මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරිනවා.. එවිට පෙට‍්‍රල් ලීටරය 450ක් වෙනවා.. අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවා..- හිස්බුල්ලා

June 11, 2019 at 10:40 am | lanka C news
මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරිනවා.. එවිට පෙට‍්‍රල් ලීටරය 450ක් වෙනවා.. අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවා..- හිස්බුල්ලා

ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්්බුල්ලා මහතා පැවසීය.

ඒ මහතා එසේ අදහස් පළ කර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. හය මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්. බදුල්ල – චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිiාලයට කෝටි 200 ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය

ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% ක ට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා. එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇති වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.

– divaina

102,502 Viewers

91 Comments to “මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරිනවා.. එවිට පෙට‍්‍රල් ලීටරය 450ක් වෙනවා.. අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවා..- හිස්බුල්ලා”

  1. Shasi says:

    බලන්න එකමුතු කම. සින්හල බල්ලො කොච්චර ඉන්නවද මහින්දට අපහාස කරන? එක දෙමල මිනිහෙක් ඉන්නවද එච්චර ප්‍රබාකරන්ට බනින? එක මුස්ලිම් මිනිහෙක් ඉන්නවද බදුයිදීන්ට බනින

    • George says:

      ඉ රාන් වල මුස්ලිම් ආගමක් නැ. ආගම අදහන්නේ සියයට 3ක් වගේ පිරිසක්. අනෙක් මැද පෙරදිග රවල් වලට සාපේක්ශව ඉතාම් හොද මිනිසුන්. ලන්කාවේ සන්චාරය සදහා පැමිනෙන අය දලදා මාලිගාවට යන විට මල් වට්ටි පවා රැගෙන යනවා.

      • Vasana says:

        දැන් මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරින බව කියමින් හිස්බුල්ලා ජනතාව අන්දන්න හදනවා
        කොහොමත් අන්තවාදීන් දක්ෂයි ඔවුන්ගේ වහබි ආගම මොන ක්‍රමයකින් හරි බලයට ගෙන්න … එකට ගාපු ගැටේ කොහොමද ?
        හිස්බුල්ලා ඕවා ගිහින් මැදපෙරදිග ඔටුවන්ට කියපන් .
        හිස්බුල්ලාගේ දේපල සියල්ල රාජසන්තක කර රටින් පිටුවහල් කරනු මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් ..වහාම මොහුව අත්අඩංගුවට ගතයුතුයි

        • Nishantha says:

          Yako arabiye thambiyo apita thel denne pinatada? Un karanne buisness .loka welada pole eka eka ratawaklata wenas milata thel vikunan na.anika arabiye witharada thel tiyenne.un aththatama bayai api thel nogani kiyala.

        • සත්‍ය says:

          මුස්ලිම් ලෝකේ ෂියා සහ සුන්නි ලෙස වෙන් වෙලා තමයි ඉන්නේ .ලංකාවේ ඉන්නේ සුන්නි කියන අය බහුතරයක් .ඔවුන් තමා සවුදිය කියන ජඩ රටේ ජිවත් වෙන්නේ .සවුදි කියන ජඩයන් නුගත් කාලකන්නි සත්තු හැබැයි ඉරානය කියන්නේ ෂියා රටක් ඔවුන් සවුදි හා සුන්නි වහාබි කාරයෝ එක්ක නයි වයිරයි .
          සවුදිය සහ සවුදියේ මිතුරන් වන රටවල් ඇමරිකාවට ඕනා දේවල් තමයි කරන්නේ උන් මහා ලොක්කෝ වගේ හිටියට ඇමරිකාවේ වැසිකිලි සේදීම තමා කරන්නේ .ඉරානය තමයි ඇමරිකාවට විරුද්දව ඉන්නේ .ඉරානයේ මේ රටේ ඉන්න වහාබින්ට පිලිගැනීමක් නෑ.වහාබි කියන්නේ ලෝකෙටම පිළිලයක් .මොවුන්ට බොහොම නුදුරු අනාගතයේදී බටහිර රටවලින් සබුක්කුව ලැබෙනවා .ආගමක් ලෙස වෙස්වලාගෙන ගෙනයන නාසි වහාබිවාදය දැන් හෙළිවෙලා ටිකෙන් ටික ලෝකෙම මිනිස්සු මේ ආගමක් නොවන වහාබිසම ගැන දැනගන්නවා බොහොම ඉක්මනින් බඩු ලැබේවි .එතකම් නටපන් හිස්බුල්ලෝ හැබැයි අපි උඹේ ඔය තර්ජන වලට බය නෑ පුළුවන් දෙයක් කරපන්

      • Nishantha says:

        His balla

    • Rocket says:

      mata mathaka naa ban bomba gahuwe muslim minissuntada? kristhiyani minissuntada kiyala?

      • CAT says:

        දැන් ඉන්ධන වැඩිවීමක් සිදුවේවිලු අරාබියෙන් ලංකාවට සම්බාධකත් දානවාලු ..- හිස්බුල්ලා” කියා හිස්බුල්ලා ඇතුළු ආණ්ඩුව ජනතාවගේ අවධානය නොමග අරින්න,වෙනතකට යොමු කරන්න හදනවා
        බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා,ඒවාගැන කතා නැහැ….බදියුදීන් ,සාලි, හිස්බුල්ලා , ඇතුළු මුස්ලිම් ඇමතිලා කරපු දුෂණ,වංචා , අපරාධ ,ඉස්ලාම් වහබි,සුෆි .ඉහුවාන් අන්තවාදීන්ටදුන් සහය ආරක්ෂාවට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන නැහැ ..
        මුස්ලිම් ඇමතිලා නිදැල්ලේ …අපරාධකාරයෝ ඇපපිට නිදැල්ලේ
        මුළු රටේම ජාතික උරුමයන් විදේශිකයින්ට විකුනනවා ,,රටම අගාදයේ …
        මේ යහපාලන සහ හම්බ ගුණ්ඩු වලට නොරැවටෙනු

    • මුහින්ද රාජුපක්ස says:

      ඕයි. මහින්ද කියන්නේ සපුමල් කුමාරයා නෙවෙයි. කවුද 2006 පාර්ලිමේන්තුවේ අනුමත කරලා උලමලාට හලාල් වලට නීතියෙන් අවසර දුන්නේ ? කවුද බදියුදීන්ට කැලේ කපන්න අවසර දුන්නේ ? බැසිල්.. කවුද මුස්ලිම් උන්ට නීත්‍යානුකූලව අරාබි පාසල් දාන්න අවසර දුන්නේ ? මහින්ද? කවුද රජයේ සල්ලිවලින් 2006-2015 අතර පල්ලි 400ක් රට පුරා හැදුවේ ? බැසිල්.. ඒ නිසා රෙද්දක් කියවන්න එපා. තම්බින්ට ඔය පවුලේ පුක නොදුන්නේ ගෝඨාභය විතරයි.

      • Janaka says:

        හරියටම හරි. ගෝට විතරයි පුක නුදුන්නේ

      • suneth says:

        ඕක තමයි සිංහල තොපිලගේ තියෙන අමනකම.හැම දෙයක්කම අමතකයි. 2006 රටේ තිබුණු තත්වය අමතකයි.UNP , හකීම් ,දෙමලසන්ධානය ,JVP .NGO ,විදේශ රටවල් හැමෝම කකුලින් අදිද්දී යුද්දයක් කරපු බව අමතකයි.එතොකොට යකා එක්ක හරි ගිවිසුම් ගහලා රටේ තිබුණු පිළිකාව අවසන් කරපු බව අමතකයි.මෙහෙම් අමතක වෙන උබලට බෝම්බ ගහල මදි.

    • විස්කි මැඩම් says:

      නානල දන්නේ නැති කාරණය තමා නානලට පල්ලි හදන්න වැඩියෙන්ම ආධාර දෙන්නේ ඔය එක මුස්ලිම් රටක් වත් නොව ලංකාවේ ඉන්න සිංහල පාරිභෝගිකයින් බව.
      පාරට දුන්නු කෝටි 2000 සහ ෂරියා විශ්වවිද්‍යාලය හදන්න දුන්නු කෝටි 200 දිනපතා දෙන දෙයක් නොවේ. උපරිම වශයෙන් අවුරුදු 10 කට වරක් එවැනි ආධාරයක් ලැබෙයි.

      නමුත් අපේ සිංහල මිනිස්සු නානලාගේ කඩවල් වලට ගොස් දින පතා නානලාට මුදල් ආධාර දෙනවා.

      • JOHN says:

        සිංහලයෙනි ,වහබි .සුෆි ,ඉහුවාන්මිනිමරුවන්ගේ ඉස්ලාමික වෙළද ව්‍යාපාර වර්ජනය කරව් …
        සිංහල කඩ වලින් පමණක් බඩු ගනිව්

      • Sasha says:

        Sinhalayani Muslim kada dihatama warjanaya karamu siyalu denama ekathuwela

  2. Boo says:

    ආ …. හරි, ඕන් අපි බය වුනා !

    • හ්ම්… මේ තියෙන්නෙ හිස්බුල්ලගෙ බූවල්ලා.. ගිය සතියෙ නිව්ස්.. රුසියාවට ලාභ තියාගෙන තෙල් බැරල් 1ක් $50-$60 ට දෙන්න පුළුවන්. ඒත් සවුදි අරාබිය වැඩි නිෂ්පාදනයක් කරන නිසා බැරල් එකක් $85ට නග්ගලා.. අපිට කොන්ද පණ තියෙනව නම් රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් භාගයක් අඩුවෙන්.
      https://www.rt.com/business/461572-russia-oil-price-opec/

  3. Dev says:

    Meka tharjanayak
    mulu ratama karapu
    waha piyawa ganna

  4. Buddhi says:

    If this is correct.!!! How do Myanmar face to fuel issue?, Any way this is to create uncertainty issues . Deffinitly this mad should be arrested .

  5. sakalabujan says:

    All sri lanakna muslims please go to the Middle east arabic countries …no need to stay in SL….

    • danuskha says:

      තම්බියෝ ලංකාවෙන් ගියයි කියලා ඔය ප්‍රශ්ණේ විසදෙන්නේ නැ. අපට සම්බාධක දැම්මොත් පරිප්පු කන්න වෙන්නේ අසරණ අපිමයි. මෝඩයෝ වගේ කොමෙන්ට් දාලා වීරයෝ වෙන්නැතුව හිටපිය​

      • Rp1 says:

        උඹල වගේ වහල්ලු ඉන්නකන් මේ රට හදන්න බෑ . උඹට තේරෙයි හැබැයි කල් යයි.

        • sama says:

          Russia, Canada and Kazakhstan are among the top oil exporters in the World. Hisbullah is a narrow minded, selfish fool who`s trying to use muslim votes for his personal gains and must be dreaming of living like a Arab king : for that he`s using those people. Unfortunately we don`t have a leader like Aung San Sukyi

        • Ajith says:

          දනුෂ්ක උඹ තමයි අපට පෙනෙන සමාජයේ ඉන්න දුර්වලම කොන්දක් නැති පඩරැල් බෙලහීන ගැඩවිලා. මේ අගම්වාදයක් හෝ ජාතිවාදයක් නොවෙයි. ඒ උඹේ හැටි උඹ හරි දුර්වලයෙක්, මෙතරම් නොන්ජලයෙක් උනොත් උඹේ ලබන ආත්මෙදීවත් උඹට ගොඩ එන්නනම් හම්බවෙන්නේ නැහැ. උඹ නුබේ දෙමව්පියන්ට විතර්ක නොවෙයි මීමුත්තන්ට පවා අපකීර්තියක් ගෙනදෙන තරම් බෙලහීනයෙක්.

      • විස්කි මැඩම් says:

        උබේ පවුලේ ගැහැණු වහල් කමට අරන් උබේ කොන කපල දාපු දාට උබේට තේරෙයි.
        එතකම් පරිප්පු කන්න වෙන බයට බය ගුල්ලෙක් වගේ ඉදපන්.

      • ලිහිණි says:

        danuskha උබ මැදපෙරදිග ගිය වහලෙක්ද ?සුළු ජාතිකයෙක්ද ?ලජ්ජයි උබේ මෝඩ තකතීරු අදහස් ගැන

      • කළුබංඩා says:

        ඔය සම්බාධක දැම්ම කියමු, මේකෙ ඉන්න මුස්ලිම් නානලව භාරගන්න මොන අරාබි රටද ඉදිරිපත් වෙන්නෙ කියමු බලන්න, ඔය සම්බාධක වල ප්‍රතිඵල උන්ටක් එලෙසම බුක්ති විඳින්න වෙනව. මුස්ලිම් රටවල් ප්‍රතික්ෂේප කරපු සරනාගතයොත් ඉන්නෙ මේකෙ, මෙකේ ඉන්න මුස්ලිම් උන් අරාබියට පුක දුන්නට උන්ට කෙවුන දාට කවදාවත් අරාබිය උන්ව තමන්ගෙ රටවල් වලට වැද්ද ගන්නෙ නෑ, පුළුවන් වම් ඔය කියන එක මුස්ලිම් නායකයෙකුට අභියෝග කරන්න ලංකාවෙ අසරණ වුන මුස්ලිම් පවුල් 50 ක් අරාබි රටක රැකවරණ යටතේ එහෙ පදිංචි කරල පෙන්වන්න කියල, ඔට්ටුයි බෑ.

        • Spirit says:

          මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදියා උතුරේ මුස්ලිම් ජාතිකයන් පය 24 න් එළවා දැමු වෙලේ හිස්බුල්ලාගේ අරාබි නෑදෑයෝ කොහෙද හිටියේ ? සත පහකින් වත් ලංකාවේ LTTE ත්‍රස්තවාදයෙන් අනාථ වූ මුස්ලිම් ජනතාවට උදව් කලාද ?
          මේ රටේ පන්සල් වල මුස්ලිම් වරුන්ට ඉන්න ඉඩදී ඔවුන් රැ ක ගත්තේ අපේ ගරුතර සංඝයාවහන්සේලා සහ බෞද්ධ ජනතාවයි ..LTTE මුස්ලිම් වරුන්ට පහර දෙනවිට ඔවුන් ආරක්ෂා කලේ අපේ ත්‍රිවිඩ හමුදාවේ විරෝධාර රණවිරුවන්
          දැන් මේ අන්තවාදී වහබි දේශපාලුවන්ට ඒවා අමතකයි ,,අරාබිය ගැන ලොකු වර්ණාව .කලගුණ නොදන්නා ගුණමකු මිනිස්සු …මෙවැනි සුළු ජාතින් අපේ රටට සාපයක්

      • sunimal says:

        danuskha -උබ වහබි අන්තවාදී හම්බයෙක්ද ?රටක ජාතියක වටිනාකමක් නොදන්නා සිංහලයෙක්ද ?
        උබ නම් නිවට දුර්වල බියගුළු බුරුවෙක්

  6. පොරමෝලා says:

    ආ එතකොට අපි ඔයාලගෙන් තෙල් හිඳලා අරගෙන වාහන දුවනවා

  7. lal says:

    thambi nana eva wana honde

  8. Lemon says:

    Check your facts, Venezuela has the most oil reserves also Russia is an oil exporting country.

  9. Sunil J Dahanayake says:

    This fellow is trying to pool around the politicians.

    The crude oil can be purchased from the companies who are dealing in crude oil. Those companies are based in Australia, USA, UK and Singapore and many other countries. Even from India, we can purchase crude oil. On the other hand, Iran is not belonging to the other Arab countries.

    This fellow is trying blackmail Sri Lankan citizens. The government should implement the Law and Order situation and prosecute, if these people support the terror activities.

    • ගරසරප says:

      Add to that Iran is dead against Saudi Wahabism. ඉරානය සහ වහාබ්වාදීන් අතර කිසිම ඇය් හොදය්යක් නෑ. එහෙම එකමුතුවක් අරාබියෙ තියනවා නම් මේ යුද්ද මුකුත් නෑ.

      • Indrajith says:

        ඉරාන් ෂියා ආගම අදහන රටක්.ෂියා ආගමිකයින් සමඟ වහබ්‍වාදී ආගමිකයින් නිතරම ගැටුම්‍ ඇතිකරගන්නවා

  10. manik says:

    බයිලා ගහන්න එපා බං උබද අාරාබිය පාලනය කරන්නෙ මේ ගොං අාතල් මි හරකාවත් අරාබියටම පැන්නුවානම් හොදයි

  11. Thambiya says:

    Mynmar no Arab descendents. Sri lanka Muslims mostly Arab descendents specially from Morocco that’s why called Moors. Further Arabs of Saudi, Yemen and Iraq descendents as Moulanas are there. Surely more weight there for Sri Lanka Muslims than Myanmar.

  12. SL says:

    ලෝකෙම සුලුජාතියක් වන ඉස්රයල ඉස්සරහ දණගහල ඉන්න මුන් එනවා චන්ඩි කම් පෙන්වන්න. උඹලගේ තෙල් පෙන්නලා මෙහෙ වහැබිය පෙන්වන්න එනවනම් ඒවා සුම්ම. මෙහෙට ආවේ හරක් හමක් එළාගන්න තැනක් හොයාගෙන දැන් එනවා සුළු ,මහා ජාති පෙන්වන්න. ඉරානෙට ගහන්නේ මේ වහාබියෝ තමයි.රුසියාවෙත් තෙල් තියෙනවා බොල

  13. Gamage says:

    Ape sewayo gennagannawa.. Puluwani nam aluthin hoyaganna

  14. Gamage says:

    Ape sewakayo (Migrant workers) gennagannawa.. Puluwani nam aluthin hoyaganna

  15. Asoka Liyanage says:

    මොලේ හිස්-බුල්ලා. මොලේ තරම හොඳ පෙනෙනවා. ලෝක වෙළඳ පොළ අනුව තමයි තෙල් වල නියම කෙරෙන්නේ. රටක් වෙනුවෙන් කියලා මේ තාක් කල් තෙල් මිල නියම කර නොමැත.

  16. SL says:

    රටේ කෑල්ලක් ඕනේ නැති වුනාට වෙනම අධ්‍යාපන කලාප,ෂරියා විශ්වවිද්‍යාල ,පන්සල් කඩන්න අයිතිය එහෙම ඕනේ නේද .ලංකාවේ සංස්කෘතියේ ඉන්න බැරින අරාබියට පලයන් කුස්සි හෝදන්න .අපි දන්නවනේ අරබියෞ ලංකාවේ මුස්ලිම් අයට සලකන හැටි.පලයන් එහෙටම

  17. Kamal says:

    Ane palayan yanna. Wena one tharam ratawal thiyenawa indana thiyena. Loka thel mila anuwai indana ganne.

    Api gonnu kiyala hithanawada?

  18. nalin says:

    Hisbulla we chanllenging you buster. If can do this and show your power. Mother fucker don’t create problems to muslims. You know fucker if we start no one cannot stop it. Still we are trying to solve this issue in middle path. If you need war we are ready. Think one bugger died in lagoon few years ago. Think we always winning team in this country. You or anyone cannot destroy this country. If you need get lost to middle east. There lots of DATES TREES, CAMELS, SANDS/DUST, HOT ENVIRONMENT, your bitches can wear buka wurka anything. Go there. You and other muslim politics need to seperate country in this Sri Lanka. We knows about you man. When the war with LTTE over we pointed next war with Muslims. But our fucking politician never listen to that. But we are this time warn you in red colour if you create any was or conflict sure you will die like dog on the road or lagoon. Don’t under estimate our power. Mother fucking pig

    • RATA WESIYAA says:

      If you all try take our more than 2560 years old motherland’s civilisation as hostage for oil
      Imports from Arabic countries,the people are prepared to sacrifice any thing to import oil from countries like Russia( world’s second largest global exporter ) or Canada ( fourth largest exporter ) or Angola ( nineth largest),even
      paying higher prices. The people in this country would never allow you all to exploit oil imports at the expense of motherland’s civilisation.

  19. Cyril says:

    Yako oil thiyenne Arabic country wala witharak newei. Nodanna magul katha nokara innawada

  20. Sunil J Dahanayake says:

    When these fellows go to rich Arab nations. They will be treated as low caste slaves.

    I worked in the rich westernised middle eastern country. The people coming other Asian and African nations are treated as low caste slaves in those countries, even if they practice the same relegion.

  21. podi gamaya says:

    Hisbullah should realize none of these countries are supporting ISIS.This speech shows that he is backing ISIS.
    All this countries are facing big problems because of ISIS organisation.Iran.Iraq.Syria,Saudi Oman.UAE,Bahrain,Qatar against ISIS.But there are followers of ISIS just like Hizbullah and others.Sri Lankan’s are not against Sri Lankan Muslims. There are more Muslims in our country against the ISIS and those who backing it.Next election it will be proved.

  22. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    සමහර මුස්ලිම් රටවල දී බුදුපිළිමයකට වන්දනා කළොත් මොක ද වෙන්නේ? මුස්ලිම් ජනතාවට ප්‍රමාණයටත් වඩා අයිතිවාසිකම් මේ රටේ තියෙනවා. නමුත් මේ රටේ සැමට එක නීතියක් තියෙන්න ඕන. මේ රටේ දැන් සටන තියෙන්නේ මුස්ලීම් අන්තවාදීන්ට සහ අරාබි සල්ලි ගසාකමින් අන්තවාදීන් ආරක්ෂා කරන සමහර දේශපාලකයින්ටයි. ඒක කොහොම ද සාමාන්‍ය මුස්ලීම් ජනතාවට අසාධාරණයක් වෙන්නේ? එතකොට මේ රටේ ජීවත් වෙන මුස්ලීම් නොවන ජාතීන්ට සිදුවෙන්නේ ආරාබි තෙල්වලට බයේ ඉස්ලාම් අන්තවාදීන්ට යටත් වී ජීවත් වීම ද?

  23. අලුගුත්තේරුවා says:

    තොපි තොලොංජි වෙනවානම්, අපි අරක්කු වලින් හරි වාහන ටික දුව ගන්නම්. බැරි නම් බර කරත්තෙට ආපහු ගියත් සැපයි, තොපේ රැස්පොට් බලනවට වඩා, එහෙනං ඕං!!!!

  24. PISSO says:

    pala pala do yanta

  25. sinha le says:

    අපිට රුසියාව ඉන්නවා ඒ සමග අපට අයිති අපේ රටේ මුසුදේ තිබෙන තෙල් අපට හොදටම ඇති රාවනා පරපුරෙන් එන අපට සුර්රිය සක්තිය යොදාගන්න පුලුවන් තව වසර 20කින් මැද පෙරදිග තෙල් නැතුව යනවා එවිට ගෘහ සේවිකාවන් වශයෙන් උබලට අපේ රටට එන්න පුලුවන් වැඩ ක‍රන්න

  26. Just says:

    Buru harak wage wada karanne nathuwa danwath sinhala minisun ekata ek wenna wenawa…
    Me hama parayagema katha ahanna wenne un matha rate palanaya theeranaya unama..
    Sinhalu pradana paksha dekakata bedila inna thak kal meka wisadanna baaa.
    Ekathu weyaw ekata…
    Thopita wena ratak naaaa
    Me rata kali walata kadenna denna epa bolaw…
    Thamange rate adu jatheeen gen guti kanna thawa duratath lasthi wenna epa.
    Moka awath ilanga para honda konda pana thiyena sinhala minihek wata ekathu weyaw…
    Eka eka p.. Ya kiyana ewa apita wadak naaaa…
    Okun okkoma yata karathahaki api ekathu unoth…
    Ekathu weyawwwwww

  27. Lankaputra says:

    Etakota muslim ayata vitarak aduwata oil denawada?muu wage gonek.

  28. Niru says:

    Hisballo if petrol prices goes up the Muslims also will have to buy at Rs 450. If they want to buy low then the 2 million can go to Mideast leaving us in peace.

  29. UD says:

    මුංගේ රැස්පට් බලාපල්ලාකෝ…
    අම්මප ඇත්තට අපේ මුත්තලා මුංට අනුකම්පා කරලා මේකේ ඉන්න දුන්නා නෙව…..

  30. Nihal says:

    Pleaase Mr. Hisbullah Sir. Don’t do this.

  31. danuskha says:

    ඒක ඇත්ත​. අපේ ජාතියේ කරුමෙට වැඩි කොටසක් නූගත් මෝඩයෝ, ඒ කියන්නේ ඉදිරි අනාගතය ගැන හිතන්නේ නැති අඩියක් පුඩියක් ගහලා ජොලියේ ඉන්න කැමැති උන්. අපි හිතන්නේ අපේ අනාගත පරපුරට ගැනයි. දැනට තියන බස් ගාස්තුව වත් දරාගන්න බැරි සාමාණ්‍ය ජනතාවට තෙල් මිල රු 450 ක් වුනාම ගෙවන්න වෙන බස් ගාස්තුව ගැන හිතලා බලපිය​. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඉතියෝපියාවක් කරන්න අකමැති සාමාණ්‍ය ජනයාගේ සිතුවිල්ල මෙයයි

    • Ajith says:

      දනුෂ්ක උඹ තමයි අපට පෙනෙන සමාජයේ ඉන්න දුර්වලම කොන්දක් නැති පඩරැල් බෙලහීන ගැඩවිලා. මේ අගම්වාදයක් හෝ ජාතිවාදයක් නොවෙයි. ඒ උඹේ හැටි උඹ හරි දුර්වලයෙක්, මෙතරම් නොන්ජලයෙක් උනොත් උඹේ ලබන ආත්මෙදීවත් උඹට ගොඩ එන්නනම් හම්බවෙන්නේ නැහැ. උඹ නුබේ දෙමව්පියන්ට විතර්ක නොවෙයි මීමුත්තන්ට පවා අපකීර්තියක් ගෙනදෙන තරම් බෙලහීනයෙක්.

    • Ratawasiya says:

      දනුෂ්ක මෝඩයෝ දැන් උඹ කියන්නෙ තෙල් ටිකට අපේ රට තම්‍බින්ට පවරලා දෙන්න කියලද.වහලා කට පියාගෙන හිටු .උඹ තම්‍බියෙක්ද .සිංහලයෙක්ද

  32. porolis says:

    Thopey thelwalinda yako apey minissu rajakamkaley wawbande rata asiywe dhanyagarayakaley sihalayata ulathekai pilathekai nohuka indin

  33. Jan says:

    There is no ethnic group called Muslims. Only religion is Islam. This stupid think he is an Arabian. Usually Arabian do not care other nationalities. I worked in Oman and I know about 5yrs and this fact well. They are omanis they don’t care Saudi people like that.

  34. porolis says:

    Onemanam russiayaweth thel thiyanawa lankaweth thiyanawa

  35. පොඩි එකා says:

    අනේ කට වහගෙන ඉන්න මාමේ…. රට තවත් අවුළු වන්නේ නැතුව…

  36. sathya says:

    Main Points….
    1. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි
    2. ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි
    3. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්
    4. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම සීමා කිරීමට සිදුවනවා.

    • Truth says:

      ලෝකෙටම මහජාතිය නමුත් ඉශ්‍රාලය ලඟ මේ මරක්කලයො කුඩාමකුඩා ජාතිය.

  37. sanda says:

    me gas ballawa bedala danna kondak thiyena ekek me aanduwe nathi karume thamai me.

  38. Dilshan says:

    මොකක්ද මුස්ලිම් මිනිසුන්ට තියෙන ප්‍රශ්නය? ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට කිසිදු කරදරයක් නොමැත.ඔවුන් යහපත් ආකාරයෙන් සිටියි.මුස්ලිම් බහුල ප්‍රදේශයක ඉන්න මම එය හොන්දින් දනිමි.මෙවැනි සාමකාමී මොහොතක මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම වැරදි.මොන ජාතියක හිටියත් රටේ සාමකාමී තත්ත්වය ගැන හිතන්න.යන්තම් යුද්ධය ඉවර වුනා විතරයි.මිනිස්සුන්ගෙ නිදහස් මානසිකවත්වය රැකගන්න .

  39. AAAA says:

    aulak naha sambadaka dapuden sinhala ayata witharak neweine petrol 450/= wenne lankawe hamotama eka wenawane

  40. කළුබංඩා says:

    ඔය සම්බාධක දැම්ම කියමු, මේකෙ ඉන්න මුස්ලිම් නානලව භාරගන්න මොන අරාබි රටද ඉදිරිපත් වෙන්නෙ කියමු බලන්න, ඔය සම්බාධක වල ප්‍රතිඵල උන්ටක් එලෙසම බුක්ති විඳින්න වෙනව. මුස්ලිම් රටවල් ප්‍රතික්ෂේප කරපු සරනාගතයොත් ඉන්නෙ මේකෙ, මෙකේ ඉන්න මුස්ලිම් උන් අරාබියට පුක දුන්නට උන්ට කෙවුන දාට කවදාවත් අරාබිය උන්ව තමන්ගෙ රටවල් වලට වැද්ද ගන්නෙ නෑ, පුළුවන් වම් ඔය කියන එක මුස්ලිම් නායකයෙකුට අභියෝග කරන්න ලංකාවෙ අසරණ වුන මුස්ලිම් පවුල් 50 ක් අරාබි රටක රැකවරණ යටතේ එහෙ පදිංචි කරල පෙන්වන්න කියල, ඔට්ටුයි බෑ

  41. Dilshan says:

    අපේ රට අවුරුදු 30 යුද්ධයක් තිබ්බ රටක්.කොලඹ හිටිය මිනිසුන්ට වඩා උතුරු නැගෙනහිර මිනිස්සු දුක් වින්දා.පාලකයො හැම විටම රටේ සාමය ගැන හිතන්න ඕනෙ.මේවගෙ කතා වලින් මිනිස්සු කලකිරෙනවා.රටේ යහපත ගැන හිතල යහපත් විදියට කතා කරන්න.

  42. බන්ඩා says:

    හිස්-බුල්ලා හිතන්නෙ ලංකාවෙ මුස්ලිම් මිනිස්සු අරාබි කාරයො කියලය්. නමුත් ඩුබාය් එයාර්පොට් එකේදි ලංකාවෙ ආසියානු (ලංකා) මුස්ලිම් උන්ට සලකන්නෙ සුදදට පහලින්.

    • HELAYO says:

      You racialist politicians cannot intimidate the majority race like that. The people have well understood your hidden ,mean motives , to destroy the majority race.

  43. Nuwan says:

    මූට ගහල දාන්න එකෙක් නැද්ද?

    • Nana says:

      Gahanna ona molen saha wachanayen. Kohomath ohu kiyana deval godak aththa. Api kamathi nathi wunath. Habai oil kathawa joke ekak. Iranaya yanu wadagath muslim ratak.

  44. Nimal R says:

    මූ හරියට කතා කරන්නේ OPEC උගේ රෙද්ද අස්සේ තියෙනවා වගේ .නිකන් පළයන් බූරුවෝ යන්න . අපේ සිංහල නායකයෝ චන්දවලට මුන් උඩ ගෙනිහින් දැන් ඔක්කොම විඳවනවා.

  45. Ranjith Pushpakumara Perera says:

    දැන් මුස්ලිම් ප‍්‍රශ්ණය නිසා අරාබි රටවල් ලංකාවට ඉන්ධන කපා හරින බව කියමින් හිස්බුල්ලා ජනතාව අන්දන්න හදනවා
    කොහොමත් අන්තවාදීන් දක්ෂයි ඔවුන්ගේ වහබි ආගම මොන ක්‍රමයකින් හරි බලයට ගෙන්න … එකට ගාපු ගැටේ කොහොමද ?
    හිස්බුල්ලා ඕවා ගිහින් මැදපෙරදිග ඔටුවන්ට කියපන් .
    හිස්බුල්ලාගේ දේපල සියල්ල රාජසන්තක කර රටින් පිටුවහල් කරනු මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් ..වහාම මොහුව අත්අඩංගුවට ගතයුතුයි

  46. sathya says:

    ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි

    Lokaye 97.5%k Karadiya jalaya
    2.5%k Miridiya jalaya
    Eth Karadiya wadak naha

  47. Ariyathilaka says:

    හිස්බුල්ලාගේ ප්‍රකාශය බිල්ලෙක් මවා පා රටට තර්ජනය කිරීමක් හිස් බිල්ලෙක් මවා හිස් ප්‍රලාප කියමින් දවල් හීන දැකීමක්; ඔය කියන විධියට අරාබි මුස්ලිම් රටවල් වලට කරන්න පුළුවන් නම් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නෙටෝ රටවල් ඉරාකයේ සදාම් හුසෙන් ඇතුලු රාජ්‍ය යටත් කර ඔහු ජීවග්‍රහයෙන් ගත් විට ඇමරිකාව ඇතුලු නෙටෝ රටවලට ඛණිජ තෙල් සම්බාධක නොපැනවූයේ ඇයි? එපමනක් ද ලිබියාවට පහර දී කර්නල් ගඩාපි ඇතුලු රජය යටත් කර විටද ඔය කියන සම්බාධක නොපැනවූයේ ඇයි? ඊශ්‍රායලය දැනට අවුරුදු 70ක පමණ කාලයක් අරාබි මුස්ලිම් රාජ්‍යයන්ට අභියෝග කරමින් ගාසා තීරය තම ආධිපත්‍යයට යටත් කර තිබීම ගැන, කිම? සම්බාධක පැනවීමට නොහැකි වූයේ; ඔය කියන හිසබුල්ලන් මෙන්ම හිස්බිල්ලන් නොයෙක් දේ හිතුවත් ලෝකය තුල එවා සත්‍ය කර ගත නොහැකි හිස් ප්‍රලාප දෙඩවිල්ලක් ම පමණයි.

  48. Brother says:

    HI All,

    First man on the earth sent by God is prophet Adam landed in Sri Lanka which is called Sri Pada.

    Âdam or Aadam (Arabic: آدم‎, romanized: ʾĀdam) is believed to have been the first human and nabi (Arabic: نَـبِي‎, prophet) on Earth, in Islam. Adam’s role as the father of the human race is looked upon by Muslims with reverence

  49. THILAK says:

    NO ONE ASK YOU TO STAY HERE, U CAN GO ANY TIME TO MIDDLE EAST NOT ONLY U YOU AND YOUR EXTREMISTS.
    LET OTHER MUSLIMS TO STAY HERE WITHOUT PROBLEMS

  50. Brother says:

    With an economy worth $93.45 billion[11] $298.310 billion PPP[12] and a per capita GDP of about $4,310,[13] $13,480 PPP as of 2018[14] Sri Lanka has mostly had strong growth rates in recent years. The Sri Lankan economy has seen robust annual growth at 6.4 percent over the course of the 2003-2012 period, well above its regional peers. In GDP per capita terms, it is ahead of other countries in the South Asian region. The main economic sectors of the country are tourism, tea export, apparel, textile, rice production and other agricultural products. In addition to these economic sectors, overseas employment contributes highly in foreign exchange: 90% of expatriate Sri Lankans reside in the Middle East.[15]

  51. Brother says:

    Economy of Sri Lanka

    With an economy worth $93.45 billion[11] $298.310 billion PPP[12] and a per capita GDP of about $4,310,[13] $13,480 PPP as of 2018[14] Sri Lanka has mostly had strong growth rates in recent years. The Sri Lankan economy has seen robust annual growth at 6.4 percent over the course of the 2003-2012 period, well above its regional peers. In GDP per capita terms, it is ahead of other countries in the South Asian region. The main economic sectors of the country are tourism, tea export, apparel, textile, rice production and other agricultural products. In addition to these economic sectors, overseas employment contributes highly in foreign exchange: 90% of expatriate Sri Lankans reside in the Middle East.[15]

  52. gonibilla says:

    ඇන්ගෝලාවේ මුස්ලිම් තහනම් ,චීනේ මුස්ලිම් රජයේ පාලනයෙට නතුයි. එක ලමයයි හදන්න පුළුවන් .මුස්ලිම් ළමයින්ට මුස්ලිම් ආගමේ සංශෝදනය කරලා උගන්වන්නේ චීන නීතියට අනුව ,ඒ රටවල වාහන දුවන්නේ නැද්ද?නිකන් පලයන් හිස්බුල්ලෝ යන්න..මතක තියාගනින් සිංහලයෝ කියන්නේ ඊශ්‍රායල් ජාතිකයෝ වගේ ජාතියක්.

  53. Jaya Basnayake says:

    We do not need oil from Saudi. We can buy oil from Iran!

  54. Priyankara says:

    Thopita ganna wenneth a ganatamane.

  55. Thoge thel walatawath, thoge shariawatawath, thoge hadeed walatawath koranna puluwan labbak neha. You are all just like crabs who wait for hot water.

  56. sampath says:

    අපි 500 ගානෙ දිල පෙටිරල් ගහගන්නං තොපිල මෙහෙං යනවනං !

  57. mc says:

    Oil Oil kiyala ubalata natanna wenne thawa podi kalayai. denatamath wekalpa balasakthi welata lokaya yanna patan aran.

Leave a Comment

Main News