මුස්ලිම් නායකයන් එකතු වුනා.. මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගවලට විරුද්ව කටයුතු කරනවා.. මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්

June 7, 2019 at 10:40 am | lanka C news
මුස්ලිම් නායකයන් එකතු වුනා.. මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගවලට විරුද්ව කටයුතු කරනවා.. මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්

මෙරට මුස්ලිම් නායකයන්ගේ එකමුතුව ඉදිරියේදී තම මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගයන්ට එරෙහිව කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

දේශපාලනික වශයෙන් මුස්ලිම් නායකයන් අද වනවිට එකමුතු වී ඇති බවත් ඉදිරියේ දී සිය ජනතාවගේ අයිතීන් දේශපාලන තීන්දු තීරණ වලදී කැප නොකරන බවත් ඔහු කියා සිටියි.

පාස්කු ඉරිදා දිනයේ කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මුළු මහත් මුස්ලිම් සමාජයම විත්තිකරුවන් බවට පත්කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මුස්ලිම් ජනතාව පත් ව ඇති පීඩාවන්ගෙන් බේරාගැනීමට මුස්ලිම් නායකයන් තමන්ගේ තනතුරුවලින් ඉවත් වූ බව ද ඔහු සඳහන් කරයි.

අප දේශපාලන වශයෙන් එකමුතු වී තිබෙන බවත් මුස්ලිම් ජනතාව බේරාගැනීම ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් ඉදිරියේදී ජනතාවගේ අයිතීන් කිසි විටෙක කැප නොකරන බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන්නේ රාමසාන් උත්සවය වෙනුවෙන් සිය සුබ පැතුම් පණිවුඩය එක් කරමිනි.

25,110 Viewers

24 Comments to “මුස්ලිම් නායකයන් එකතු වුනා.. මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගවලට විරුද්ව කටයුතු කරනවා.. මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්”

  1. Nish says:

    මුස්ලිම් නායකයෝ ජාතිවාදී ආකාරයෙන් ඔක්කොම යූන්පී එක පැත්තේ හිටගන්නවනම් සින්හල මිනිස්සු ඔක්කොටම ඊට විරුද්දව පොහොට්ටුව පැත්තේ හිටගන්න වෙනවා. හැබැයි සින්හල මිනිස්සුන්ගේ ඔලු කාලා නිසා ඒක වෙන්නෙ නෑ.

    • විස්කි මැඩම් says:

      ලංකාවේ ජාතිවාදී ලෙස වැඩ කරන්නේ මුසල්මානුවන් කියලා හැමෝම දන්නවා.
      ජාතිවාදයේ මුදුනටම ගිහින් පල්ලි වලට බෝම්බ තියලා මිනී මැරුවෙත් උන්.

      ඒකට විරුද්ධව මුළු රටේම සියලු ජනයා සාමුහික ලෙස එකතු වෙලා සිටිනවා.
      ජාතිවාදයට එරෙහිව එකතු වීමත් ජාතිවාදයක් ලෙස හකීම් ප්‍රකාශ කරණවා 🙂

      • Dilshan says:

        What he says is true Wahabis are working against non Muslims that’s true. That’s why they explode bombs in churches and hotels.
        Now that the cat is out of the bag all the peace loving people of this country should get to gather to fight this Wahabism

  2. Gamunu says:

    මේ ජාතිවාදය නෙමෙයිද

    • කළුබංඩා says:

      පිස්සුද මේක ජාති වාදය නෙවේ, සිංහල අය තමන්මෙගෙ ජාතිය ආගම ගැන පෙනීහිටින්න කියල මෙහෙම කතාවක් කිව්වොත් තමා ජාතිවාදය කියන්නෙ, බොරුනම් මංගල උන්නැහෙගෙන් හරි රාජිත උන්නැහෙගෙන් හරි අහල බලන්නකො

    • Spirit says:

      මේක මුස්ලිම් ජාතිවාදය සමග එක්වූ වහබි අන්තවාදය කියලා හදුන්වන්න පුළුවනි
      මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්” —මේ හදන්නේ ISIS ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීම මිස මුස්ලිම් ජනතාව බේරාගැනීමක් නොවේ
      මුස්ලිම් ජනතාවත් මේ වහබි ,සුෆි ඉහුවාන් අන්තවාදී මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට ලාංකික ජනතාව එක්වී කටයුතු කලයුතුයි
      අවස්ථාවාදී බලලෝභී වහබි අන්තවාදී දේශපාලකයන්ට නොරැවටෙන ලෙස අපේ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලමි
      හකීම් .ඉස්බුල්ලා බදියුදීන් ඇතුළු මේ දේශපාලුවෝ මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගයන්ට එරෙහිව කටයුතු කරනවා කියමින් මේ සිදු කරන්නේ ISIS ත්‍රස්තවාදීන්ට සහය දීමයි ..හකීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදී මුස්ලිම් දේශපාලුවෝ අපේ රටින් පිටමන් කල යුතුයි

      • sara says:

        this the correct situation now in sri lanka .we should strait with sufi Muslim and friendly countries against wahab.

  3. ExUNPer says:

    If Muslim leaders come that racist way, we should boycott all Muslim shops, businesses etc.
    * we used to buy from their shops without thinking about race or religion.
    They should not have ‘ against ‘ attitude, as if they are foreigners !
    This is self discrimination !
    If Muslim leaders come that racist way, we should boycott all Muslim shops, businesses etc.
    * we used to buy from their shops without thinking about race or religion.
    They should not have ‘ against ‘ attitude, as if they are foreigners !
    This is self discrimination !
    If Muslim leaders come that racist way, we should boycott all Muslim shops, businesses etc.
    * we used to buy from their shops without thinking about race or religion.
    They should not have ‘ against ‘ attitude, as if they are foreigners !
    This is self discrimination !

    • CAT says:

      Well said ExUNPer…
      If Muslim leaders come that racist way, we should boycott all Muslim shops, businesses etc. and send all the racist muslims back to their Islam Countries

  4. Sam Fernando says:

    සිංහල අපිත් එකතු වුණා.
    දැනටමත් හුඟක් වැඩ පෙන්නලා තියෙනවා.
    ඉදිරියටත් අපි තව හොඳ හොඳ වැඩ පෙන්වනවා.
    අපට පක්ෂ භේදයක් නෑ

  5. Love nature says:

    “බුරන බල්ලන් හපා නොකාවි”

  6. Niru says:

    How to save Muslim Janathawa when they kill themselves in churches in their homes and hotels. You can’t be everywhere to save them.
    And why should you when They go to meet their 72 virgins.

  7. UD says:

    හකීම්, කබීර් ඔබතුමන්ලා මේ මොහොතේ ගන්න තීරණ ඉතාම වැරදියි…
    අනාගතයේ මුස්ලිම්, සිංහල, දෙමළ මේ හැමෝටම ඔබතුමන්ලා කරන මේ පහත් වැඩ නිසා දුක් විඳින්න වෙනවා….

  8. Critic says:

    That’s why you swam with Prabakaran for some years ago. So It was the responsibilty of MR to punish this idiot.but he avoided it,and we’re suffering as a result of.

  9. Critic says:

    That’s why you swam with Prabakaran for some years ago. So It was the responsibilty of MR to punish this idiot.but he avoided it,and we’re suffering as a result of it.

  10. Ananda says:

    මුස්ලිම් ජනතාව බේරගන්න ඒ නායකයො එකතු වුනාළු. සිංහල නායකයින්ට සිංහල ජනතාව බේරගන්න මේක ආදර්ශයට ගන්න බැරිද.

    • Kule says:

      බෙර ගත්තත් නැතත් තොපි උන්ට චන්දෙ දෙනවනේ, ඒ හින්ද උන් එන්නේ නැහැ.

  11. SL says:

    Yes we asked badiyudeen. Hisbullah to be removed. And u all took their side implying that you adorned their racits activities. You all r wahaabies.waiting for the best opportunity .we must boycott muslims if all muslim have this same opinion.

  12. xd says:

    කලිනුත් එකතුවෙලානේ හිටියේ ..

  13. හොදයි බොලා ඔක්කොම එකතු වෙලා නම් තවත් හොඳයි මේ රටින් ගියොත් ආදිහාකට අපිට පව් නොදී…

  14. Tikiri says:

    විරුද්ධත්වය ආවේ තුන් දෙනකුටයි.ඇයි මුස්ලිම් සියලු දෙනාම අස් වුනේ.ඒක ජාතිවාදය නොවෙයිද?

  15. සිංහල අපි says:

    ලංකාවේ තියෙන එක පක්ෂයක්වත් වැඩක් නෑ..අලුතින් පක්ෂයක් හදන්න හොදම කාලය මෙයයි.රටට ජාතියට ගරු කරන ආදරය කරන ජාතික ආගමික හැගීම තිබෙන.ඩොලර් වලට දෙකට නොනැමෙන. පවුල් පාලනයක් නොමැති. ලංකාව පිටරටට නොවිකුවන.කොන්ද පන තියෙන.මහ ජනතාවගේ දුක දැනෙන.හොද අධ්‍යාපන මට්ටමක් ඇති.අලුත් නායකයෙක් අවශ්‍ය කාලය මෙයයි..

  16. Hakeem says:

    Hamanitan rata kapu kalakamni deshapaluwo…hamaiyan sakkili hathta

  17. Ranil says:

    ara merunu minissu gena ubala mokada kiyanne??? a gena ubala katha ne. weradi kerapu awunta daduwam denna ubala kemathi ne!!! a ubalage anathwadi adahas nisai. meken peanawa ubala wahab wadayata sambanda awun kiyala.

Main News