මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු.. භූමදානයට ඉඩ දෙනු..- බේරුවල විරෝධතා..

December 16, 2020 at 3:00 pm | lanka C news
මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු.. භූමදානයට ඉඩ දෙනු..- බේරුවල විරෝධතා..

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සිදු කළහ.

බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින් ඔවුන් සඳහන් කළේ රටවල් 184 කොරෝනා මෘතදේහ දානෙට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවයි.

මුස්ලිම් ජාතික මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියා සිටියහ.

41,966 views

23 Comments to “මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු.. භූමදානයට ඉඩ දෙනු..- බේරුවල විරෝධතා..”

  1. sumudu says:

    බේරු වලට වෙනම නීතියක්

  2. sumudu says:

    බේරුවල රාජිත මොහොමඩ් ට උසි උසි කියලා

  3. අපේ රට says:

    දැන් මේක විහිළුවක් වෙලා , රජය කෙලින්ම කියන්න ඔනේ සෞඛ්‍ය අංශවලින් දැනුම් දුන් විදියට , කොවිඩ්19න් යගිය උදවිය අදාහනය කිරීම තමයි ,රටේ ප්‍රතිපත්තිය කියලා ,

  4. Sirisena Yatawara says:

    We as citizens of Island Republic an opposed Muslim Religion having privilege for Cremation on Covid 19 death Bodies .
    We are supposed TWO Way of Laws in one Republic wrong thinking . Even 184 countries having different geographical condition.
    Having Two monsoon seasons FULL of Water an entire Island throught out year.
    Indeed Covid 19 deadliest virus LOST Millions of People in World.

  5. මුස්ලිම් මෘත දේහ බේරුවල මැර අයියලාගේ ගෙවල් ඇතුලෙම වලලන්න ඉඩ දෙමු. නැතිනම් රාජිත ගොය්යගේ රෙද්ද අස්සේ බූමිදානය කරමු.
    අන්තවාදී මුසල්මානුවන් චූන් කරන්නේ ඌ !
    අනිත් පලාත්වල ඉන්න සහෝදර මුස්ලිම් ජනතාව රටේ පොදු නීතියට එකග නම් ඇයි බේරුවල නානලාට විතරක් today special.

    • John the baptice says:

      මේ අන්තවාදී ඉස්ලාම් ජාතිකයෝ ..ඔවුන්ව යොදවන්නේ රජයට විරුද්ධව කටයුතුකරන රාජිතලා වැනි නරුමයෝ

  6. සමන්ත says:

    එකෙක් කියනවා පාස්කු කොමිසමට ඇවිත් රටේ නීතියට ගරු කල යුතුයි කියා. තවත් ඌරන් ටිකක් තව තැනක රටේ නීතියට අභියෝග කරනවා. දැන්වත් තේරුම් ගන්න ඕනේ වටේටම කැරකෙන තොප්පිය කොතන.නතර වෙයිද කියලා හිතා ගන්න බෑ. මුන් නිරෝධන නීති ක්‍රියාත්මක කර දේපල රාජසන්තක කළයුතුයි. සිංහලයින්ට පමණක් ද මේ නීති.

  7. B. Anthony says:

    හරි හරි අන්න ඔක්කොම මාල දිවයිනට එවන්න කිව්වා. යන්න ලැහැස්ති වන්න.

Main News