මුස්ලිම් තරුණයන් පුපුරුවාගන්න එන බව මුස්ලිම් දේශපාලඥයන් දැන සිටියා..- රන්ජන්

July 30, 2019 at 3:22 am | lanka C news
මුස්ලිම් තරුණයන් පුපුරුවාගන්න එන බව මුස්ලිම් දේශපාලඥයන් දැන සිටියා..- රන්ජන්

මුස්ලිම් තරුණයන ආයුද අරගෙන පුපුරුවාගන්න පැමිනීම ගැන සමහර මුස්ලිම් නායකයන් දැන සිටි බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එසේ නොදන්නේ නම් ඔවුන් නායකයන් නොවන බවද ඒ මහතා පැවසීය.

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් නැවත ඇමති ධුර බාර ගැනීම ගැන තමන් වේලාසනම අනාවැකි කී බවද ඔහු පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පලක කරමින් ඔහු මේ බව කීය.

22 views

12 Comments to “මුස්ලිම් තරුණයන් පුපුරුවාගන්න එන බව මුස්ලිම් දේශපාලඥයන් දැන සිටියා..- රන්ජන්”

  1. සමන් says:

    උඹ ඒ මුස්ලිම් ඇමතිවරු ගැන දැනගන හිටියනම් තෙපරබබා ඉන්නෙ
    නැතුව පොලීසියට ගිහින්ල පැමිණිලි කොරපන්කො.

    • රන් ගොන්ජා says:

      පොලීසි යන්ඩ භයයි, භයයිවගේ බං!
      ඊයේ නුගේගොඩ වෙච්ච මිනීමැරුමට පොලීසිය මගෙන් ප්‍රශ්න කරයි කියල බයයි බං.

  2. Tommy says:

    සමහරක් මුස්ලිම් ඇමතිවරු විතරක් නෙමේ, හරීන්
    ඇමතිවරයා මෙන්ම රන්ජන් ඇමතිවරයාත් මේ ප්‍රහාරය
    ගැන කල් ඇතිව දැනගෙන තියෙනව. ඒකනෙ කවදාවත්
    පාස්කු දේවමෙහෙයට නොවරදාම කටුවපිටිය පල්ලියට
    යන රන්ජන් මේ සැරේ විතරක් නොගියෙ.

    • sw says:

      ඇත්ත ඒකයි .මුන් වැඩේ දැනගෙන පල්ලි ගියේ නෑ අහිංසක මිනිස්සු මැරුණා .මුන් එකෙනුත් වාසි ගන්නවා .බලමු මූ රිෂාඩ්ගේ විස්වාස භන්ගේදී මොකද කරන්නේ කියලා

  3. Sun says:

    They knew it but they were pretending like the leaders running the country. So ultimately all are going to pretend like the leaders in the country and no one to trust in the system. That is called democracy in our country. All are cheating but nobody knows.

  4. George says:

    මෙදා පාර යූ එන් පී එක වලපල්ලටම යන්නේ මේ ගස් ගෙම්බා නිසා. කොහොමටත් රිශාඩ්ලගේ සල්ලි වලින් මූ නම් ගොඩගියා.

  5. Amda says:

    මූ රටටම ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. දැන් මේ ජෝකරය කියන කිසිදෙයක් ගනන්ගන්නේ නෑ.

  6. කොච්චිකඩේ කුකුල් හොරා. says:

    This basted insults Buddhist monks and respectable people. This bugger do anything for money. Kick off this basted in next election.

  7. raterala says:

    තේරුම් කාරක සභාවේ අයට මෙික සොයා.ගන්න බැරි වුනා, එයාලා බබලා,හෙවිවෙ වෙන වෙන දේවල් ,අපි ලගදීම බලාගනිමු කවුද ISIS .???

  8. ගොන්ජෝ…උබල උන්ගෙන් යැපෙන බවත්….උන්ට ඕන දෙයක් කරන්න දීල මහින්දලට මඩ ගහමින් හෙලුවෙන් පාරෙ ගිය බවත් හැමෝම දන්නව…..go to hell……

  9. sinha le says:

    මු වහබි මුසල්මානුවට බය ලු

  10. Chatura Abeysekera says:

    Everybody knows this unethical fool has been doing these for money. As per the the contract, he has to balance
    things and people should very well understand the truth. You can see the same pattern with Anura Kumara
    and the rest of JVP.

Main News