මුස්ලිම් තරුණයින්ට ආයුධ දහස් ගණන් මං බෙදා දුන්නා..- සහජීවන ආණ්ඩුවේ ඇමති හිස්බුල්ලා කියයි.. වීඩියෝව මෙන්න..
August 18, 2017 at 10:49 pm | lanka C news
මුස්ලිම් තරුණයින්ට දහස් ගණන් ආයුධ බෙදා දුන්නේ තමන් විසින් යයි පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්ය ඇමැති ඒ.එල්.එම්. හිස්බුල්ලා විසින් පවසන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් හින්දු සම්මේලනය විසින් අරක්සක ලේකම්වරයා දැනුවත් කර ඇත.
එම සම්මේලනය විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යැවූ ලිපිය හා වීඩියෝ පටය මෙහි දැක්වෙයි.