මුස්ලිම් තරුණයක් නෝම්බි කාලයේ අත්අඩංගුවට ගැනීම ශාපයක්..- අසාද් සාලි

June 13, 2019 at 3:00 pm | lanka C news
මුස්ලිම් තරුණයක් නෝම්බි කාලයේ අත්අඩංගුවට ගැනීම ශාපයක්..- අසාද් සාලි

මුස්ලිම් ආගමිකයන්ගේ නෝම්බි කාලයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම ශාපයක් යයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි.

අද මුස්ලිම් තරුණයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ දුරකතනවල සහරාන්ගේ වීඩියෝ තිබීම හේතුකොටගෙන බවද ඔහු පැවසීය.

ආණ්ඩුව විසින් කරන ඇතැම් කටයුතු නිසා මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් කරවන බවද ඔහු සදහන් කලේය.

මුස්ලිම් ජනතාවට මෙම ආණ්ඩුව මෙවන් දෙයක් කරාවි යයි නොසිතු බවද හිටපු ආණ්ඩුකාරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාස්කු දින බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අදහස් පල කරමිනි.

36 views

36 Comments to “මුස්ලිම් තරුණයක් නෝම්බි කාලයේ අත්අඩංගුවට ගැනීම ශාපයක්..- අසාද් සාලි”

  1. sathya says:

    ආණ්ඩුව විසින් කරන ඇතැම් කටයුතු නිසා මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් කරනවා ……………..?

  2. විස්කි මැඩම් says:

    මැරුනේ සිංහල මිනිස්සු නේ……….. ඒක නිසා අපරාධ කාරයෝ අල්ලන්න මහන්සි වෙන එක ශාපයක්.
    ඔන්න මුගේ මානසිකත්වය. මුන්ට විරුද්ධව පෙළපාලි යන හොද මුස්ලිම් නානෙක් දැක්කොත් අටපට්ටමට දන්වන්න අමතක කරන්න එපා හොදේ……….

  3. මර්තෙලිස් says:

    තම්බි ඌරො, බල්ලාගේ නෝම්බි අල්ලන කාලෙ උන් අපරාද කලානම් උන් අත්අඩංගුවට ගැනීම කොහොමද යකෝ ශාපයක් වෙන්නේ, එතකොට 300 මැරුවේ ඒ අහිංසකයෝ දෙවියන් වඳින වෙලාවේ කියල අසාද් සාලි තම්බි ඌරාට අමතක උනාද ? පල කුණු බල්ලෝ යන්න, තොගේ කට වැඩියි

    • ජයන්ත says:

      මේකා සහ රිෂාඩ් කියන පරයෝ අනිවාර්යෙන්ම කුණු බල්ලෝ තමයි .මුන් මේ රටටම ශාපයක් හිමිහිට අපේම සල්ලි වලින් කාලා ඇඳලා අපිටම කෙලින්නයි හැදුවේ අර අහිංසක මිනිසුන්ගේ ජිවිත පුජාව නිසා යාන්තන් එක රටටම හෙළි උනා .

  4. පොරමෝලා says:

    මෙන්නෝ මූ ජාති වාදය අවුළුවනෝ …!!

  5. silva says:

    අනේද කියන්නෙ සාලි වල්ගෙරි උරු තඩියො

  6. Mahasona says:

    කන්නියාවන් 72ක් ගන්න ගිය අයට නෝම්බි වලින් වැඩක් නැහැලු

Main News