මුස්ලිම් මිනිහ මරල මරද මුහුදට දාන්නද.. සිංහල මිනිහ විතරද සුද්ද මිනිහා..- මාක්ස්වාදී හාමුදුරුවෝ අසයි..
June 20, 2017 at 10:00 am | lanka C news
‘මුස්ලිම් මිනිහ මරල මරද මුහුදට දාන්නද.. දෙමල මිනිහ මරල මරල මුහුදට දාන්නද.. සිංහල මිනිහ විතරද මේ රටේ සුද්ද මිනිහා.. එහෙම වර්ග කරන්න බෑ.. ඒක බුදුදහමට වැරදියි’ යයි ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසති. උන් වහන්සේ මේ අදහස් පල කලේ කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.