මුස්ලිම් මන්ත‍්‍රිලාගේ ඇමති ධුර සාකච්චාව උණුසුම් වෙයි..

June 18, 2019 at 6:47 pm | lanka C news
මුස්ලිම් මන්ත‍්‍රිලාගේ ඇමති ධුර සාකච්චාව උණුසුම් වෙයි..

ආණ්ඩුවේ ඇමති ධුරය අතහරින ලද මුස්ලිම් මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පවත්වන ලද සාකච්ඡාව එකඟතාවයක් නැතිව අවසන් වී ඇත.

මෙම සාකච්වා පවත්වන ලද්දේ නැවත ඇමති ධුර බාර ගන්නේද නැද්ද යන්න ගැන සාකච්චා කිරිම සදහායි.

පාර්ලිමේන්තුවේදී මෙම සාකච්චාව පැය කිහිපයක් පැවැත්වී ඇති අතර එහිදී කණ්ඩායම අතර උණුසුම් වාද විවාද ඇතිව තිබේ.

32,238 Viewers

7 Comments to “මුස්ලිම් මන්ත‍්‍රිලාගේ ඇමති ධුර සාකච්චාව උණුසුම් වෙයි..”

  1. හෙලයා says:

    මුස්ලිමුන් තරම් ජාතිවාදියෝ මෙලොව තවත් නැහැ.

    • On looker says:

      “LOKA VIHILU”.It seem as they cannot live without those previlleges and other benefits of those ministerial posts ,which they have enjoyed
      for long period of time.

    • විස්කි මැඩම් says:

      අනිවා. සමානාත්මතාවය, සහජීවනය ඉල්ලන මුස්ලිම් උන් අරාබි පූජකයින් හදපු ජාතිවාදී ෂරියා නීතිය ඉල්ලනවා. මේවා දකිනකොට මට නම් අනික් පැත්තෙන් හිනා යනවා 🙂

  2. john the baptice says:

    දැන් යන්නේ වහාබි සූෆී සටන

  3. Rata Wenuwen says:

    හම්භ තොප්පිය එක තැන හිරවෙලා වගෙයි

  4. IF YOU RESIGNED WHY YOU ASK AGAIN THAT POSITIONS ????

  5. අංකූරා says:

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා !!.

Main News