මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

May 7, 2020 at 12:00 pm | lanka C news
මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

මෙරට මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් ලබා දීමට නොහැකි නම් ඔවුනට ගෞරවණීය අවමංගල්‍යයන් පැවත්වීමට ඉඩ දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන සිදු කරන කටයුතු බෞද්ධ ඉගැන්වීමට පවා විරුද්ධ යැයි ඔහු පවසයි.

එනිසා එම කටයුතු වහාම නවත්වා දමන්නැයි ඔහු තම ට්විටර් ගුණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.

කොරෝනා ආසාදිත වීමෙන් යයි තහවුරු කරන තහවුරු නොකරන ලද නමුත් ඒ සලකා අාදාහනය කරන ලද පුද්ගලයෙකුගේ අවසන් අවස්ථාව සදහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අතුරුදහන් වූයේ ද මිය ගියේද යන්නත් මිය ගියේ නම් ඔහුගේ මරණ සහතිකය ලබා දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් මෑතකදී විභාගයට නොගෙන ඉවත දමනු ලැබීය. 88-89 භීෂණ කාලේදී රෝහණ විජේවීර පණ පිටින් උස්සා බොරැල්ල කනත්තේ උදුනට විසිකර මරණයට පත් කළේ යැයි පොදු මතයයි.

58,457 Viewers

136 Comments to “මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්”

  1. padmini says:

    monawda ban muslimwarunta viruddawa karana katautu? ekak dekak kiyapan balanna

    • Nuwan says:

      Ofcourse Ibrahim Nana funded the JVP and still he is. So it’s Not ethical not to talk about them.
      Also JVP in the payroll of fundementalist that’s why JVP member saying that buddah smoke canabies

      • අල කුමාර දිසානායක says:

        මීට අවුරුද්දකට විතර කලින් අපිට සල්ලි දෙන නානල එක්ක එකතුවෙලා අපිත්, කතෝලික සහෝදර සහෝදරියො 300 කට විතර ගෞරවණීය මරණයක් ලබා දීල තවත් 600 කට විතර අබ්බගාත වීමේ අවස්තාව ලබා දුන්න කියල අපේ සහෝදර සහෝදරියන්ට මතක ඇති නේ.

        • අට ෆේල් ගොබ්බවංශ says:

          සහරාන් ලට කිරි පොවලා, සල්ලි දීල පරිස්සම් කරේ කවුද දන්නේ නැහැ. හිස්බුල්ලා ගේ චන්ද කුට්ටිය කඩා ගන්න සහරාන් ලව කඩේ යැව්වේ කවුද ?

          • sky says:

            87/89 JVP තරුණ තරුණියන් ටයර් දමා පුළුස්සද්දී ,බටලන්දේ වධකාගාරයේ දසවද දී මරා දමද්දී ඒ සිංහල කොල්ලෝ කෙල්ලන්ට ලැබුනේ ගෞරවනීය මරණයක්ද ? බිමල් ඔබලා වගේ
            දෙ පත් නයි අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වී සිටීමත් ජාතියේ අවාසනාවක්
            COVID 19 ආසාදිත වීමෙන් මියයන කිසිම පුද්ගලයකුගේ මල මිනි වැළලීම නොකළ යුතුයි එයින් එම වෛරසය පැතිරිය හැකියි
            ඔබ මේ හදන්නේ මුස්ලිම් ජනතාවගේ අවධානය JVP වෙත යොමු කිරීමක් දේශපාලන වාසි ලබාගැනීමක් ..අන්තවාදී මුස්ලිම් දේශපාලකයින්ට කඩේ යාමෙන් වලකින්න
            රටට පරිසරයට ජනතාවට එයින් සිදුවන විනාශය ගැන ඔබේ කිසිම තැකීමක් නැහැ …ඔබ වැනි පුද්ගලයින් ගැන අපට ඇත්තේ පිළිකුලක් …..COVID 19 රටේ දේශපාලන වාසි ලබාගැනීමට යොදා නොගන්න

          • මරික්කාර් says:

            ඕකම රිපීට්‍ කරගෙන හිටපන් හැමදාමත්

          • gadol says:

            හැම දාම සිකුරාදාට සතුන්ගේ බෙලි කපමින් අල්ලාහ් පුදමින් ,ස්වභාව දර්මයට එරෙහිව ජිවත් වන මුස්ලිම් ජාතිකයන්ගේ ජිවිත කෙසේද ගෞරවනිය ජිවිතයක් වන්නේ ??
            පාස්කුදා බෝම්බ පුපුරවමින් අන්‍යආගමිකයින් මරා දැමු මුස්ලිම් ජාතිකයින් සමාජයට දුන්නේ හොද ආදර්ශයක්ද ? ඒ සම්බන්ධව රතු අලි අන්තවාදී මුස්ලිම් ජාතිකයින් විවේචනය කලාද ?
            නැහැ නේද ?මරික්කාර් ඔබවැනි නරුමයින් අපේ රටේ ජිවත් වීම තමයි අපේ රටට ලැබුණු ලොකුම අවාසනාව

    • Pad Sajith Hikanala says:

      Ibrahim nanaa ekka April 21 bomba gahapu JVP paraballo wesige ponna huththi ge ponna phthala. Munwa samoola gathanaya karala danna one pakkili.

    • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

      88 -89 කාලෙ මෙි ජඩ ජේවීපී බල්ලො තමුන්ගෙ දේශපාලන විරැද්ධවාදීන්ව මරල අඩුම ගානෙ ඒහෙම මරපු සමහර මිනිස්සුන්ගෙ මිනියවත් කරේ තියාගෙන ගෙනියන්න දුන්නෙ නැහැ. මුන්ට බයේ ගෙදර මිනිස්සුන්ට මිනිය ගෙනියන්න වුනේ මුන් නියම කරපු විධියට මිනී පෙට්ටිය සාරි රෙදිවල තියල එල්ලගෙන දනඉහට පහළින් එල්ල ගෙන. මිනිස්සුන්ව බල්ලො වගේ මරල ගස්වල එල්ලල මුන් නියම කරපු පැය ගාන ගියාට පස්සෙ විතරක් මිනිය බිමට ගන්න නීති දාපු ජඩයො එනව මරණයට ගෟරව කරන හැටි උගන්වන්න.

      • Dp says:

        දැන් මුන් බබ්බුනෙ.එ්වා කරලා තියෙන්නෙ මුං ගෙ මහ උෟන් ලු.

        • ටොයිබයියා says:

          ඊට කලින් ලොක්කගේ ගව්රවනීය “මරණ සහතිකේ ” ඉල්ලගනින් රනිල්ගෙන්.

        • ටොයිබයියා says:

          ඊට කලින් බොරැල්ලෙ කනත්තේදී බබකිව් කරපු ලොක්කගේ ගව්රවනීය “මරණ සහතිකේ ” ඉල්ලගනින් රනිල්ගෙන්.

      • ලක්වැසියා says:

        මුං දළදා මාලිගාවටත් බෝම්බ ගහන ගමන්, සිවුරයි, පිරිවෙන් – පන්සල් ටිකයි පාවිච්චි කලා උන්ගෙ මිනී මරු ත්‍රස්ථවාදී වැඩ වලට.

      • Trotsky says:

        Thanks for reminding. People forget these things.

    • Saliya says:

      මොනවද මේ මන්දබුද්ධිකයා කියවන්නේ…ජනතාව ප්‍රකොප වන ප්‍රකාශ කරලා මේ මිනිහ මොනාද බලාපොරොත්තු වෙන්නෙ…මුන් නම් ඔන ගු වලකට දිව දායි ජිවත් වෙන්න…. තිරිසන් ආත්ම ලබපු සක්කිලි…..

    • lo0se says:

      යම් අන්තවාදීන් කොටසක් “ගෞරවනීය” මරණයක් දෙන්න කඩු එකතු කරල තිබ්බ ඒව‍ට හාවක් හූවක් නෑ .

    • ගාමිණී කරුණාරත්න says:

      බිමල්, ශ්‍රි ලන්කාවේ සින්හල මිනිසුන් ජාතිවාදී අය නොවේ. ඒ බව ඔබද හොදින්ම දනී.නමුත් දේශපාලන ඉන්න ඕන අය බොරු කියලා ජාතිවාදය අවුස්සලා තමන්ගෙ බඩවියත පුරවා ගන්නවා. මේවා කරන්න එපා. ඔබත් උගත් උපාධි දාරියෙක් නේද.

      • ගොබ්බ පුතාණෝ says:

        නෑ. මූ බෝම්බ ගහන්ට ගිහින් ඩිග්‍රිය ගන්ඩ බැරි උනා.

      • බන්ඩා says:

        බිමල් ජෙප්පා මෙතන කරන්න හදන්නේ මුස්ලිමුන් අන්දා උන්ගෙ චන්ද ගන්න ට්‍රය් කොරන එකය්. ගොනා වෙන්නෙ බිමලය්.

    • fass says:

      Me pahara bellige puthala okkoma kelinne Bauddayanta, Anith agam wala thiyena agam virodee minee maru iganweem walata mun saddayakwath ne… Chanda tikata Rata jathiya agama pawadena kalakanni paksha mulu manin parajaya karana eka minissunge wagakeemak

    • සිංහල බන්ඩා says:

      බිමල් ජෙප්පා මුස්ලිම් ඡන්ද වලින් පාර්ලිමේන්තු යන්න ගනන් හදලා. 🤡🤡🤡

    • SuMa says:

      දැන් ජෙප්පන්ට කන්න බොන්න අදින්න දෙන්නේ මුස්ලිම් රටවලින් වගේ..
      කන්න බොන්න දෙනවනම් ජෙප්පන්ට පුංචි අම්මා වුණත් කමක් නැහැ…
      මෙහෙමත් නපුංසකයෝ රැලක්..

      • ගොබ්බ පුතාණෝ says:

        පුංචි අම්මගෙන් කැවටනම් කමක් නෑ. මුන් හැමිනෙනවනේ

      • අල කුමාර දිසානායක says:

        දැන් නෙමෙයි. ඉස්සර ඉඳන් එහෙම තමයි. Toilet ගනුදෙනු වලට පස්සෙ අපිට ලොකුම ආදායමක් ලැබෙන්නෙ අනුග්‍රාහක ඊබ්‍රාහිම් නානලගෙන්.

    • B4 UNP now Gota says:

      මේක political ගේමක් වෙන්න ඕනෑ. ගෝටාභය ගේ චන්ද කඩන්න. සිංහලයන් මේ වගේ බලු වැඩ වලට කැමති නැ… කුරුණෑගල රෝහල් අධක්ෂකවරයාත් හීන් නුලෙන් ගේමක් දෙනවා.

      • ගොබ්බ පුතාණෝ says:

        පල පල තම්බියා බොරු නොකියා.. තෝ තමා හිතන්නේ මෙහෙම දාපුවම ඡන්ද කැඩෙයි කියල.

    • ටොයිබයියා says:

      ඊට කලින් ලොක්කගේ ගව්රවනීය “මරණ සහතිකේ ” ඉල්ලගනින් රනිල්ගෙන්.

    • kawinda says:

      danne nedda..? mu mehema kiyanne saharaange bomba case ekedi allagaththu ara JVP thadi kilubadu thambiya genane..

    • kkuruwita says:

      හූ ඇන් පී සරණ ගිය සමාජවාදයට , BMW එකෙන් යන, මූ නිකං කට තිබ්බ පලියට කට කියවන අපතයෙක්නෙ. ජනතාව අන්දපු කාලෙ ගියා අයිය !

    • kavirathna says:

      500-1000 මෑරෙන්න පටන් ගන්න කොට බෞද්යාටත් ඉස්ලාම් ආගමානුකුලව බූමදානය තමඉ කරන්න වෙන්නෙ, එනිසා කවරුත් වෑඩිය දගලන්න එපා

      • මිලානො says:

        භූමදානයනම්‍ වෙන්නෙ නැහැ.සුදු රෙද්දෙන් ඔතලා ඉටිකවරෙට දාලා ආදාහනය කරයි

    • Amda says:

      අති ගෞරවනීය විදියට 300ක් අමු අමුවෙ මරාගෙන, ඒ පවුල් වල ඉතුරු මිනිස්සු නොමරා මරාගෙනත් මැරෙන්න දුන්නෙ පාස්කු දවසෙ…තවත් මොනවද?

      මේ ජේවීපී හැතිකරය තමයි මේ රටේ සාමන්‍ය මිනිසුන්ට පාඩුවෙ ඉන්න එක නැති කරන්නෙ….. නැති ජාතිවාද ආගම්වාද අවුස්සන්නෙ….

      මුන්ව පෘථිවියෙන්ම තුරන් කල දාට අපිට දෙය්යනේ කියල ඉන්න පුලුවන්.

      • අට ෆේල් ගොබ්බවංශ says:

        සහරාන් ලට කිරි පොවලා, සල්ලි දීල පරිස්සම් කරේ කවුද දන්නේ නැහැ. හිස්බුල්ලා ගේ චන්ද කුට්ටිය කඩා ගන්න සහරාන් ලව කඩේ යැව්වේ කවුද ?

  2. padmini says:

    3% ———> 3.00000005% dakwa wadikaraganeemata darana bolada prayathnayak. paw ane.

    • AK47 says:

      බිම්මල් මහත්තයෝ, මුස්ලිම් මිනිස්සු ගැන හොයන්න කලින් තමන්ගේ පක්ෂේ නිර්මාතෘ විජේවීර සහෝදරයාගේ බිරිදට දෙන්න කියලා පක්ෂ සාමාජිකයින්ගෙන් එකතු කරපු ලක්ෂ 60, ඒ මනුස්සයට දීල හිටපන්.

  3. ranil says:

    MU GANJA GAHALADA BAN??? NETHNAM PISSAN KOTUWE INNA ONA EKEK NIDALLE HESIRENAWADA?

  4. Priyankara says:

    Dan JVP,UNP karayo okkoma wadipura Ganja gahala wage thamai inne. Ai jeewitha kaletama balayata enna baribawa danna nisa, Miniyak karagahagena hari Parlimenthu yanna thamai hadanne. Paw appa.

  5. marvin silva says:

    oba thumala gana lagjai, dan muslim chanda walin goda enna balanawada kuburak kotala giwath wenna balanna mathtayo.

  6. mahinda somalal says:

    මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන නිසා මුස්ලිම් චන්ද කුට්ටියක් කඩා ගන්න කරන උප්පරවැට්ටියක්.

  7. nizar says:

    මෙතුමාගේ ප්‍රකාශය අගය කරනවා. වය්රසය ජලයේ ගුණනය වෙනවා කියන කතාව සම කල හැක්කේ වඳ කොත්තුවට පමණි. ඉන්දියාවේ පවා භුමිධානය කරන්න ඉඩ දෙනවා.

    • Janak says:

      ඉතින් පලකො ඉන්දියාවට.මේකෙම වැලලෙන්න් දගලන්නෙ.උබල පාස්කු දවසෙ ඒ මිනිස්සුන්ට වලලන්නව්ත් මිනියක් ඉතිරිකලාද.පලයන් යන්න…

    • cw says:

      @Nizar, You go to India and die there.

    • Master Guns says:

      Pala thoth ehenam Indiawatama..

    • Siripina says:

      උඹලා ගිහින් වලල ගනින් උගේ රෙද්ද අස්සේ. තොපේ උන් ගිය අවුරුද්දෙ පල්ලිවල මිනිස්සුන්ට හරි ගවුරවනීය මරනයක් දූන්නනෙ. ඒවා තමයි තොපිට ඔය පල දෙන්නෙ.

    • සහරාන් says:

      මම පුපුරවාගෙන ගිනි ජාලාවක් මැද කෙලින්ම අල්ලා ලඟට ගියා නම් පුච්චන හැමෝමත් පුපුරවා ගත්ත වගේ කෙලින්ම අල්ලා ලඟ තමය්.

    • ඇයි යකෝ තොපි 88.89 කාලවල මුලුරට පුරාම ගව්‍රවණීය මරන සිදු කලේ ඉතින් ආයෙත් ඒ දේම මුස්ලිම් එවුන්ට කරපල්ලා අපි තොපිට ඒගැන ගරු කරන්නම් හොඳේ…

    • ටොයිබයියා says:

      පල පල UNP තම්බියා බොරු නොකියා.. තෝ තමා හිතන්නේ මෙහෙම දාපුවම ඡන්ද කැඩෙයි කියල

    • CAT says:

      nizar ඔබ ඉන්දියාවෙන් ආපු දෙමළ මුස්ලිම් ජාතිකයෙක්ද ? කරුණාකර COVID 19 මුස්ලිම් මළමිනී ඉන්දියාවට රැගෙන යන්න …අපෙන් එයට බාදාවක් නැහැ
      අපේ රටේ වෛරස් මළමිනී වැළලීමට ඉඩ දිය නොහැක ..අල්ලාහ් නේද COVID 19 ලෝකෙට එව්වේ … මේ සිදුවන්නේ අල්ලාහ් ගේ කැමැත්ත

  8. Hesh says:

    සින්හල බෞද්ධ සන්ස්කෘතියේ සියලු විශ්වාස වලට විහිලු කරන, ඒවා විශ්වාස කිරීමට බෞද්ධයන්ට ඇති අයිතියට විහිලු තහලු කරන ජෙප්පො ( සහ සියලු මාක්ස්වාදීන් ) මුස්ලිම් මිනිස්සුන්ට විතරක් විශේශ වරප්‍රසාද ඉල්ලීම අපි තේරුම් ගන්න ඕනෙ කොහොමද?

    මුන් නැකත් වලට හිනා වෙනවා, පිරිත් කියනවට හිනා වෙනවා, පව් පින් කියලා එකක් නෑමයි කියනවා, පිරිත් වතුර ඉසින එකට හිනා වෙනවා, බුද්ධාගමේ උගන්වන දෙවියන්ට ( නොපෙනෙන ජීවීන් ) හිනා වෙනවා. හැබැයි මුස්ලිම් මිනිසුන්ගේ විශ්වාසයක් වෙන මරණයෙන් නැගිටීම කියන විශ්වාසයට විතරක් ගරු කරනවා. මේවා දැක දැකත් ජෙප්පොන්ට චන්දෙ දෙන 3% වෙන සින්හල මිනිස්සු වහල්ලු නෙමේද?

    • Rata Wenuwen says:

      මුගෙත් කොන කපාලද කොහේද Aho! Bimal

      • ටොයිබයියා says:

        මුන් බටහිර හම්පුතලට ඕනැ විදියට තමා දැන් රඟපාන්නේ

    • banda says:

      Niyama kathava munta kata arenna bauddhayinta viruddava vitharai

    • ටොයිබයියා says:

      නිල, කොළ වගේම රතු වහල්ලු.

      • JOY says:

        බටලන්දේ වාදකයාට කඩේගිය/කඩේ යන ,සම්බන්දන්ගේ benz කාර් එකට රට ජාතිය පාවා දුන් JVP රතු වහල්ලු ගැන කවර කතාද ?

    • හෙලයා says:

      මේ සැරේ පරගැති ජෙප්පො හතර වැනි තැනට ඒ කියන්නෙ කොටෙන් ලැබෙන ආසනත් නැහැ. 🛎=0

    • තොත්ත බබා says:

      සහතික ඇත්ත මොවුන්ගෙ ක්‍රියාව කවදාවත් වෙන දෙයක් නොවේ

    • The PEOPLE says:

      He seems to be either a real toad in a well or a bankrupt hypocrite making comments ,aiming at minority votes ,as majority people have no confidence in them due to their disrespect for country’s culture , longstanding civilization and also due to their blackmarked past history.What religious freedoms Muslims cannot enjoy in this country,as compared to countries like Maldive islands ,Saudi Arabia where practising
      religions other than Islam have been banned ?

    • thush says:

      Excellent comment…….

    • ලක්වැසියා says:

      මුං දළදා මාලිගාවටත් බෝම්බ ගහන ගමන්, සිවුරයි, පිරිවෙන් – පන්සල් ටිකයි පාවිච්චි කලා උන්ගෙ මිනී මරු ත්‍රස්ථවාදී වැඩ වලට

    • ලක්වැසියා says:

      සාෆි වඳ දොස්තරය ගැන දිවයින පුවත්පතින් හෙලිදරව් කළ විට JVP කාලකන්ණින් පිස්සු බල්ලන් මෙන් වියරුවැටී දිවයිනට විරුද්ධව කෑ ගැසූ අන්දමද අමතක කළ යුතු නැත.

  9. cw says:

    What special privileges do the Sinhalese enjoy?

  10. මදුරුවා says:

    අද පෝය බං අපේ ලේ කුපිත කරන්න එපා. බලු JVP හැත්ත. තොපිට දැන් මොලේ තියෙන සිංහල උන්ගෙ ඡන්ද ලැබෙන්නේ නෑ කියල දන්නව නෙ. ඒ නිසා නිකන් මුස්ලිම් ඡන්ද හිඟාකන්ඩ නිකන් ගු කතා කියන්නෙ නැතුව. කෙලින් කියපන් අනේ අපේ කොන කපාගන්නම් අපිට ඡන්දෙ දෙන්න කියලා.. Perethaya

  11. Bad says:

    තෝ දෙකට නැමිලා බලාපිය තොගේ තාත්තා සුන්නත් කරලද කියා. මුස්ලිම් මිනිස්සුන්ට අපෙන් මොකක්‍ද කරදරේ. ඒ අයගෙන් තමා අපිට කරදරේ.

    • ටොයිබයියා says:

      මොහුගෙ පියාට දොස් කියන්ට එපා. ඔහු ගව්රවනීය ඒ කාලේ SLFP කාරයෙක්

  12. Sl People says:

    Bimal Rathnayaka eda wage api beela katha karamu owa… back to nromal unamacall ekka dennam wataer’s edge eke hamuwemu !

  13. Sura says:

    නොදකින් මේ ජවිපෙ කුහක හැත්ත.
    ඒපාර ජාතිවාදය අවුස්සන්න හදනවා.
    රටේ ජනතාව ඒ හරකා විකුණලා ගොඩක් කල්. 03% තියා, මෙවර උබලට ඇපත් නෑ, ඒකාන්තයි.

  14. Mahajanaya says:

    කාගෙ හරි ඉදුල් කාල වාචාල කතා කිය කිය ඉන්න දේශ පාලුව​,මතකද මෙරට සින්හල ජාතිකයන්ට ගෞරවනීය හා සුරක්‍ෂිත ජීවිතයක් තොපි දුන්න 88/89.ජාතික සම්පත් හා වටින ජන ජීවිත විශාල ප්‍රමාණයක් විනාශා කරපු අහේතුක වාදීන්

  15. Master Guns says:

    Sniper Shot denda godak aya innawa wage….

  16. HENA says:

    BAMBU KATHA KIYANNA EEPA.. PXXXXX

    RATATA UDAW KARANAWA WENAWUWAT WENA LABBAK GANA KIYAWANA HATHTHA

    • Rata Wenuwen says:

      ලන්කාවෙ රස්නේ වැඩියි ඒ නිසා කොරෝනා නැහැ කියපු එකානේ මුගෙත් කොන කපලා

  17. Navavi says:

    JVPකාරයෝ 1971 කරපු ත්‍රස්තවාදය කොපිකරලා තමයි ප්‍රභාකරන් ත්‍රස්තවාදය කලේ. JVP 88/89 ත්‍රස්තවදය නිසා තමයි ආරක්ශක අංශවලට තමන්ගේ සියලු ශක්තිය LTTE කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන්න බැරිවුනේ. බිමලයාට ජන්දයක් දිනන්න බෑ, මූ දරන්නෙත් විකුර්තික අදහස්, මේ මුසලයත් සමලින්ග විකුර්තික ජීවන ක්‍රමය නීතිගත කරන්න හදන එකෙක්. කොරොනා නිසා ස්වදේශික සිංහලයන්ටත් නෑ ගෞව්රවනීය මරනයක්, ඉතින් මුස්ලිම්ලා ගැන මොන කථාද? JVP කාරයො පාස්කු දින මුස්ලිම්ලගේ ප්‍රහාරයට ලක්වූ අසරණයන් ගැන කථා කරන්නේවත් නැත.

  18. Navavi says:

    JVPකාරයෝ 1971 කරපු ත්‍රස්තවාදය කොපිකරලා තමයි ප්‍රභාකරන් ත්‍රස්තවාදය කලේ. JVP 88/89 ත්‍රස්තවදය නිසා තමයි ආරක්ශක අංශවලට තමන්ගේ සියලු ශක්තිය LTTE කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන්න බැරිවුනේ. බිමලයාට ජන්දයක් දිනන්න බෑ, මූ දරන්නෙත් විකුර්තික අදහස්, මේ මුසලයත් සමලින්ග විකුර්තික ජීවන ක්‍රමය නීතිගත කරන්න හදන එකෙක්. කොරොනා නිසා ස්වදේශික සිංහලයන්ටත් නෑ ගෞව්රවනීය මරනයක්, ඉතින් මුස්ලිම්ලා ගැන මොන කථාද?

    JVP කාරයො පාස්කු දින මුස්ලිම්ලගේ ප්‍රහාරයට ලක්වූ අසරණයන් ගැන කථා කරන්නේවත් නැත.

    • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

      ලංකාවෙ මාක්ස්වාදයේ පියා පිලිප් ගුණවර්ධන නං ලංකාවෙ ත්රස්තවාදයේ පියා රෝහණ විජේවීර. මේ යකා තමයි ලංකාවට ත්රස්තවාදය හදුන්වා දුන්නෙ. පිලිප් පස්සෙ කාලෙදි මාක්ස්වාදය අතහැරල ජාතිකත්වය පැත්තට නැඹුරු වුණ⁣. විජේවීර දිගටම ත්රස්තවාදය පතුරවල බල්ලෙක් වගේ මලා.

    • ටොයිබයියා says:

      කොහොමද කතාකරන්නේ? පක්ෂයේ මූල්‍ය සම්පදකගේ පුත්තු දෙන්නනේ බෝම්බ ගැහුවේ.

  19. mali says:

    I am going to challenge this ediot asking to tell and interpret things in srilanka which are preventing normal law abiding muslim people leading an equal living condition as sinhalese.
    This oppertunistic JVP is trying to deceive muslims thinking that they would vote for them but this would not happen all the muslims vote for SLMM and Rishrd party and all the tamils vote for TNA and other tamil parties.the trend of them voting for sinhala parties have changed mainly due to JVP raising inequalities which are not only targeting minorities.

  20. Ayatollah says:

    Knowing very well they will be lost on 5th place at the next elections these JVP leaders are now trying various methods to attract votes this is one more thing targeting the muslim votes

  21. KBG says:

    JVP සහ හම්බයො කාලකලන්නි දෙගොල්ලන්ම . JVP එවුන් කවදාවත් පන්සලක ගිහින් වදිනව දැකල තියනවද ? මුන් රටවල් විනාශ කරන කුහක මෝඩ තිරිසන්නු

  22. S says:

    Munta pissuda ban. Nikan nati dewal kiyawanne. Mona karumeta rate ipadichcha unda manda

  23. Chintanpreet Singh says:

    Has this man gone crazy? Do not mix up Covid19 and religion.

  24. Edwin says:

    වීරෝධාර සිංහලයෙනි මෙවර මැතිවරණයෙන් ජේවීපීය අතුගා දමවි !

  25. Tony says:

    Not all the Buddhists are racist but all racist are Buddhists, and not all the sinhalese are Buddhists but all the Buddhists are sinhalese,.

  26. රංජා says:

    බිමල් සහෝදරයා කොන කපාගෙන චන්ද වැඩ නේද මල්ලි …න සීන් ඕයි මේවා

  27. Nizar pisso api Muslim aya akka tharahak naha. But pisso wage hasirenna apa jvp kiyanne pisso tikak unta chande dena 3/% th pisso

  28. firda says:

    omba weni sinhala minihek inna ekath apita aadambarai. 🌺 muslim api kawadawath me sinhala rajapakshala laga danin wetila nehe wetenneth nehe. mun eekai muslim minissunta asadarana karanne. mathaka thiya ganna ape ALLAH balawath oya kiyana rajapaksalata wada. sunil hadumneththi mahaththaya ombata jayawewa saththiya heli karapu ekata

  29. desta says:

    88/89 rata kewa kalakanni thopita gaurwayakda yako thopi mokkuda palayaw cubawata paw nodi vinsakarie jvp hethikare

  30. Kgs basnayake says:

    This is the way they start ethnic problems. Are there any laws to stop this. These statements are very dangerous. They can do politics and how come they issue this type of statements.
    I request to take immediate actions there are many things are going wrong due to misinformation and opposition politics which impact the whole country at this crisis.

  31. Please do not allow to spend single cents from Public money to 3% MP’S who want to destroy Sri Lanakans…………

  32. Mala says:

    අපි නොදන්න JV P

    ගෞරවනීය මරණ…

  33. Cosmic ray says:

    ගෞරවණිය අවමංගල්‍යයන්? පුහ්! මුන්ට අමු කැවිලද? 88 89 කාලයේ ඉතාම තිරිසන් ලෙස මරා දමන ලද ගුරුවරුන්, ග්‍රාම නිලධාරින්, පොලිසියේ හා හමුදා නිලධාරින්, වෙනත් පක්ෂවල ආධාරකරුවන්ගේ මල සිරුරු දණහිසෙන් ඉහලට ඔසවා නොයන ලෙසත් වළලන ලද ස්ථානයේ කන්දක් නොගසා සමතලා කරන ලෙසත් නියෝග කල අධමයන්, 3%න් ගොඩ ඒමට මුස්ලිම් චන්ද ඉලක්ක කරමින් කරන ප්‍රකාශ හාස්‍ය ජනකය. ඊළඟ මැතිවරණයෙන් මොවුන් දේශපාලනයෙන් සදහටම අතුගෑවී නැත්තටම නැතිවී යාම කිසිවෙකුට නැවැත්විය නොහැක. රටට ආදරය කරන සියාල්ලන්ගේම ඒකායන ප්‍රාර්තනයද එයයි.

  34. p.d goonawardena says:

    අම්මගේ ඩිම්බවලට නානෙක්ගේ ශුක්‍රානු මිශ්‍ර වෙලා හැදුනහම ඔහොම තමා………

  35. 86/87 says:

    ඒ කාලෙ කලා වගේද අවමගුල් උත්සව කරන්න ඕනෑ.

  36. 88-89 මුන් දුන්නා අහිංසකයින්ට ගෞරවණිය මරණ. තොපි නිසා මගේ සහෝදරයකුත් වෙඩි තියලා මරලා දැන්මා. හේතුව කඩේ සරු වුන නිසා ඊර්ෂියාවට. මට මුන් දකිනකොටත් .. එත් ඔිනේ නැහැ අද දින මේ වෙසක් දින . කාලකණ්නි හැත්කරේ මේ සැරේ නැත්තටම නැතිවෙලා යන්න ඔිනේ.

  37. sajitha says:

    tho nam pahara ballekge thaweta waetila, bimal rat.

  38. AW says:

    ඕනෑම යහපත් සමාජයක උම්මන්තක ප්‍රතිශතයක් ඇත ,ඔවුන්ගේ මත ජනගත කිරීම, අන් යට කරන අගව්රවයකි…

  39. Lolla says:

    චන්ද හිඟන්නෝ……

  40. සයිබර් නානා says:

    අර තම පුතුන්ට ගෞරවණීය මරණයකට උදව් දුන් ගම්මිරිස් මන්ත්‍රී සහෝදරයගෙ 💰 සල්ලි වල පවර් එකෙන් නේද මේ දොඩන්නෙ?

  41. Dimuthu says:

    uba hamaniyan

  42. Mohd Rasik says:

    අයිසෙ තමුසෙට සින්හල ඡන්ද 3% ක් වත් ගන්න බැරි නිසා…අපිට බොරුවට කැහැල මුස්ලිම් ඡන්ද ටිකක් කඩාගන්නද හදන්නේ

  43. Crazy says:

    This is JVP’s Wesak gift not intended for Buddhists though

    • RNY says:

      මෙ තමුන් 1989 කාල වකවානු වෙ ජිවත්වේලා
      හිටියා ද? ටයරය තමුන්ලාව හොය හොයා හිටියේ අපරාදේ කාලකන්නි මන්දබුද්ධිකයො.

      • RNY says:

        අප්‍රේල් 21 මුන් අපේ සිංහල ජාතිය ට Respect මරණයක් ද? දුන්නේ.

  44. සරා says:

    ලංකාව සිංහල බෞද්ධ රටක් නොවෙයි කියා බි.බි.සි. සිංහල සේවයට කිව්වා පරයා.මුං සිංහල බෞද්දයත් එක්ක පුදුම තරමක් තියෙන්නේ.මු මේ කියන්නේ 8 වෙනියාට මැරුන පොල්පිතිගම කාන්තාවගේ ආදාහන කටයුතවලදි බෞද්ධ වතාවත් කරන්න හාමුදුවරු තුන් නමක් වැඩම කරපු එකට තරහෙන්.යකෝ එතන හාමුදුරුවරු වැඩියා කියලා කොරෝනා ආසාහනය කරන වැඩපිලිවෙලට අගතියක් වුනේ නැහැ.ඔිනැම පැවිදි පුජක කෙනෙකුට ආදාහනාගාරය ලගට ඇවිල්ලා තම ආගමික වතාවත් කරාට පමක් නැහැ.කාටවත් එපා කියලාත් නැහැ.හැබැයි මෙම කොරෝනා වසංගත වැඩපිලිවෙලට අගතියක් නොවන ආකාරයට.අනිත් අය එන්නේ නැත්නම් ඒකට හාමුදුරුවරු පලිද?පාහර ජෙවිපේ සක්කිලි.මුස්ලිම් ජනයාට ගෞවරව ජිවිතයක් මේ රටේ අහිමි කරලා තියෙන්නේ කව්ද?කව්රුවත් අහිමි කරලා නැහැ.තොපේ හිනමානයට අපි පලිද?හැබැයි තොපි ඔය කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එවුන්ට නිති ක්‍රියාත්මක කරන්න එපා කියලා නේද?

  45. mama says:

    Jathiwadaya awussana kuhaka ballooo… Corona hadila marena minissu puchchanne miniyata awamang karanna nemei inna un rakaganna kiyala theruma ganilla minisune…Pra balu JVP unta rawatenna epa..

  46. sajith says:

    යකෝ මේ බිමලා බලන් ගියහම තමන්ගේ අම්මටත් පිම්පි කම් කරන වාහේ කෙනෙක් නේ. යකෝ මටනම් දැන් හිතෙන්නේ මුන්ගේ සනුහරේටම 88,89 කාලේ රන්ජන් විජේරත්නලා ප්‍රේමදාසල දන්සැල් දාලා මුන්ව පිරිසිදු කරේ මුන්ගේ මේ ගුණේ හින්ද තමයි.

  47. Ranga says:

    ඔව් ඉතින් තොපි මුස්ලිම් අන්තවාදීන් එක්ක එකතු වෙලා සිංහල උන් සිය ගානක මැරුවේ. 70-71 සිංහල දහස ගානක් මැරුවේ. 88-89 සිංහල දහස් ගානක් මැරුවේ. දැන් මිනිස්සුන්ට තේරෙනවා තොපි සිංහලුන්ට විරුද්ද සන්විදානය්ක් බව. එදා ඉදන්ම තොපි තුවක්කු, බෝම්බ එල්ල කලේ සිංහලයින්ට. එහෙම උන් මුස්ලිම් වෙනුවෙන් පෙනී සිටීම පුදුමයක් නොවේ.

  48. 71 api lamai says:

    ane aththata anura kumara &me hathara perethayo ( bimal/sunil/tintin/lal) JVP eka naththata nathi karala hondata hamba karala prasiddiye deshapalana ganika seyaye yedenawa. anthimata thiyena 3% nathiwena eka witharai.Mun langa gas gandeee baaa………….

  49. හිටං says:

    මුගෙ වත්තෙ හුලං..එක නිසා මිනි වලලන්න හොදම මුගෙ වත්ත …

  50. Anwar Dissanayaka says:

    උබලා මරපු උන් දනිස්සෙන් පහලට එල්ලගෙන ‍යද්දි කොහෙද හිටියේ. මරාගෙන මැරුන උන් දෙන්නා ගේ තාත්තට ජාතික ලැයිස්තුව දෙනකොට කොහෙද හිටියෙ. මහින්ද ව චූන් කරල දෙමල මිනිස්සුන්ට බොම්බ අත අරිද්දි කොහෙද හිටියේ. පුච්චනවද, වලලනවද, තම්මබගෙන කනවද එක නෙමෙයි මෙතන තියෙන්නෙ. රටක් විදියට තීරනයක් ගත්තාම හමොම එකට ගරු කරන්න ඔන. මහලොකු සමජවාදී සල්ලි වලට ගෙද්‍රර ගෑනිව හරි දෙන පර හැත්ත.උබල ඔච්චර කහින්නෙ උන්ට වගෙ උබලත් ගෑනු 3 ක් 4 තියාගෙන ඉන්න නිසාද.

  51. Nimal says:

    Yako buruwo tho sinhalayek neda apenda unta karadare ungen nrweida apata karadare thopi mewelaweth karanne sinhalaya pawadila unge chanda ganta balagena hitapan mathiwaranedi salakannam hodata

  52. ගොබ්බ පුතාණෝ says:

    පල පල UNP තම්බියා බොරු නොකියා.. තෝ තමා හිතන්නේ මෙහෙම දාපුවම ඡන්ද කැඩෙයි කියල.

  53. Modaya says:

    JVP slip their tongue for crack of power which would never come on their way. Muslims are the best privileged community in this country. They would never get this status in any other non- Muslim majority country. Whilst we are happy about it, we cannot allow some of them to muslimize the whole society.

    Don’t hide the truth if you wish you also could cut the bottom and wear it on your head. No one would ask you why?

  54. kavirathna says:

    500-1000 මෑරෙන්න පටන් ගන්න බෞද්යාටත් ඉස්ලාම් ආගමානුකුලව බූමදානය තමඉ කරන්න වෙන්නෙ, එනිසා කවරුත් වෑඩිය දගලන්න එපා

  55. rawana says:

    මේ පරයා ඉන්න තැනක් හොයලා ගල්ගහපල්ලා මැරෙනකම්

  56. sana says:

    thopi a kale sinhala minissunta dunne gaurawaniya maranayakda parayo?
    mini pettiya danihen udata ganna dunnada thopi..

  57. Kalana says:

    Un rata alla gannath weda karala, wena ratawala nethi neethith hadaa gena, wena monawada unta adu welaa thiyenne, Bomba gahanna beri awasthaawa nethi ekada?

  58. මොංගල් සජියා says:

    තොපිට මෙදාසැරේ 1% ගොන් හෙට්ටි නානෝ, තොපේ එකෙක් තමා මිනිස්සු මරන්න සල්ලි දුන්නේ , ඌ තවම හිරේ

  59. Paranawidanan Ranjan says:

    88-89 kale wageda ballo ?

  60. Saradiel says:

    උබලා අහිංසක ජනතාව ටයර් දමා පුලුස්සා මරනවිට මේ ගැන හිතුවද වසලයා

  61. john the baptice says:

    400ක් අපේ කතෝලික සහෝදර සහෝදරියන් සහා කුඩා දරුවන් මුසල්මානුවන් බෝම්බ ගසා මැරුවිට ඒ අයට කෝ උබලගේ කරුණාව ලැජ්ජයි

  62. Sira says:

    මූයි අර විජිත හේරත් කියන එකයි JVP එකේ ඉන්න කුප්පම චරිත දෙකක්…මුන් දෙන්නට වඩා අනුර ලාල්කාන්ත හොදයි…කැම්පස් යන කාලේ කොල්ලොන්ගේ ජීවිත කාලකන්නි කරපු මුන්ට හොදක් වෙන්නේ නෑ …දැන් මූ ජාති වාදේ අවුස්සනවා…යකෝ මුස්ලිම් මිනිස්සුන්ට මුස්ලිම් මන්ත්‍රිලට නැති @කේ අමාරුවක් මුට තියෙන්නේ…

  63. Nishantha says:

    This bloody JVP bastered, earlier also criticized Sinhala Buddhist practices while trying to symphathize Muslim’s. JVP will definitely be viped out from Sri Lankan politics.

  64. Siri says:

    හරියටම හොයලා දැනගන්න තමුන් තාත්තා කියන්නේ නියම මනුස්සයටද එහෙම නැත්නම් උප්පැන්න සහතිකයේ නම තියෙන නිසා ද කියලා….. සමහරක් විට නියම තාත්තා රෙදි වෙළඳාමේ ආව මරක්කල මනුස්සයෙක් වෙන්න ක් පුළුවන්

  65. jinee says:

    chande nodee hitiyath mee wage kallathoninta nam chande den na,amuma jarawa

  66. Siri says:

    Mr. බිම්මල් ඉල්ලන්නේ 88-89 කාලෙදි තිබුන portable crematorium ද දන්නෙත් නෑ. එයාලට හුරු ඒවනේ….

  67. bret lee says:

    kuhaka moda heththa

  68. Priya says:

    Shut up 3%

  69. km silva says:

    nodakin kaalakanni JVP ballo. these UNP dogs are always against Sinhala Culture & Buddhism. You burgers will not get even 3% this time.

  70. FoolishLankan says:

    JVP mad dogs.

  71. New Allah says:

    Me New Allah, god of new muslims.
    Mynapostle Mohamed went to the moon.after death on.a horse with wings and it flew very.fast up to the moon.
    Thats why Ramadan New Moon..

    Niel.Armstrong went to.the moon on.Appolo Spacecraft and it took him close to three months, and he met Mohamed and had a Wishkey Shot with him.

    Such.believers are.Muslims, so WHAT MORE KATHA JEPPO?

  72. siri says:

    jeppanta wadiya aththatama nanala hodai, thopi jathiyak jammayak nathi reepu evun, apita mathakai 88,89 umbala gawravaneeya maranayak deepu widhiha, katawahan hitu nariyo.

  73. ගමරාල says:

    Jvp බල්ලන්ට මේ සැරේ සිංහල චන්ද නැ, ඒ නිසා තම්බි චන්ද ටිකක් වත් කඩාගන්න තමයි මේ ට්‍රයි එක.

  74. Mahesh Gamage says:

    ado 3% pakado,

    ballo balallu wage minissu marala daapu JVP minimaruwonta mokadda thiyena aythiya gawrawanwitha Marana gana katha karanna.

    JUNP juntange passa paththa lewa kaala , ara kohoma unath prathipaththiyak thibuna ROHANA WIJEWEERA amu amu marapu eka gana wachanayak katha karapu nathi thopi dan yanawa 3/4 bijja atha gaaanna.

    ape rata nidahas wenna nan me 3% oluwe amaru karayo kujeetha karalama daanna ona.

    hak

  75. On The Spot says:

    කොරෝනා ආසාදනය වන්නට ඉඩ හැරීමත් සියල්ල දත් නුඹලාට අනුව ගෞරවයක්ද​?
    ඡන්දය දැමූ උන් මරා මල මිනිය දණ හිසින් ඉහලට ඔසවන්න එපා යැයි එදා කියූ නුඹලා මරණයට ගෞරවයක් දුන්නාද​?
    විප්ලවය වෙනුවෙන් සිය දිවිය පූජා කල හැට දහසක් තරුණයින්ට නුඹලා ගෞරවයක් දුන්නාද​?
    ඒ තරුණ ජීවිත නැතිකල අමනයින් හා නිදි වදින නුඹලා ඒ තරුණ ජීවිතවලට කරන්නේ ගෞරවයක්ද?
    සාහසික අන්තවාදී අනුගාමිකයින් නුඹලාගේ ජාතික ලැයිස්තුවට දමා ගෙන උන් පෝෂණය කිරීම ජාතියට කරනා ගෞරවයක්ද​?
    ඝාතනය වූ නුඹලාගේ නිර්මාතෘවරයාගේ බිරිඳ හා දරුවන් උදෙසා නුඹලා ගෞරවණීය යමක් කර තිබේද​?
    පීඩිතයින් කැට හොල්ලන විට නුඹලාගේ ගිණුම්වල මිලියන බිලියන තැන්පත් වීම උන්ට කරනා ගෞරවයක්ද​?
    විප්ලවීය ආචාරය පරගැතියන් හා එක්ව අමු අමුවේ දූෂණය කිරීමත් ගෞරවයක්ද​?
    ගෞරවය යන වචනයේ ගෞරවනීය අර්ථය නොදත් නුඹලා කල දුටු කල වල ඉහ ගැන්මට දැඟලීමත් නුඹලාට අනුව ගෞරවයක්ද​?

  76. Punchi amma says:

    Mu ge para Politics make thamai. Munta Agamak na. Maga Hitha Hariya Ammek Appek Na,

    Munta Daruwo Innawanam Untath Address Na.

  77. Janaka says:

    BIMAL ABDUL

  78. wasantha says:

    බිමලා, අනුරයා, නලින්දයා ටිල්විනයා ඇතුළු මෙම ගව රැල ලංකාවට කරන හානිය සුළුපටු නොවේ. කුහක කම කුඩු කේඩු ගතිය විශ්ව විද්‍යාලයකින් දෙන උපාධියක් නම් එහි ආචාරය උපාධිය ඉහලින් සමත් මොවුන් නිසැකවම පුනුරුත්ථාපනය කර මොවුන්ගේ මෙම චීත්ත මානසිකත්වය වෙනස් කිරීමට පියවර ගත යුතුය.

    පෙර සිංගප්පුරුව දියුණු කරන සමයේ ලී ක්වාන් යුටද මෙවැනි දේශපාලන ගණිකාවන්ගෙන් බොහෝ කරදර හිරි හැර විය. අවසානයේ ඔවුන් සිරගත කර ඔහු තම කර්තව්‍ය කරගෙන ගියේය. මෙය දිගින් දිගටම ගියහොත් මොවුනටද දැනෙන බසකින් අවවාද දී පුනුරුත්ථාපනය කිරීමට අවසානයේ සිදුවනු ඇත.