මුස්ලිම් මෘතදේහ භූමදානය සෙසු ජනතාවට අහිතකර නම් එය කිසිදා සිදු වන්නේ නෑ..- ඉමිතියාස්

December 26, 2020 at 3:00 pm | lanka C news
මුස්ලිම් මෘතදේහ භූමදානය සෙසු ජනතාවට අහිතකර නම් එය කිසිදා සිදු වන්නේ නෑ..- ඉමිතියාස්

මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම අනෙක් ජනතාවට අහිතකර නම් එය කවදාවත් සිදු වන්නේ නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකිර් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය.

මුස්ලිම් මරණ ආදාහන හෝ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බවත් නමුත් මේ වන විට අනවශ්‍ය ප්‍රශ්නයක් කරගෙන සිටින බවත් පැවසූ මන්ත්‍රීවරයා මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමෙන් අනෙක් අයට අහිතකර තත්ත්වයක් වේ නම් එය කිසිදිනෙක සිද්ධ වන්නේ නැතැයි ද කියා සිටියේය.

කෙසේ නමුත් ආණ්ඩුව විසින් පළමුව නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් භූමදානය හා ආදාහනය සිදුකළ හැකි යැයි සඳහන් කර ඒ ආකාර දෙකේම ක්‍රමවේද ගැන මගපෙන්වීම් ද සඳහන් වූ බවත් ඔහු සඳහන් කළේය.

පසුව එම ක්‍රමවේදයන් වෙනස් කර තිබූ බවත් ඒ කුමක් නිසා දැයි නොදන්නා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

26,371 views

10 Comments to “මුස්ලිම් මෘතදේහ භූමදානය සෙසු ජනතාවට අහිතකර නම් එය කිසිදා සිදු වන්නේ නෑ..- ඉමිතියාස්”

  1. සමථ මණ්ඩලය says:

    පල්ලි වලට බෝම්බ ගහපු එක, බුදු පිළිම කඩපු එක අහිතකර නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. අහිතකර නැති නිසයි එහෙම කලේ.

    • Amda says:

      සෙසු ජනතාවට නෙවෙයි මැට්ටො….සියලු ජනතාවට අහිතකරයි.. ඒ කියන්නෙ ඔබතුමන්ලාත් ඇතුලුව…

      උපන් නූපන් දරුවන්ට පවා වයිරස් එක තැන්පත් කරලා තියන්නයි ඔහෙලා හදන්නෙ.

      මුන්දලාගෙ දෙය්යො මුන්ට මොනව දුන්නත් මොලේ දෙන්න අමතක වෙලා මුන්ට..මැටි හැත්ත.

      වසූරිය ලෝකයෙන් තුරන් කලේ කෙසේද..ඒ වගේම මෙයත් තුරන් කර යුතුයි.

  2. Ahinsaka says:

    රෝග අහිතකරයි. කොවිඩ් මරණ ආදාහනය අනිවාර්යයි. තවදුරටත් වාද නොකරනු. භික්ෂූන වහන්සේලා ශේප් කරගන්න දැගලිම වහා නවතනු.

  3. SL says:

    භූමදානය කරන දේහ තමන්ගේ ඉඩමක කරගන්න නැතිනම් නටන උන්ගේ ගෙවල් ළඟ ඉඩමක වලලන්න.
    අනිත් ඒවා ආදාහනය කරන්න.

    ප්ලාස්ටික් වල,දවස් 28ක් වයිරසය පවතිනවා කියල කියද්දීන්ත් ,වතුරේ /භූමදානය කල දේහයක කොපමණ කලක් තියෙනවාද කියල පරීක්ෂණයක් නොකරන තාක් කල් වයිරසයේ පැවැත්ම ,එයින් සමාජයට වෙන බලපෑම අවතක්සේරු කල නොහැකියි.

    වලලන්නම කියනවා නම් ,වලලන්න කියන අයගේ ඉඩම් සීමාවක වලලන්න.එතකොට නටාගෙන එන්න බැහැ …

  4. kamal says:

    අනේ මහත්තයෝ ඔය කතාව අර බුරැ සජියටයි උගේ ගොබිබ ගෝලයෝ ටිකටයි පැහැදිලි කරලා දෙන්ටකෝ උං ටික තමා මෙි ඇවිලෙන ගින්නට පැටිරෝල් වක්කරනනේ

  5. Gamaraala says:

    දේශපාලනයකරන මොන්ටිසෝරි බබාල කියනව ලෝකයේ රටවල් 184 covid ආසාදිත මලමිනි භූමදානය කරනව කියල .ලෝකයේ කාන්තාර නැති කිසිම රටක භූමදානය කිරීමටwath බලන්නවත් දෙන්නෙ නැත.මරන සහතිකය තැපෑලෙන් ගෙදරට එවනව.මෙ බබාල කියන්න බලන්න භූමදානය කරන රටවල් වල නම්ටික

  6. රටවැසි says:

    මුසල්මානුවෙක් , කතෝලිකයෙක් , බෞද්ධයෙක් , හින්දුවෙක් , අන්‍ය ආගමිකයෙක් නොවී ශ්‍රී ලාංකිකයෙක් වූ ඔබ තුමාට මගේ ශීර්ෂ ප්‍රණාමය .

  7. අපේ රට says:

    ලෝකයේ කාන්තාර නැති කිසිම රටක භූමදානය කිරීමට බලන්නවත් දෙන්නෙ නැත. “ඩෙන්මාර්ක්” වල වලලුව “මියොත්” ගොඩගෙන පුච්චනවා. බිද්ධිමත් ඔබ අනිකාව දනුවත් කරන්න

  8. Aurora says:

    මන්දබුධික අට පාස් නෝ කැපෑසිටි මොට්ට මෝල් සජිත් පේමදාස හට මේ සරල සත්‍ය තේරෙන්නේ නැත. ඒ මෝඩයා ඔබලාගේ පක්ෂයේ නායකත්වයේ ඉන්න එක ආන්ඩුවට මාර උදව්වක්. ප්‍රෙස් වල නිතර දකින්නට ලැබෙන හරින් ආදි මොට්ට සෙට් එකත් රජයට ඉතාමත් ප්‍රයොජනවත්.

Main News