මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසු බව කියූ බොදු බලේ දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරේ.. බොරු චෝදනා කලාට පොලිසියට අධිකරණයෙන් කුණු බැණුම්..
July 25, 2017 at 12:16 am | lanka C news
මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉකුත් මැයි මස 21 දා අලුයම කාලයේදී කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරමින් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර අසාඩ් සාලි වැනි පිරිස් මුස්ලිම් ජනතාව කුලප්පු කිරීමේ නින්දිත උත්සහයක ද යෙදුණා හ.
ඇති වු තත්ත්වය හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරය මුස්ලිම් පල්ලියට එල්ල කිරීම සම්බන්ධව ගලගොඩාඅත්තේ හිමිගේ බොදුබල සේනාවේ සමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ඒ දිනවල මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුනි.
එහෙත් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල එම සැකකාර තරුණයන් දෙදෙනා පොලිසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම පසුගිය දා කුරුණෑගල මහේස්ත්‍රාත් විසින් නිසා නිදොස් කොට නිදහස් කර ඇත.
රස පරීක්ෂක ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වැරදි නිගමනයන්ට එලබ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුණියන්ව සැක පිට අත් අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට දැඩිලෙස අවවාදය කොට එම තරුණයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
Sri Lanka nana police hathpole gagannawa nodokin tamange rajakariya eka eka emathiyata Yata wela karana mines security job ekatawath sudusu neha
මීට දශක තුනකට පමණ ඉහතදීවත් මෙරට මුස්ලිම් බියක් නොතිබිනි. එකල වෙසක් කාලයට බෞද්ධයින්ගේ තොරණ්වල ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගීය. ඔහු බෞද්ධයෙකු නොවන වග බෞද්ධයින්ට වැදගත් නොවිනි. ඔහු බෞද්ධයෙකු නොවීම ඔහුටද වැදගත් නොවුනා විය යුතුය. එවැනි වතාවරණයක් මෙරට යලිත් ඇති කර ගත හැකිය. සිංහලුන් නිදහස් වෙනතුරු මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනු ඇත. මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනතුරු සිංහලුන්ට නිදහසක් නැත. සිංහලුන් බිය නොවිය යුතුය.
ඇමරිකාවේ ක්‍රියාත්මක මුස්ලිම් පල්ලි සියල්ල ත්රස්තවාදීන්ට උදව් කරන බව ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
CNN නාලිකාව විසින් පවත්වන ලද විවාදයක් අතරතුර අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනපති අපේක්ෂකයා සදහන් කලේ “මට මුස්ලිම් යහළුවෝ සිටිනවා. නමුත් විවිධ ප්‍රදේශවල තිබෙන ඉස්ලාම් පල්ලිවලට ඔබ ගිහින් බැලුවොත් පැහැදිලි වෙයි. අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් ඉතාමත් කුරිරුයි සහ අනතුරු දායකයි. ඔවුන් ලොව පුරා විශාල වශයෙන් ප්‍රශ්න ඇති කරනවා”
ඇමරිකාව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටින ජනපති අපෙක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දෙසැම්බර් මාසයේදී ඉස්ලාම් ආගම ඇමරිකාව තුල තහනම් කලයුතුබව පළමු වරට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කර සිටියා. මෙවැනි ප්‍රකාශයක් කල පළමු ඇමරිකානු දේශපාලකයා ඔහුයි.
එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.
වාසනාවට ඥාණසාර හිමි වැන්නන් නිසා අද සිංහලයා මුසල්මනයා සහ ඔහුගේ අාගම ගැන හරි හැටි තේරැම් ගන්න පටන් ගෙන තිබෙනවා. මුසල්මනයන් සහෝදරයන් බවත් අනෙකුන් සතුන් මෙන් පහත් බවත් කුරාණයේ පැහැදිලිව කියනවා. මුස්ල්මනයන් යටත් කරගත් රටවල මුස්ලිම් නොවන්නන් ඉස්ලාම් අාගම වැළඳ ගත යුතු බවත් නැතහොත් අාගමික බද්දක් ගෙවිය යුතු බවත් නැතහොත් රටින් පන්නා දැමිය යුත් බවත් කුරාණය කියනවා. කුරාණය, හදිත්, සුන්නා වැනි මුස්ලිම් දේව වාක්‍ය සහ දේව වාක්‍ය විග්රහ කරන පොත්වල අැත්තේ අන්තවාදී ව්‍යාප්තවාදී මුස්ලිම් දේසපාලනයක් බව සිංහල දේසපාලඥයා කෙසේ වෙතත් ගමේ ගොඩේ සිංහලයා අද වටහා ගනිමින් ඉන්නවා. ඉතින් තමන්ගේ රට නැවත කලු ජූලියක් කරන්න තරම් ඥාණසාර හිමි හෝ සිංහලයා මෝඩ නැහැ. එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.