බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

January 7, 2021 at 8:40 am | lanka C news
බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස අාසාදනය වි ඇති ⁣ මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති මුස්ලිම් පල්ලි කිහිපයක් දින කිහිපයකට තාවකාලිකව වසා දැමිමට (06) දා තිරණය කල බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පැවැසීය.

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේදී පදිංචි වයස අවුරුදු එක හමාරක දරැවෙකු සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සමග සාකච්ඡා කර එම තිරණය ගත් බව සභාපතිවරයා කිය.

කොරෝනා වෛරස තවදුරටත් පැතිරී පාලනය කිරිම සදහා සහ පල්ලි වලට ජනතාව ඒක රාශි විම වැලක්විම සදහා එම තිරණය ගනු ලැබු බවද චාමික ජයමණ විමලසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

23,771 views

4 Comments to “බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…”

  1. New Allah says:

    Hello, mama thamai New Allah. Covid honda koranna beri una Parana Allah, Covid hedila, swargastha una.
    Moda kam athherala, nethi deyyo viswasha karana buuruwo thawath innawada?

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි පෑඩ් සජිත් says:

      අසාද් සාලි , මුජුබර්, මරික්කාර්, හලීම්, බඩුරුඩීන්, හිස්බුල්ලා, ෆවුසි, තව් හීඩ් ජමාත් වගේ ISIS නියෝජිත ඌරෝ කැමතිවෙයි ද..? අල්ල 72 දෙන එකක් නැද්ද..? වලලලා හරි 72 ශේප් කරගන්න පුළුවන් වෙයි ද..?

    • Ruhdtug says:

      Me wage katha keemen prasnaya ugra wenawa.. api karanna one e ayata me violent cult following walin ayin wela buddhism hari wena non violent non cultist religion ekakata hari neththang atheist wenna kiyala aradhana kireemai… lankacnews ethulu me wage hateful comments allow kereema den newethwiya yuthuy..

Main News