මුස්ලිම් මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර ගනී.. බදියුදීන්ට නැවතත් විශ්වාස භංගයක්..

July 12, 2019 at 6:49 pm | lanka C news
මුස්ලිම් මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර ගනී.. බදියුදීන්ට නැවතත් විශ්වාස භංගයක්..

විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමට ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ඇමතිවරුන් තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් පවසයි.

මාසයක කාලය ඇතුලත චෝදනා කිසිවක් ඔප්පු නොවූ බවත් රිෂාද් බදියුදීන් මහතාටද එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු කල නොහැකි බව රහස් පොලීසිය විසින් දැනුම් දීම මත මෙම තීරණය ගත් බවත් ඔහු කියයි.

නැවත ඇමති ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයාද ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ බදියුදින් මහතා ඇමති ධුරයක් ගතහොත් ඔහුට විරුද්දව නැවතත් විශ්වාස භංගයක් ගෙන එන බවයි.

18,957 Viewers

7 Comments to “මුස්ලිම් මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර ගනී.. බදියුදීන්ට නැවතත් විශ්වාස භංගයක්..”

  1. Really says:

    Where is natural justice??? Is this country is full of bulls and cows? Who is accountable for that Innocent Apri 21st victims and their living families. Shameless politics and mindless citizens

  2. Reallyr says:

    Where is natural justice??? Is this country is full of bulls and cows? Who is accountable for that Innocent Apri 21st victims and their living families. Shameless politics and mindless citizens

  3. kanishka Tissa says:

    Sri Lankan Muslims have been the most privileged community in the whole world. That would be the case in future as well, irrespective of the party which will come to power in future elections.

  4. Sunil says:

    ජෙප්පො ගෙනාපු අසාර්ථක විශ්වාස බංගයේ තවත් එක් ප්‍රථිපලයක්!

  5. Buruputha says:

    Ethakota yakune Pasku Irida praharaye mulu vagakeema bara ganna ona eda Poojavata giya ape ahinsaka Katholika sahodara janathavada? Dan ko maha lokuvata kes palena tharka idiripath kala Kavinda Jayawardena,Niroshan Perera,Hector Appuhamy la. Dan ae parayo serama aanduva aaraksha karanava. Thopi seratama Deviyange shapaya labena davasa vadi ethaka nove. Katholika apiva ravatanna nam hithanna epa. Prayhipala darunu vei.

  6. Gnaanarathana says:

    රතන සාදුට දැන් සනීපද ?

Leave a Comment

Main News