මුස්ලිම් තරුණයින් අවි අතට ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ… – ඇමති හිස්බුල්ලා..

December 14, 2016 at 11:20 am | lanka C news
මුස්ලිම් තරුණයින් අවි අතට ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ… – ඇමති හිස්බුල්ලා..

මෙරට තුල දිගටම ඉස්ලාම් ආගමට සිදු කරන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයින් අායුධ ගැනීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමි බොදු බල සේනාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද ඉස්ලාම් ආගමට අපහාස කල බවද පෙන්වා දෙන ඇමති හිස්බුල්ලා එවැනි තත්වයන් වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කල යුතු යයිද කියයි.

244 views
Main News