මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න..- මුසම්මිල්

May 16, 2019 at 10:40 am | lanka C news
මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න..- මුසම්මිල්

මෙරට ඇති සියළු ඉස්ලාම් දේවස්ථාන පරික්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ වලට ඉඩ දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මෙරට ඉස්ලාම් දේවස්ථාන තුළ කඩු ඇතුළු ආයුධ සඟවාගෙන සිටින්නේ යැයි සිංහල සමාජය සහ සෙසු සමාජයන් බියපත් වී සිටින බවත් එය මුස්ලීම් සමාජය සහ සිංහල සමාජය අතර සහජීවනය සාමය ඇති වීමට දැඩි බාධාවක් ඇතිවී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය යුද සමයේදී ද උතුරේ සහ රටේ සියළු ප්‍රදේශ වල අවශ්‍ය අවස්ථාවන්හිදී සියලු ආගමික ස්ථානයන් සෝදිසි කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවද සිහිපත් කළ ඔහු ඒ ආකාරයෙන්ම මේ රට තුල ඉස්ලාම් දේවස්ථාන සම්බන්ධයෙන් ඇතිව තිබෙන සැක සංකා දුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ලවා සියළු ඉස්ලාම් දේවස්ථාන සොදිසි කිරිමකට ලක් කළ යුතු බවත් සඳහන් කළේය.

අද වන විට ඉස්ලාම් දේවස්ථාන ත‍්‍රස්තවාදී අවි ගබඩා ලෙස පොදු සමාජයේ මතවක් ඇතිව බවත් එය දුරු කිරීම සදහා මෙම ප‍්‍රසිද්ධ සෝදිසි කිරීම් අත්‍යවශ්‍ය බවත් ඔහු සදහන් කලේය.

එම සෝදිසි කිරීම් සඳහා සියලු මාධ්‍ය ද රැගෙන යන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර මෙම ක්‍රියාව සඳහා මෙරට මුස්ලිම් විද්වතුන් දේශපාලකයන් සක්‍රීයව මැදිහත් විය යුතු බවද කියා සිටියේය.

එමෙන්ම ඉස්ලාම් දේවස්ථාන ආගමික සිද්ධස්ථානයක් වන නිසා ආරක්ෂක අංශ ඊට ඇතුළු වීමේදී නිසි ගෞරව සහිතව ඇතුළු වන ලෙසද ඔහු ආරක්ෂක අංශ වෙතින් ද ඉල්ලා සිටියේය.

38,008 Viewers

24 Comments to “මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න..- මුසම්මිල්”

  1. praba says:

    වටිනා අදහසක් . ඔබ නියම මුස්ලිම් වරයෙක් බව පෙනේ.

    • Sunil says:

      අශ්වයා ගියාට පසු ස්තාලෙ වහල වැඩක් නෑ.

    • Sunil says:

      අශ්වයා ගියාට පසු ස්තාලෙ වහල වැඩක් නැ

    • Chandi says:

      eya thamai viya yutthey. etthatama godak palli check kala, eka palliyaka vitharai kadu hambauney. anithe eka dekaka podi podi seen. eth maddiya podi seen tikath lokukarala Minissu bayakala.

      • Dilini says:

        Dongala palliganaka pipirune oya podi podi seenda modiye. Hanga gaththata passe parishakarama ahuwena itigediyak thiyenawada. Modakamada hatida. Hata delakshayen ekak wage.

  2. Danapala says:

    මුස්ලිම් වරයෙක් නොවේ නියම ශ්‍රි ලාංකිකකයෙක්

  3. kawinda says:

    me adahasa islaam aagamika naayakayin wagema muslim ugathun ethulu sarwaagamika pujaka pakshayada ugathunda aarakshaka anshayanda sambandha karagena pulul kathikaawathak lesin sammatha kara gatha yuthu bawa sihipath karami.

  4. saman says:

    itha honda yojanawak.

  5. ලිං මැඩියා says:

    නියම අදහස. පල්ලියට ලඟම ඇති ලිඳත් ඒ ගමන්ම පරික්ෂා කරන්න. නිකම් පුරුද්දට වගේ.

  6. Saradiel says:

    පල්ලියට පුජකයන් පත් කිරීමේදී ප්‍රවේසම් විය යුතුය සියට සියක් ඔහු ගැන සොයා බැලිය යුතුය කුඩා ළමයිගේ ඔලුව සුද්ද ක‍රන්නේ මුන්

  7. sunimal says:

    මක්කම යාමේදී අරාබියේ වහබින් මුණගැසීම තහනම් කල යුතුය

  8. Saradiel says:

    වහාබි පොත් විකිණීම රජයෙන් තහනම් කල යුතුය

  9. බෙර හඬ says:

    මුසම්මිල් මහත්මයෝ, ඔබ හරි. ඔය මුස්ලිම් සමාජය තුලින්ම මේ ප්‍රශ්නය විසඳිය යුතුවේ. අන් අය මේයට ඇතුළු වීමට පෙර. නැතිනම් ජාතිවාදයක් ගාවා ගණීවි. ජීහාඩ් හෝ වහබ් වාදයන් සම්මත ඉස්ලාමය නොවන්නේ නම් ඔවුන් මේය රැකගෙන සිටියේ මන්ද. මෙය පිරිසිදු කළ යුත්තේ ඔබලා විසින්මය. නොමැතිනම් රටේ අවාසනාවය.

  10. යන්න කලින්, කලින් දවසෙ, “අපි හෙට චෙක් කරන්න එනව” කියල දැනුවත් කරල යන්නත් එපා කියන්න 😀 ඒවයින් තමයි රණ්ඩු ඇති වෙන්නෙ…

  11. Nalika Perera says:

    You are the only one with the qualified leader for Muslim Congress. Balance minded. You win always.

  12. කැලණියෙ දමියා says:

    ඔබ මේ රටට ආදරය කරන සැබෑම ජනතා නායකයෙක්.

  13. Love nature says:

    මේ කාලයට ගැලපෙන්න කුරානය සංසෝදනය කල යුතුය ඒ කාලයේ කුරානය ලියා තිබෙන්නේ කාන්තාර පරිසරය අනුවයි

  14. Sadda says:

    අපි සැමදා ඔබ සමගයි . අපිත් ඉල්ලන්නෙ ඕකම තමා.දේශප්‍රේමී ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  15. Amarabandu Rupasinghe says:

    lagadi makkama yana adahasak nathei

  16. amarapaaala says:

    coverup eka kadu thiyenawa kiannada naaa kiyannada ?

  17. Dilini says:

    Othana kiya kiya inne nathuwa thamunge jathiye naming thrastha kirakarana thrasthwadinta wiruddawa idiriyata enna. Ehema barnam ahinsaka muslimwaru kiyala jathiyak naha kiyala hithagena kawruth wadakaroth muhuna denna balagena hitiyoth hondai.