මුස්ලිම් බාල වයස් විවාහ බෑ.. විවාහ වයස 18 කරන්න කැබිනට් අනුමැතිය..

August 21, 2019 at 12:40 pm | lanka C news
මුස්ලිම් බාල වයස් විවාහ බෑ.. විවාහ වයස 18 කරන්න කැබිනට් අනුමැතිය..

මෙරට ක‍්‍රියාත්මක වන මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අැමති හා අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අැමතිවරිය විසින් ඒකාබද්දවයි.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ද විවාහ විය යුතු වයස අවුරුදු 18ක් වන වීමට නියමිතය.

මේ අනුව ඉක්මනින්ම නව නීති කෙටුම්පත් පසක් කිරීමටද අනුමැතිය ලැබී ඇත.

39,900 Viewers

16 Comments to “මුස්ලිම් බාල වයස් විවාහ බෑ.. විවාහ වයස 18 කරන්න කැබිනට් අනුමැතිය..”

  1. සුරා says:

    එක හරියට වෙනවනම් කවුරු කරත් හොඳ වැඩක් , රටම එකම නීතියක් ගෙනවනම් වඩාත් හොදයි

  2. ඇත්ත යථාර්ය says:

    නාකි තම්බින්ට තරම ඇති, අහිංක ලාබාල දැරියන් , දූලා මිණිබිරි වගේ ඉන්න දරැවන් තම කාමුක අදහස් ඉටු කර ගන්න කාමුක නබි සහ කාමුක තම්බි සාදා ගත් තිරිසන් නීතියක් නැති කර දමක ඒක ඉතා ‌ෙහොදයි. අශීලාචාර ආගම් නීතියක් නැති කර දැමීම ‌කොරම් යහපත් ද කව්රැ කළත් අගය කළ යුතුුුුයි.

  3. sinha le says:

    රටක තිබිය යුත්තේ එක නීතියක් මුස්ලිම් නීති ඕනේ නම් මැදපෙරදිග පුරවැසිකම ලබා ගත යුතුය

  4. Wahabiya says:

    How about a Muslim fellow marrying 4 women? Why the minister did not consider to amend that practice also?

  5. Podi Putha says:

    ඒ වගේම බහු විවාහත් තහනම් කල යුතුයි.

  6. සමන් says:

    කාති උසාවිය ද ඉවත් කල යුතුයි…..සියළුම පුරවැසියන්ට ඒක් උසාවි ක්‍රමයක් තිබිය යුතුය.

  7. sinha le says:

    මුස්ලිම් වරුන් දරුවන් බෝකරන ෆාර්ම් නීතියෙන් තහනම් කල යුතුය

  8. sathya says:

    GREAT………….GREAT……..GREAT……….

    මුස්ලිම් වරුන් බහු විවාහත් තහනම් කල යුතුයි
    මුස්ලිම් වරුන් දරුවන් බෝකරන ෆාර්ම් නීති තහනම් කල යුතුය
    කාති උසාවිය තහනම් කල යුතුය

  9. One Law . One Nation says:

    Good move. do the other things also.

  10. නිමල් says:

    සි්‍යම ජනයාට බහු විවාහය සඳහා අවස්ථාව ලබාදිම හෝ නොදීම කල යුතුයි

  11. පඹයා says:

    හා හොදයි වැඩේ නම් ඒත් අපිට මොකෝ උන්ට මොනවා වුනත් ඔය මැදවච්චිය අනුරාධපුර පැත්තෙ එහෙම තම්බින්ට වඩා හපන්, අපේ උන් එකා දෙතුන් දෙනෙක් තියන් ඉන්නේ යස අගේට ඒත් ටිකක් වෙරි වුනු දවසට දූවයි ගෑනිවයි අදුරගන්න බැරි කාලකණ්ණියොත් ඉන්නවා. අපි මෙතන මුස්ලිම් මිනිහට ගරගහලා වැඩක් නැහ අපේ උන්ගේ මැෂින් එහෙම හරි ස්ලෝ, ගෑනු පිට යන්නෙත් පිරිමියගේ වැරදින්ම තමා ඉතින් රෑට කනාමෑදිරියා වගේ බීලා නිදා ගත්තම මොන ජාතිය බෝ කිරීමක්ද?

    • Ukkuwa says:

      Rata palanaya karana unge masin kohomath wada karanne nathi kota rata wasiyage masin gana mona kathada pabayo.

  12. Roshan says:

    Aparade. Muslim agamata herila aurudu 15ka witara kellekuta hukannam kiyala hitiya. Ekat iwarai.

  13. chamila jaya says:

    මොහතේ දැක ගන්න ඹබ දකෂ නම් /
    දුර දකින්න පෙලගැසෙන්න

    ඉන්දිය අක්ක්‍රිය වීම වඩා භයානකයි රාග,දේශ,මොහ නිසා අන්ධ විම
    නොපමාව දකින්න ප‍ූුඥාව පහල වෙිවා

Main News