මුස්ලිම් ජනයාට ආරක්‍ෂාව ඔ්නෑ.. මුස්ලිම් මැති-ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ බිම වාඩි වී විරෝධතා..

March 7, 2018 at 10:00 am | lanka C news
මුස්ලිම් ජනයාට ආරක්‍ෂාව ඔ්නෑ.. මුස්ලිම් මැති-ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ බිම වාඩි වී විරෝධතා..

මෙරට තුල ජීවත් වන මුස්ලිම් ජනතාවට ප‍්‍රමාණවත් ආරක්‍සාවක් නැති බවත් වහා ශවුන්ගේ ආරක්‍සාව තහවුරු කරන ලෙසත් ඉල්ලමින් ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් පිරිසක් ඊයේ දිනයේ පාර්ලිමේන්තු ගැබ මැද බිම වාඩි වී විරෝධතා පැවැත්වූහ.

රිෂාඩ් බදියිදීන්, ෆයිසාල් කාසීම්, ඉම්රාන් මහරුෆ්, මුජුබර් රහුමාන්, අමීර් අලී, එම්.ඒ. නවාවි, යන මැති ඇමතිවරුන් මෙසේ විනාඩි 10ක පමණ කාලයක් විරෝධතා පැවැත්වූහ.

සියළු මුස්ලිම් ජනතාවට ආරක්‍ෂාව ලබා දෙන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කල ප්‍රකාශයෙන් පසු ඔවුන් විරෝධතාවය අවසන් කලහ.

16 views

9 Comments to “මුස්ලිම් ජනයාට ආරක්‍ෂාව ඔ්නෑ.. මුස්ලිම් මැති-ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ බිම වාඩි වී විරෝධතා..”

  1. Sudaa says:

    මුස්ලිම්වරුන් වෙනුවෙන් මැති ඇමැති ලා
    පෙනී සිට්නවා .ජාතිය වෙනුවෙන් තියෙන කැක්කුමට.අපරාදේ කියන්න බැහැ ඒකට සිංහල අය ජාතිය ආගම වගේ වගක් නෑ තමන් හැදෙන්න බලනවා.මිසක් හෙන ගැහුවත් ම්ක් නෑ නොදකින් ඇමැති ලා.

  2. siraa says:

    Maara wadakne meeka, un marala, un illanawa aarakshaawa. Kaalakanni jaathiyak, Mala karadare….

  3. ජසයා says:

    සිංහල ෙබෟද්ධයා ෙවනුෙවන් බිම ඉදගන්න පුළුවන් ඒෙකක්වත් ඔය පාර්ලිෙම්න්තුව අැතුෙල නැත්ද?

  4. ලොකු අයියා says:

    මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදී නෙමෙයිද?

    • kalana says:

      ඇත්ත, ආගම්, ජාතින් නමින් දේශපාලන පක්ෂ හදාගෙන තමුන්ගේ ජාතියට විතරක් හැම දෙයක්ම කරන එකානේ ජාතිවාදියා. රට අරාබියක් කරන්න දගලන කාලකන්නි.

  5. nabil says:

    මුස්ලිම් ජනතාවට නියම ආරක්ෂාව ලැබෙන්නේ අපේ රටේ වහාබි කරනය තහනම් කලොත් පමනි

Main News