විය හැකි යැයි ද ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

79,673 views

46 Comments to “අටළුගම මුස්ලිම් ජනතාව PCR පරීක්‍ෂණ බෑ කියති.. රටම අවදානමේ..”

  1. samantha says:

    අගුලු දමන්න, සති 2ක් තිව්වනම් කිසිම වාහනයක් යන්න නොදී. වැඩේ හරි යයි. ඉන්දියාවට කෙලියෙත් ඕකුන්ම තමයි…

  2. පොඩි එකා says:

    ඌරු තෙල් ඉහපල්ලා ඩ්‍රෝනා එකෙං.
    කොරෝනා වලට ඌරු තෙල් ගුනයි කියලා who කිව්වා

  3. RED BULL says:

    මේ මුස්ලිම් ජනතාව මෙහෙය වන්නේ කිඹුලා වලේ වෙදා ඇතුළු මුස්ලිම් අන්තවාදීන්.කිඹුලාගේ දත් ගලවා දමන්න​.වැඩේ ගොඩ.

    • cobra says:

      මුස්ලිම් ජනතාව PCR පරීක්‍ෂණ බෑ කියන්නේ මළ මිනිය ආදාහානය කල විට පරාදිසියේ කන්‍යාවන් 72 ගන්න බැරි වෙයි කියන බයටලු ..මෙහෙමත් මෝඩ මිනිස්සු ..PCR පරිෂණ කරන්න අකමැති මළ මිනී හොරෙන්ම භූමිදානය කිරීමට පුළුවන් නිසා ..දැනට කොයිතරම් හොරෙන් කොරෝනා වෛරස් BODY භූමිදානය කරලා ඇද්ද ? එනිසා වෙන්නැති මෙතරම් වෛරසය පැතිරෙන්නේ

  4. SL says:

    වෙනම කැම, වෙනම ඇදුම්, වෙනම බැන්කු, වෙනම පැසැල් , වෙනම නීති, වෙනම අරාබි නගර වැනී දේවල් වලට ඉඩ කඩ සලසා දිමෙන්, මොවුන් දිනෙන් දින අනතවාදයට නැබුරුවෙමින් පවතී (හොදම අසන්නම උදාහරණය තමයි පාස්කු ප්‍රහාරය.). මේ හේතුව නිසා අනිත් ජාතින්ද තම ජාතිය වෙනුවෙන් හඩ නැගීම අරම්බ කර ඈත . අන්තවාදී යල් පැන ගිය අදහස් වලින් නිදහස් වේවායි පතමි

  5. Kalana says:

    මේක රටට විෂබීජයක්, කොන්ද පන තියෙන එකෙක් නැද්ද දේශපාලනය කරන. ගෝට ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපරාදයක් අපි කරගත්තේ.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගොන් බයියනි ගෝටාභය මැතිතුමා වෙනුවෙන් 20 දිනවල දුන්නෙ අපි. එතුමා ඉන්නෙ අපි එක්ක.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මෙතන කමෙන්ට් දාන ගොන් බයියනි උබලගෙ ඔය උපදෙස් එකක්වත් ගෝටාභය මැතිතුමා ගනන් ගන්නෙ නෑ. පව් තොපි 😀 😀

    • ක්‍රිමිනල් says:

      වලදාන්න ඉඩ දුන්න නම් මුන් හිතා මතාම කොරෝනා හදාගෙන මරාගෙන මැරෙයි.

  8. සුබා says:

    රටේ තියෙන්නේ එකම එක නීතියක් විතරයි. බටහිර රටක හිටියා නම් මොවුන් ඔක්කොම හිරේ දානවා.

  9. Sinha le says:

    මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම, අනික් අයට මරණය කැදවීමක් රජය වහාම ක්‍රියා කල යුතුය.

  10. Pawira says:

    උන් කැමති කොහොමත් මරාගෙන මැරෙන්න ඒකට කොරෝනා ආශීර්වාදයක් කරගෙන.

Main News