මුස්ලිම් ප‍්‍රජාව ගැන කල ප‍්‍රකාශයට මා සමාව අයදිනවා..- මුදුමාධව ගම්මන්පිලට ලියු අස්වීමේ ලිපිය මෙන්න..

October 9, 2019 at 5:30 pm | lanka C news
මුස්ලිම් ප‍්‍රජාව ගැන කල ප‍්‍රකාශයට මා සමාව අයදිනවා..- මුදුමාධව ගම්මන්පිලට ලියු අස්වීමේ ලිපිය මෙන්න..

මධුමාධව අරවින්ද මහතා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් වන ලිපිය එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙත යොමුකර ඇත.

එම ලිපිය පහත දැක්වේ.

පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරින් ඉල්ලා අස්වීම

මුස්ලිම් ප්‍රජාව පිලිබඳව මා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ අද දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතුකරන ලද කරුණු පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කළෙමි.

එකී ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබඳව කණගාටු වන අතර ඒ පිළිබඳව සමාව අයදිමි.

ඉහත තත්ත්වය මත මම පක්ෂයේ නියෝජ්‍ය නායක, මධ්‍යම කාරක සභික ඇතුළු දරණ සියලුම තනතුරු වහාම ඉල්ලා ඇස්වෙමි.

– මධුමාධව අරවින්ද

71,921 Viewers

21 Comments to “මුස්ලිම් ප‍්‍රජාව ගැන කල ප‍්‍රකාශයට මා සමාව අයදිනවා..- මුදුමාධව ගම්මන්පිලට ලියු අස්වීමේ ලිපිය මෙන්න..”

  1. chanddri says:

    meyage parapurama premadasage hurathallu wela hitiye nandaniya premadasa komaliya una. dan sajiyage pathata yayida danne naha.

  2. saman says:

    Shame on Pohottuwa…You are afraid to Muslims who do not vote you !!

  3. ක්‍රිමිනල් says:

    වීරයෙක් වගේ ප්‍රකාශයක් කලානං , එ ප්‍රකාශේ මත පිහිටන්න , පස්සේ නාහෙං අඩ අඩ මාධ්‍ය ප්‍රකාශ කරන්නැතුව .පොහොට්ටුවට හම්බවෙන්නේ අලිසබ්‍රි ගේ චන්දේ විතරයි , එකත් ශුවර් නෑ !

    • Gayan says:

      ‘Criminal’ here has the amazing ability to know how everyone thinks and speak for everyone!

    • සදාලෝකපූජිත පුතාණෝ says:

      ක්රිමිනල් උත්සාහ යූඇන්පී අශූචිබුදින ශූකරයෙක්.

  4. Puransisku says:

    මොනව උනත් මදුමාධව අවන්ක කෙනෙක් බව පෙනේ. සින්හලයෙකු වශයෙන් ඔබට සුදුසු තැන පොහොට්ටුවයි. ගූඇන්පියට නම් නොයන්න. සුබ ගමන්!

    • john the baptice says:

      ඉතින් පොහොට්ටුවෙන් තමයි කියල තියෙන්නෙ ඌට යන්න කියල. දැන් ගුඇමිපියවත් ඌව ගන්නෙ නෑ.

  5. nizar says:

    ඔබ විසින් සිදුකල ප්‍රකාශයක් අප දන්නේ නැත. එහෙම දෙයක් ප්‍රකාස කලත් අපට ප්‍රස්නයක් නැහැ. කරුණාකරලා ඔබගේ පක්ෂයෙන් ඉවත් වෙන්න එපා. සද්භාවයෙන් ඉවෙත් වෙනවනම් චන්දයෙන් පස්සේ යන්න

  6. Helaya says:

    All the supporters of Gota are bankrupt. There is no future for them. See what has happened to SLFP now.

  7. රසික සූරියාරච්චි says:

    අම්මටසිරි, එතකොට දැන් පලතුරු හෙළ උරුමයෙ ඉතුරුවෙච්චි එකම සාමාජිකයා ගම්මම්පිල උන්නාන්සේ විතරයිද?

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mona samawa gaththath wedak naha.owwa pohottuwe sakachcha karapu dewal madumadawage katin pita une.aye Muslim Chanda Pohottuwata balaporoththu wenna EPA.tawath jathiwadin godak pohottuwe innawa.

  9. Open mind says:

    උඹ අවංක වුනා වැඩි යි. පිවිතුරු නැති හෙළ උරුමය උඹ හඳුනා ගත්තේ නැහැ පුතේ.අනාගතය අඳුරු නැහැ……

  10. ruwan says:

    interval until finish election

  11. මධුමාධව පක්ෂයෙන් යා යුතු නෑ …. ඔහු සිටිය යුතුයි…තමන්ගේ අදහස කියන්නත් ඕනෑම කෙනෙකුට නිදහසක් තිබිය යුතුමයි.ඔහු රටට අවශ්‍ය නියම සිංහලයෙක්… මහින්ද හරි වෙන කෙනෙක් හරි ඔහුට අස්වෙන්න කීවානම් එය වැරදියි…මුස්ලිම් පක්ෂවල මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා ඒ යට කවදාවත් කියල තියේද ඇස වෙන්න කියල උන් එහෙම ඇස වෙලා තියෙනවද… එසේ කලයුතු නෑ අපට සිංහල කම කතා කරන්නත් තැනක් තිබිය යුතු නැතිද? මුස්ලිම් චන්දයක් දෙකක් වෙනුවෙන් වසර ගානක් අපි ට අමාරුම කාලයේ පටන් මහින්ද වෙනුවෙන් විශාල කැප කිරීමක් කල මෙවැනි අය‍ට පක්ෂයෙන් යාමට කව්රුන් හෝ අණ කරනවානම් එය අනුමත කරන්න බෑ .. අවවාද කලාට නම් කමක් නෑ එත් බරපතලම දෙකට විතරක්, වහාම මෙම අස් කිරීම අවලංගු කර එතුමාට හිමි තැන ලබාදිය යුතුයි…. මම ඔහු දකින්නේ නිවටයින් අතර නියම සිංහලයෙක් ලෙසයි….

  12. janaka says:

    Gon wassekk, okata ellanna thiyenne punnakku party ekenn

  13. Arambegedara says:

    Kohomath Muuu Naluwaa …………..

  14. amre says:

    Hayyo …Helakarumen 50% k aynuna neda ?

Main News